හීනයක්~සැබෑ_වුනා

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හීනයක්~සැබෑ_වුනා


    කොහොමද අපේ යහළුවනේ කාලයකට පස්සේ, මේ පැත්තට ගොඩ වුනේ.. මම දන්නවා, අපේ යහළුවන්ට නම් මාව අමතක වේලා නැතුව ඇති කියලා,
    කොහොම වුනත් මම මේ පැත්තේ වැඩිය පෙන්න හිටියේ නැති වුනත් විටින් විට ඇවිත් එඹිකම් කරලා යන්න මම නම් කවදාත් අමතක කරන්නේ නෑ.

    අපේ යහළුවන්ට මතක ඇති නේ, මේ ත්‍රේඩ් එක (
    කෙල්ලව~මීට්_වෙන~දවස ) මතක නැත්නම් වරහන් ඇතුලේ තියෙන ත්‍රේඩ් එකට
    පොඩ්ඩක් ගිහිල්ලා එඹිකම් කරලා බලන්න.. ඒ හිනය ගිය මාසයේදි ඉෂ්ථ කර ගත්තා.
    මම මේ ත්‍රේඩ් එක දාන්න හේතුව බොහෝ දෙනෙක් කියපු කතාවක් තමයි, මම හැම මොහොතේම කතා ගොතලා නිර්මාණය කරන්න
    දක්ෂයෙක් කියන පදනමේ ඉදලායි බොහෝ දෙනෙක් මට විවිධ අයුරින් ප්‍රහාර එල්ල කරන්න උත්සහ කලේ..

    කොහොම වුනත් ආදරයේදි හැම බාධකයක් ම මැදගෙන මගේ ජිවිතයේ තිබ්බ එක බලාපොරොත්තුවක් ඉටු කර
    ගන්න පුලුවන් වුන එක ගැන ඇත්තටම මම හදවතින් ම සන්තොස වෙනවා..
    මේ අලුත් ජිවිතය මට වගේම කවදා හෝ දවසක ඕය යහළුවන්ටත් උදා වෙන එක නම් අනිවාර්යයි.. ඒ හින්දා අපි කවදාත් හින සැබෑ කර ගන්න අද ඉදලා උත්සහ දරමු.

    මට ඒ හීනය ඉටු කර ගන්න පුලුවන් වුන විදියට ඕය යහළුවන්ටත් හැම බලාපොරොත්තුවක් ම
    ඉටු කර ගන්න පුලුවන් කම ලැබේවා කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා.


     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Congrats-4.jpg