1. ජේමිස්බන්ඩා007

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    සුළු මොහොතක අපි සැනසෙන්නේ යළි මහමෙර සේ දුක්‌ වෙන්නේ කිසිවක්‌ නෑ සදහට රැඳුණේ ජීවය තණ අග පිණි බඳුවේ // මේ සෑමදේම සිහිනයකි බලන් සිත් යොමන් :eek:
  2. ජේමිස්බන්ඩා007

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඉතිං දීපංකෝ උත්තර
  3. ජේමිස්බන්ඩා007

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    :cool: කවුරුවත් හොයල හරියන්නෙ නැ මම හොයාගන්නවා:cool:
  4. ජේමිස්බන්ඩා007

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    KPZ යනු වැඩිය උසත් නැති වැඩිය කොටත් නැති පුද්ගලයෙකි. වැඩිය මහතත් නෑ වැඩිය සුදුත් නෑ. සාමාන්‍ය ගානට වඩා චුට්ටක් විතර බඩ තිබේ. වැඩිය සුදුත් නෑ වැඩිය කළුත් නෑ. :dull: :yes::yes:
  5. ජේමිස්බන්ඩා007

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    සල්ලියි රස්සාවයි දිහා බලලා:(:(
  6. ජේමිස්බන්ඩා007

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඇත්තෙත් නැ නැත්තෙත් නැ:yes:
  7. ජේමිස්බන්ඩා007

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    මට ඔය KM දකින්නත් ආසයි. මොනවටවත් නෙමෙ හිත ලස්සන උන්ගෙ රුපෙත් ලස්සනද කියල බලන්න. මම දන්න විදියට ඔය දෙකම එක්කෙනෙක්ට ලැබෙන්නෙ නැ.ඔය දෙකම තිබුනොත් උගත් කම නැ. මාර අවුල්:sorry: එකයි බණ්ඩට තාම කෙල්ලෙක් තොරගන්න අමාරු:(:(
  8. ජේමිස්බන්ඩා007

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    :eek:ලබ්බ කියනවා.කොල්ලො එලකිරි එන්නෙ ____ට ලව් කරන්නලු.... ඉතින් මට :eek:මෙම :baffled:මෙම වෙන්න ගත්තා.
  9. ජේමිස්බන්ඩා007

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    :angry::angry: උබ කියක් බදින්නද ඉන්නෙ
  10. ජේමිස්බන්ඩා007

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    චමලි මගෙ පණ චාමලී ආවා චාමලී උස්සනවා මම චාමලී සුදුචූ ගදා..යි. ලබ්බ චමලිට ලව් ඊ....ක්කා .අප්‍රසන්නයි නෙ..:baffled:
  11. ජේමිස්බන්ඩා007

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    මට නම් :eek:මෙම උනා
  12. ජේමිස්බන්ඩා007

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    මුගෙ අමු කෙප්ප.... මරිසි:yes:
  13. ජේමිස්බන්ඩා007

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    කවුද? අංකල්ද?:angry: අපි නම් නැ:angry:
  14. ජේමිස්බන්ඩා007

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    පව් නෙ බන් KM . මුත් අයිය වගෙම වෙන්න ඇති:angry:

    No contents