මාලු කඩිට ගිහින් තලපත් තෝර මාලු කෑල්ලක් තියා ලින්නො ටිකක් වත් ගන්න බැරුව බලන් ඉදල හූල්ලල , සාලයො 250ක් ගෙනල්ල ඒකත් දෙකට කපන් කන උන්
රුපියල් හැටේ කිරි පිටි පැකට් එකක් අරන් ඒකෙන් හතර දෙනෙක් ගoවතුර වගේ තේ හදන් , රුපියල් පනහෙ බලු මාරි පැකට් එකක් එක්ක තේ එක බොන උන්
පෑඩ් පැකට් එකක් ගන්න සල්ලි නැතුව...