1. A

    මෛත්‍රියට වෛරය වඩන දෙව්දත් පුතුන්

    මෛත්‍රියට වෛරය වඩන දෙව්දත් පුතුන්
  2. A

    “සර් මම බුදි“

    34nT_Opcyfk වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු පිරිසක් විපක්ෂයට පැමිණීමට පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ සිදුවූ සංවාදයක් පිළිබඳව වෛද්‍ය රාජිත සේනාරත්න මහතා කළ ප්‍රකාශයක් පහත දැක්වේ.
  3. A

    පරාජය නියතයි.

  4. A

    මහින්දගෙන් ආප්ප කන්න ජීවන් එනවා

    මහින්දගෙන් ආප්ප කන්න ජීවන් එනවා ජීවන් කුමරතුංග මහතා මහින්ද ලංකාවට ආ විගස ඔහු සමග රාත්‍රි ආහරයට ආප්ප කෑම සඳහා ඇපයින්ට්මන්ට් එකක් ඉල්ලා ඇත.
  5. A

    බල සේනාව මිහින් නිල් සේනාව වෙයි

    බල සේනාව මිහින් නිල් සේනාව වෙයි _9hwZgmNYpM
  6. A

    අරුන47, රත්තරන් එලියට වරෙන් බන්

    අරුන47, රත්තරන් එලියට වරෙන් බන් ඔන්න දැන් බොදු බල සේනාව නිල් බලකාය එක්කලු යන්නේ
  7. A

    පිල් හියුස් ජීවිතක්ෂයට

    පිල් හියුස් ජීවිතක්ෂයට ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු පිල් හියුස් ජීවිතක්ෂයට පත්ව තිබේ. පසුගිය අගහරුවාදා ඔහුගේ හිසේ පන්දුවක් වැදීම හේතුවෙන් රෝහල් ගත කළ අතර පසුව ඔහු කෝමා තත්ත්වයට පත්විය. පිල් හියුස්ගේ වයස අවුරුදු 25කි. පිල් හියුස් ජීවත්ක්ෂයට පත්වූ බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය අද තහවුරු...
  8. A

    බොදු බලය මහින්ද සමග ජනපතිවරණයට එනවා

    බොදු බලය මහින්ද සමග ජනපතිවරණයට එනවා ජනාධිපතිවරණය පිළිබඳ බොදුබල සේනාවේ අවසන් තීන්දුව අද (27) ප්‍රකාශ කරන බව බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන ‍ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ. දින 12ක් පුරා රටවටා සිටින බෞද්ධ ජනතාව බෞද්ධ සංවිධාන හා ජාතික හෙළ උරුමය සමග පැවැත්වූ තීරණාත්මක සාකච්ඡාවන්ගෙන් අනතුරුව...
  9. A

    ආන්ඩුවේ මහා පිපිරීමට ඉතාම ආසන්නයි

    ආන්ඩුවේ මහා පිපිරීමට ඉතාම ආසන්නයි ඉදිරි දින කිහිපය තුල විශාල බ්ලාස්ට් එකක් ආන්ඩුව ඇතුලේ.සේරම ප්ලෑන්ස් රෙඩි ‍ටු ගෝ:D:D:D hJfnZTVV0Vw
  10. A

    මහින්දගේ ෆයිල්ස් අපි ලඟ-චන්ද්‍රිකා

    මහින්දගේ ෆයිල්ස් අපි ලඟ-චන්ද්‍රිකා අපි දිනුවාම රාජපක්‍ෂගේ ෆයිල් ඇදලා පෙන්වන්නම්.. – චන්ද්‍රිකා November 25, 2014 at 4:54 pm | lanka C news අපි දිනුවාම රාජපක්‍ෂගේ ෆයිල් ඇදලා පෙන්වන්නම්.. – චන්ද්‍රිකා අද පෙරවරුවේ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන්...
  11. A

    නැගෙනහිර බලය විපක්ෂය අල්ලයි

    නැගෙනහිර බලය විපක්ෂය අල්ලයි නැගෙනහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ මන්ත්‍රීවරුන් තිදෙනෙකු ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර තිබේ. මෙලෙස ස්වාධීන වීමට තීරණය කර ඇත්තේ, අමීර් අලි, ෂිබ්ලි ෆාරුක්, එම්. සුබේර් යන මන්ත්‍රීවරුන් තිදෙනා ය. - See more at...
  12. A

    බොදු බලයත් රනිල් අගමැති කරන්න එනවෝ

    බොදු බලයත් රනිල් අගමැති කරන්න එනවෝ බොබසේ මෛත්‍රීට හේත්තු කර කපන්න බැරි අත ඉඹින්න යයි: පොදු අපේක්ෂකයාගේ සුළු ජාතික ඡන්ද කැඩීමට ගෝඨාගේ කුමන්ත්‍රණයක්: නිකම් දුන්නත් බේබදු සිවුරුකාරයන්ගේ සහාය එපා -පොදු සන්ධාන ප්‍රකාශකයෙක් කියයි--- (ලංකා ඊ නිව්ස් -2014.නොවැ.25, ප.ව.3.00) ජාත්‍යන්තරය ත්‍රස්තවාදී...
  13. A

    අරුන් ටික එන්නේ නෑ

    අරුන් ටික එන්නේ නෑ පනින්න හිටපු එවුන් පනින්නේ නෑ.එකෙක්ට කෝටි 50 ගානේ ගෙවලා.උන් ටිකත් නියමෙට කේවල් කරගෙන ගන්න පුලුවන් උපරිමය අරගෙන. Govt. offering massive bribes to MPs – JVP November 24, 2014, 7:16 pm By Dasun Edirisinghe The JVP yesterday asked the government to reveal from where it...
  14. A

    විමල් අපතයෙක්-ජයන්ත විජේසේකර ඇමතිවරයා

    විමල් අපතයෙක්-ජයන්ත විජේසේකර ඇමතිවරයා විමල්ගේ ගෝලයොත් මෛත්‍රීට එක්වෙයි! 2014 නොවැම්බර් 25 වෙනි අඟහරුවාදා, 08:34 0 COMMENTS ඊ-තැපැල:: මුද්‍රණය ::පී.ඩී.එෆ් (PDF) විමල් වීරවංස ඇමතිවරයාගේ පක්ෂයේ නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ජයන්ත විජේසේකර මහතා විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය...
  15. A

    රෙජී,පියසේන සීබි විදුර සටන පාවා දෙයි

    රෙජී,පියසේන සීබි විදුර සටන පාවා දෙයි රෙජිනෝල්ඩ් කුරේ, විදුර වික්‍රමනායක, පියසේන ගමගේ සීබී රත්නායක ජීවන් කුමරණතුංග රත්නසිරි යන ඇමතිවරු රාජපක්ෂ රෙජිමයට එරෙහිව දියත් කල සටන මේ වෙනවිට පාවා දී ඇත.
  16. A

    ජනාධිපති සටනට ඥාණසාරත් එනවා

    ජනාධිපති සටනට ඥාණසාරත් එනවා
  17. A

    මහින්දගේ පරාජය නියතයි.කිසිම සැකයක් නෑ දැ&#3505

    මහින්දගේ පරාජය නියතයි.කිසිම සැකයක් නෑ දැ&#3505 මහින්දට තියෙන්නේ සිංහල චන්ද ටික විතරයි.ඒකත් යුද්ධය විකුනගෙන කාලා ගත්ත ඒවා.ඉතින් මේ සිංහල චන්ද වලට විශාල බලපෑමක් කල හැකි පිරිසක් දැන් විපක්ෂය සමග සිටිනවා.මේ නිසා සිංහල චන්ද වලින් 50%ක් ඉක්මවා යෑම සිහිනයක්ම පමනයි.ඒ විතරක් නෙවෙයි මහින්දට සිංහල චන්ද...
  18. A

    තිස්ස අත්තනායකට කෝටි 100ක්

    තිස්ස අත්තනායකට කෝටි 100ක් ආණ්ඩුවේ ඉහලපෙලේ පිරිසක් ආන්ඩුවට එක්වීම සඳහා තිස්ස අත්තනායකට කෝටි 100ක ප්‍රදානයක් ලබාදීමට කැමත්ත පල කර ඇත.තිස්ස අත්තනයක මෙය ප්‍රතික්ෂේප කර ඇත.:D
  19. A

    මහා පිල් මාරුව හෙට

    මහා පිල් මාරුව හෙට හෙට ඇමතිවරු පිරිසක් විපක්ෂයට එනවා.විපක්ෂයට එන පිරිසක් හැටක් යැයි සිතා සිටියද මේ වෙනවිට ඇමතිවරු අසූවක් චන්ද්‍රිකා මෛත්‍රි යුගලය සමග වැඩ කිරීමට එකඟ වී ඇත
  20. A

    මෛත්‍රිපාලගේ ප්‍රචාරක මියුසික් එක

    මෛත්‍රිපාලගේ ප්‍රචාරක මියුසික් එක JSYiC-LFXks

    No contents