150ක මාධ්‍ය බල ඇණියක්
150ක මාධ්‍ය බල ඇණියක්
2012 මැයි මස 21 18:14:22 | සුරංජිත් පෙරේරා
සරත් ෆොන්සේකා නිදහස් කිරීමේ සිද්ධිය වාර්තා කිරීම සඳහා කොළඹ නවලෝක රෝහල, අලූත්කඬේ උසාවිය සහ වැලිකඩ හිරගෙදර අසල මාධ්‍යවේදීහු 150කට අධික පිරිසක් රැස්ව සිටියහ. මුද්‍රිත, විද්‍යුත් හා විදේශ වාර්තාකරුවෝ ඒ අතර වූහ...