1. coollifestyle4u

    Dialog Blaster Exchange

    අපේ නමට හරවා ගන්න පුලුවන් ද ? ඒ වගේම මාසේට කියක් ගෙවන්න ඕනේ ද ඒ වගේම අමතර අවුට් ගොයින් ඇමතුම් වලට චාර්ජ් වෙන්නේ කියද.. වගේ විස්තරත් එකතු කරන්න සහෝ.
  2. coollifestyle4u

    ill quit from EK! :(

    ඕය මේ අඩවිය දාලා යනවා කියපු එවුන් කියෙන් කී දෙනෙක් ද ගිහිල්ලා තියෙන්නේ. අනික බං මේවා ඒ තරම් ලොකුවට හිතට අරන් ජිවත් වෙනවා නම්. මේ සමාජයේ ලස්සනට ජිවත් වෙන්නත් බැරි වෙයි ඕය සහෝට.. හැම දෙයක් ම ගැඹුරෙන් හිතන්නේ නැතිව සන්තොසෙන් හොද දේ විතරක් අපේ ජිවිතයට එකතු කර ගන්න.
  3. coollifestyle4u

    What can you learn on youtube ?

    නියමයි මචන්, වැදගත් එකතුවක්..
  4. coollifestyle4u

    සිරුරෙන් පිටත හදවතක් පිහිටි සිඟිත්තියක්.

    වෛද්‍ය විද්‍යාවේ තියෙන දියුණුව හේතුවෙන් මේ වගේ අසරණ ජිවිතයක් බේරා ගන්න පුලුවන් කම ලැබිම එක්තරා අන්දමින් බැලුවොත් ජයග්‍රහණයක්... මොනවා වුනත් මේ අසරණ පැංචාගේ ඉදිරි ජිවිතයත් සුන්දරව නිරෝගි ජිවිතයක් ගෙනි යන්න ලැබේවා කියලා අපි එක සිතින් ප්‍රාර්ථනා කරමු..
  5. coollifestyle4u

    හීනයක්~සැබෑ_වුනා

    ස්තුතියි සහෝදරයා සුභ පැතුම් වලට...
  6. coollifestyle4u

    හීනයක්~සැබෑ_වුනා

    ස්තුතියි සහෝදරයා සුභ පැතුම් වලට...
  7. coollifestyle4u

    හීනයක්~සැබෑ_වුනා

    සුභ පතන්න වේලාවක් වෙන් කර ගත්තාට.. ඕය හැමෝටම ස්තුතියි..
  8. coollifestyle4u

    හීනයක්~සැබෑ_වුනා

    හීනයක්~සැබෑ_වුනා කොහොමද අපේ යහළුවනේ කාලයකට පස්සේ, මේ පැත්තට ගොඩ වුනේ.. මම දන්නවා, අපේ යහළුවන්ට නම් මාව අමතක වේලා නැතුව ඇති කියලා, කොහොම වුනත් මම මේ පැත්තේ වැඩිය පෙන්න හිටියේ නැති වුනත් විටින් විට ඇවිත් එඹිකම් කරලා යන්න මම නම් කවදාත් අමතක කරන්නේ නෑ. අපේ යහළුවන්ට මතක ඇති නේ, මේ ත්‍රේඩ් එක (...
  9. coollifestyle4u

    Official Reputation/Tag Complaints Thread

    Ado Damsari Giya ekata... 01-06-2013 12:04 PM ha**** la****** walata wada meka hodai ha*****
  10. coollifestyle4u

    Cheap HP Core i5 Probook

    ගාණත් එක්ක බැලුවා නම් භාණ්ඩය වටිනවා මචන්.. ඒත් අපේ එවුන් පුරුදු වේලා ඉන්නේ වගකීමක් එක්ක ගන්න නේ.. ඒ හින්දායි.. මම හිතන්නේ උඹට ඕය දේ තවම විකුණා ගන්න බැරි වුනේ..
  11. coollifestyle4u

    ඌරු පෙති ගන්න තැනක්

    මහත් වෙන්න කොයි කවුරුත් කැමති නම් තමයි, ඒත් ඒ පෙති අරන් මහත් වෙන්න ගියා නම්.. උඹට කවදා හරි දුක් වෙන්න වෙයි අපරාදේ මහත් වුනේ කියලා..
  12. coollifestyle4u

    * Islamic Quotes ☪ *

  13. coollifestyle4u

    * Islamic Quotes ☪ *

  14. coollifestyle4u

    * Islamic Quotes ☪ *

  15. coollifestyle4u

    * Islamic Quotes ☪ *

    No contents