දවල් ලයිට් ! ඇත්ත

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    දවල් ලයිට් ! ඇත්ත

    150px-A27_Daytime_running_lights.svg.png

    මේකට කියන්නේ DRL ( Day time running lamp )කියලා අලුතින් එන වාහන වලට මේක දාලා එවලනවා ,

    Audi_LED_1.jpg

    අපේ තියෙන මොටර් බයික් වල මේක නැතිනිසා තමයි ලයිට් දාගෙන යන්න කියලා තියෙන්නේ. මේක භාවිතා කරන්නේ ආරක්ශාවට අනික් වාහනකරුවන්ට දුර තියාම ඉතා පැහැදිලිව පේන්න

    Code:
    http://en.wikipedia.org/wiki/Daytime_running_lamp#Safety_performance

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    රුපියල් පන්සීයක් ගහනව බං දඩ.. දාගෙන ගියෙ නැත්තම්.. මෙච්චර දවස් off කරන් ගිහිං.. ඔය ඉක්මනට පුරුද්ද අත ඇරෙනව ඈ..
    6574568.png

    9Y7qmQ3.png
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    රුපියල් පන්සීයක් ගහනව බං දඩ.. දාගෙන ගියෙ නැත්තම්.. මෙච්චර දවස් off කරන් ගිහිං.. ඔය ඉක්මනට පුරුද්ද අත ඇරෙනව ඈ..
    6574568.png

    9Y7qmQ3.png

    :angry::angry::angry::P:P:P
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    රුපියල් පන්සීයක් ගහනව බං දඩ.. දාගෙන ගියෙ නැත්තම්.. මෙච්චර දවස් off කරන් ගිහිං.. ඔය ඉක්මනට පුරුද්ද අත ඇරෙනව ඈ..
    6574568.png

    9Y7qmQ3.png

    කූල් කසුන්ට මහින්දගේ ආන්ඩුවෙන්,රෙන ගමන් බය්ක් පදින්න නීතියක් දැම්මත්,,ඒකත් සාදාරනීකරනය කරය්,,අනේ සුකේ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රුපියල් පන්සීයක් ගහනව බං දඩ.. දාගෙන ගියෙ නැත්තම්.. මෙච්චර දවස් off කරන් ගිහිං.. ඔය ඉක්මනට පුරුද්ද අත ඇරෙනව ඈ..
    6574568.png

    9Y7qmQ3.png

    පිස්සුද බන් එහෙම දඩ ගහන්න තාම නීතියක් කරලා නෑ මේක :angry::angry:උබ රවට්ටලා ගානක කපලා වගේ
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    කූල් කසුන්ට මහින්දගේ ආන්ඩුවෙන්,රෙන ගමන් බය්ක් පදින්න නීතියක් දැම්මත්,,ඒකත් සාදාරනීකරනය කරය්,,අනේ සුකේ
    :lol::lol:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    රුපියල් පන්සීයක් ගහනව බං දඩ.. දාගෙන ගියෙ නැත්තම්.. මෙච්චර දවස් off කරන් ගිහිං.. ඔය ඉක්මනට පුරුද්ද අත ඇරෙනව ඈ..
    6574568.png

    9Y7qmQ3.png

    ඒක වෙන්න බැනේ බන්.ඕක නිඉටියක් නෙමේනේ. ඕක ටෙස්ටින් පාරක් ලුනේ. සාර්ථක උනොට් නිතිගත කරනවා කියලනේ කිව්වේ
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    රුපියල් පන්සීයක් ගහනව බං දඩ.. දාගෙන ගියෙ නැත්තම්.. මෙච්චර දවස් off කරන් ගිහිං.. ඔය ඉක්මනට පුරුද්ද අත ඇරෙනව ඈ..
    6574568.png

    9Y7qmQ3.png

    pissuda ban meka thaama trial run ekak witharai..
    neethiyak karanna nam anathuru aduida kiyala mulinma balanawa kiyala kiwwada koheda
    anith eka meka parliment eken sammatha wenakan neethiyak wenne naa..
    umbawa rawattala salli gatthada

    :lol::lol::lol::lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    රුපියල් පන්සීයක් ගහනව බං දඩ.. දාගෙන ගියෙ නැත්තම්.. මෙච්චර දවස් off කරන් ගිහිං.. ඔය ඉක්මනට පුරුද්ද අත ඇරෙනව ඈ..
    6574568.png

    9Y7qmQ3.png

    පිස්සුද බන් එහෙම දඩ ගහන්න තාම නීතියක් කරලා නෑ මේක :angry::angry:උබ රවට්ටලා ගානක කපලා වගේ

    මේකට නම් අඬයි :P:P
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    රුපියල් පන්සීයක් ගහනව බං දඩ.. දාගෙන ගියෙ නැත්තම්.. මෙච්චර දවස් off කරන් ගිහිං.. ඔය ඉක්මනට පුරුද්ද අත ඇරෙනව ඈ..
    6574568.png

    9Y7qmQ3.png

    macan eka rajayen karapu illeemak witharai...neethiyak newei.(denata)
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino

    ඉස්සර Hornet පදින කාලේ ට්‍රැපික් නවත්තලා කියනව ලයිට් එක OFF කරගන්න , නැත්නම් ලියනවා කියලා :P

    දැන් කියනවා දාගෙන යන්න කියලා , මොන මගුලක්ද මේ ?
    :confused::confused::confused:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,505
    16,260
    113

    කූල් කසුන්ට මහින්දගේ ආන්ඩුවෙන්,රෙන ගමන් බය්ක් පදින්න නීතියක් දැම්මත්,,ඒකත් සාදාරනීකරනය කරය්,,අනේ සුකේ

    :lol::lol::lol:කියල වැඩක් නැහැ..බත් මුලක් බැදගෙන කඩේ යන්නේ.:lol::lol:ලැජ්ජාවක් නැති උන්.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පිස්සුද බන් එහෙම දඩ ගහන්න තාම නීතියක් කරලා නෑ මේක :angry::angry:උබ රවට්ටලා ගානක කපලා වගේ

    ඒක වෙන්න බැනේ බන්.ඕක නිඉටියක් නෙමේනේ. ඕක ටෙස්ටින් පාරක් ලුනේ. සාර්ථක උනොට් නිතිගත කරනවා කියලනේ කිව්වේ

    pissuda ban meka thaama trial run ekak witharai..
    neethiyak karanna nam anathuru aduida kiyala mulinma balanawa kiyala kiwwada koheda
    anith eka meka parliment eken sammatha wenakan neethiyak wenne naa..
    umbawa rawattala salli gatthada

    :lol::lol::lol::lol:

    මේකට නම් අඬයි :P:P

    macan eka rajayen karapu illeemak witharai...neethiyak newei.(denata)

    ඉස්සර Hornet පදින කාලේ ට්‍රැපික් නවත්තලා කියනව ලයිට් එක OFF කරගන්න , නැත්නම් ලියනවා කියලා :P

    දැන් කියනවා දාගෙන යන්න කියලා , මොන මගුලක්ද මේ ?
    :confused::confused::confused:

    මට දඩ ගැහුවෙ නැහැ සොන්නලු.. දඩ කාපු උන් ඉන්නව.. මාත් හිතං හිටියෙ නීතිය ආව කියල නෙ බං.. අර හෙල්මට් නීතිය වගේ.. දැන් ඔය ඒකත් අකුල ගත්ත නේද.. මේකටත් මොකක් වෙයිද දන්නෙ නෑ..

    පාරෙ දැන් උබල ගිහින් නැත්ද එතකොට.. තැපැල් 90 ඉදල lite දාගෙන යන්නෙ දැන්.. නීතිය සම්මත කරල නම් නැතුව ඇති.. එතකොට ඇයි අරුන් අර ලයිට් ඔන් කරන් යන්නෙ..

    මාර පස්නෙ :3
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මොනවා උනත් දවල්ටත් ලයිට් ඕන කරගෙන යනකොට ලොකු ගතියක් තියෙනවා ...... indian ඒවාටත් පොඩි ලුක් එකක් එනවා ,,,,,, නිතිය සම්මත කරොත් හොදයි , ලල් එකටකත් එක්ක
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    කූල් කසුන්ට මහින්දගේ ආන්ඩුවෙන්,රෙන ගමන් බය්ක් පදින්න නීතියක් දැම්මත්,,ඒකත් සාදාරනීකරනය කරය්,,අනේ සුකේ

    මේකට ආණ්ඩුවත් එක්ක මොකද්ද බන් තියෙන ප්‍රශ්නේ? පොලීසිය ටෙස්ට් එකක් විදියටනේ මේක කරන්නේ , බයික් අනතුරු අඩුවීමක් වාර්ථා වුනොත් මේක නීතිගත කරයි