මේ ෆොන් එක ගන්න එපා බං, හීට් වෙන සීන් එකක් තියෙනවා, ඒ හිට් වෙන සීන් එක හින්දා ස්ටක් වෙනවා මේ ෆොන් එක.
ගන්න කලින් පාවිච්චි කරපු එකෙක්ගෙන් අහලා ගනින්. කොහොමත් මම දන්න එකෙන් පාවිච්චි කරලා අන්තිමේදි කොහොම හරි
මිනිහා ෆොන් එක ශෙප් එකේ විකුණා ගත්තා. නිකන් ලැබෙනවා නම් ගත්තාට අවුලක් නෑ, වියදම් කරලා...