වත්තලටත්_කුණු

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මුන් ඒ පාර හැමතැනටම කුණු ගොඩ ගහනවනේ බං.ව්‍යාග්‍රා ජොන්ගේ අණක්ලු:rofl:. වැඩේ කියන්නේ මෙතනත් වගුරු බිමක්.ලොකු වැස්සක් අාවහම කුණු පාවි පාවි යයි.වෙනස මරු අෑ..:baffled:


     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    Awurudu 70 kunu prashnaya wisadapu nethi UNP / SLFP andu me prashneta waga kiyanna ona

    ඊයේ එක ඇමතියෙක් කිව්වා අවුරුදු තුනකින් කුණු ප්‍රශ්නේ නැත්තටම නැති කරනවා කියලා..:lol::lol::lol:
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඊයේ එක ඇමතියෙක් කිව්වා අවුරුදු තුනකින් කුණු ප්‍රශ්නේ නැත්තටම නැති කරනවා කියලා..:lol::lol::lol:

    ඌ කුණු ටික ඔක්කොම පුකේ ගහ ගන්නවා කීවද? :lol::lol::lol:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    ඌ කුණු ටික ඔක්කොම පුකේ ගහ ගන්නවා කීවද? :lol::lol::lol:

    මුන්ගේ මොලේ තමා මොලේ.අවුරුදු තුනකින් ආණ්ඩුව පෙරළුනොත් කියන්න පුළුවන්නේ ඒක නිසයි කරගන්න බැරි උනේ කියලා.:rofl:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    ජෝන් නේද ඔය පැත්තේ ඇමති.අර එක ජෝන් පාරක් කැඩුවෙත් වත්තලනේ.මෙහෙමත් ඇමතිලා.:(
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එක තැනකින් අයින් කරල තව තැනකට ගොඩ ගහනව :oo: බලන් යද්දි මෙච්චර කල් රටක් පාලනය කරල තියෙන්නෙ කුණුගොඩක් වත් හරියට අස් කරගන්න බැරි එවුන්. :rolleyes:
    ඔය කුණු කිසිම ගමකින් බාරගන්න නරකයි. ප්‍රතිචක්‍රීකරණය කරන්න රජයට බල කරන්න ඕන. ඇමතියෙක්ට වාහනයක් ගන්න නම් එක දවසින් ඔක්කොම පනත් සම්මත කරගන්න පුලුවන්. අත්‍යාවශ්ය දේකට ප්‍රතිපාදන නෑ.:angry:

    අර තව ගමක කොල්ලෙක් ඔය කුණු ගොඩේ ප්‍රශ්නෙ විසඳන්න මැශින් එකක් හදල තියෙනව.නිකමට එකෙක් ගිහින් බැලුවද ඒක.:sorry:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    තව ටික දවසකින් ටිපර් වලින් ගෙනිහින් තවත් කුණු කඳු හදන්න බෑ කියල, හැම ගමකටම කුණු විල්බැරෝ එක ගානෙ එවුවත් පුදුම වෙන්න දෙයක් නෑ. ඒ තරම් බුද්ධිමත් දෙශපාලකයො ඉන්නෙ මේ රටේ :rofl::P
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ටොයියොන්ට සුවද කුණු:lol::lol:

    26BGB3exttjqisUk8.gif