කැළණියෙන් කාමරයක් අවශ්‍යයි

කණියා

Well-known member
  • Feb 1, 2010
    826
    315
    63
    Sri lanka
    මම කාමරයක් ගත්ත, එකේ අයිතිකාරයා කිවේ උඩ තට්ටුවේ කට්ටියක් ඉන්නවා April 8 යනවා එතකන් පල්ලෙහා ඉන්ඩ කියල.
    එත් තාම උඩට දාන එක ගැන කතාවක් නා. මාස දෙකක advance ගත්ත.
    පල්ලෙහා ඉන්ඩ බා තම්බෙනවා.
    අනේ ඉක්මනට මට කැළණියෙන් කාමරයක් හොයල දෙන්ඩකෝ මෙහෙ ඉන්න කෙනෙක්.
    Campus එක ලග නම් හොදයි. එත් මම Bike එකෙන් යන හින්ද ඖලක් නා.

    ලොකු උදව්වක්.
    ස්තුති

    කැම්පස් එක පිටිපසසෙන් යන හුනුපිටිය පාරේ තැනක් තියේ... කැම්පස් එකේ කට්ටිය තමයි ගොඩක් ඉන්නෙ.. මේක තැන https://www.google.lk/maps/@6.9796215,79.915389,3a,75y,96.45h,90.29t/data=!3m6!1e1!3m4!1s-Wm8wdWV9iuTObLuAf8yaQ!2e0!7i13312!8i6656!6m1!1e1?hl=en-LK
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    campus hama ekema jeppo ne ban jeppo kiyanne sakkili jathiyak hama detama epa kiyala sarwa asuba wadi sakkili jathiyak math campus hitiya api inna eke oya sakkili hitiye ne
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    කණියා;21527321 said:
    කැම්පස් එක පිටිපසසෙන් යන හුනුපිටිය පාරේ තැනක් තියේ... කැම්පස් එකේ කට්ටිය තමයි ගොඩක් ඉන්නෙ.. මේක තැන https://www.google.lk/maps/@6.9796215,79.915389,3a,75y,96.45h,90.29t/data=!3m6!1e1!3m4!1s-Wm8wdWV9iuTObLuAf8yaQ!2e0!7i13312!8i6656!6m1!1e1?hl=en-LK

    මම මෙතෙන්ද ගිහින් අහන්නම් monday. THanks.