1. coollifestyle4u

    වාහන_හොරු

    ත්‍රේඩ් එකට අදහසක් දිලා ඉදිරියට ගත්තාට ස්තුතියි..
  2. coollifestyle4u

    වාහන_හොරු

    ත්‍රේඩ් එකට අදහසක් දිලා ඉදිරියට ගත්තාට ස්තුතියි..
  3. coollifestyle4u

    වාහන_හොරු

    රිදෙන්න තරම් දෙයක් උඹ ඇත්තටම කිව්වාද කියලා පොඩ්ඩක් හිතලා බලපන්.. උඹටම තේරුම් ගන්න බැරි වෙන එකක් නෑ..
  4. coollifestyle4u

    වාහන_හොරු

    උඹ ගණන් ගත්තාත් නැතත් මම ඒ දේ ප්‍රශ්නයක් කර ගන්නේ නෑ. හේතුව මාව ගණන් ගන්න උදවිය තවමත් එළකිරි අඩවියේ ඉන්නවා. ඒ හින්දා ඒ දේ මට ගැටළුවක් වෙන්නේ නෑ බං..
  5. coollifestyle4u

    වාහන_හොරු

    ඔව්, අනිවාර්යෙන් ම..
  6. coollifestyle4u

    වාහන_හොරු

    අලි ඔළුවෙන් ඉන්න තරම් දෙයක් අපි ලග නෑ. අපි කියන දේවල් ලොකුවට හිතන හින්දායි උඹලාට ඒ විදියට පෙන්නේ.. නැතුව මෙතන වෙන ප්‍රශ්නයක් හින්දා නෙවෙයි..
  7. coollifestyle4u

    වාහන_හොරු

    - රෙප් දීලා අසභ්‍ය වචන කියන උදවිය බිහි වුනේ අද ඊයේ ඉදලා නෙවෙයි.. අනික ඒ වගේ දේවල් දැම්ම පළියට කවුද ඒවා ගණන් ගන්නේ.. හොද දේවල් විතරක් අරන් අවශ්‍ය නැති දේවල් ටික ගණන් නොගෙන හිටියා නම් එච්චරයි නේ..
  8. coollifestyle4u

    වාහන_හොරු

    ත්‍රේඩ් එකට අදහසක් දීලා ඉදිරියට ගත්තාට ස්තුතියි..
  9. coollifestyle4u

    වාහන_හොරු

    yes, machan that idea also great, Thanks for share with us.
  10. coollifestyle4u

    වාහන_හොරු

    ඕය සහෝදරයාගේ කතාව හරි.. ඒත් මොකුත් නැතුව තියෙනවා ට වඩා මේ ක්‍රියාවලිය එක් කර ගත්තා නම් වැදගත් වෙනවා නේ කොයි කාටත්.. කොහොම වුනත් හැම දෙයකම වැරදි තියෙනවා සහෝදරයා බලන් ගියාම..
  11. coollifestyle4u

    වාහන_හොරු

    අපිට පුද්ගලිකව ඒ විස්තර නොදුන්නාට පොලිසිය වගේ ඉහළ තනතුරු දරණ උදවියට විමර්ශණ කටයුතු වලදි ඒ ආයතන වලින් සහයෝගයක් අනිවාර්යෙන්ම ලැබෙනවා..
  12. coollifestyle4u

    වාහන_හොරු

    ඒත් තමාටම කියලා කර ගන්න පුලුවන් දෙයක් තියෙද්දි වෙනත් දේවල් වලට නැඹුරු වෙන්න අපේ රටේ උදවිය වගේම කොයි කවුරුත් මැලි වෙනවා නේද සහෝදරයා..
  13. coollifestyle4u

    වාහන_හොරු

    එහෙමද එහෙනම් මේ දුරකථනය මේ මෙහෙයුමට කියාපු භාණ්ඩේ... ස්තුතියි දැනුවත් කලාට මේ දුරකථනය ගැන..
  14. coollifestyle4u

    වාහන_හොරු

    පනින්න තරම් මානසිකත්වයක් තවම ඉස්මතු වුනේ නෑ බං..
  15. coollifestyle4u

    වාහන_හොරු

    ඔව්, ඉතින් ෆොන් එක පෙන තැනක හංගලා තිබ්බා නම් ඉතින් වාහනයේ සිහිනය අත හැර ගන්නයි තියෙන්නේ..
  16. coollifestyle4u

    වාහන_හොරු

    වාහනයක් තිබ්බාත් නැතත් තමන් දන්න කියන අයට දැනුවත් කරන එකත් වටිනවා නේද සහෝදරයා..
  17. coollifestyle4u

    වාහන_හොරු

    නෑ, මචන්, දුරකථන ජාලයේ ආයතනයත් එක්ක සම්බන්ධ වේලා වාහනය තියෙන තැන හොයා ගන්න පුලුවන් ක්‍රම තියෙන හින්දා ප්‍රශ්නයක් නෑ..
  18. coollifestyle4u

    වාහන_හොරු

    තමන්ටම කියා වාහනයක් අත් කර ගන්න බොහෝ දෙනෙක් කොයි තරම් සිහින දකිනවා ද, ඒ අතර බොහෝ උදවිය හතර වටේම ණය වේලා මොනවා හරි වාහනයක් තමාටම කියා ලබා ගන්නේ බොහෝ දුක් කන්දරාවක් මැද ඉදලායි.. ඒ අතරින් අපි නොසිතු විරු අන්දමින් තමන් ගේ දහඩිය මහන්සියෙන් හම්බ කර ගත්ත වාහනය සොරකම් වුවා නම් ඒ දේ මම නම් හිතන්නේ නෑ...
  19. coollifestyle4u

    Wayo "Api kauruda " bass

    මම පි.එම් කලා පොඩ්ඩක් බලන්න.. ඕය සහෝදරයා බලාපොරොත්තු වෙන දේ තියෙනවා ද මන්දා..
  20. coollifestyle4u

    .....+++PC එකේ තියෙන ෆොටෝස් upload කරන්නේ කොහොමද....+++++

    මේ ත්‍රේඩ් එක බලන්න.. http://www.elakiri.com/forum/showthread.php?t=11276

    No contents