උත්තරය හොයන්න.

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ගොළුවා ගෙදර ගිහින් සිද්දිය එයාගේ ගෑනිට කියනවා ගෑනු කොහොමත් ඔපදුප මලුනේ ගෑනි ගමම ගිනිතියනවා ඒකෙන් කථාව අන්දයාගේ කනටත් යනවා එච්චරයි (සැලකිය යුතුයි ටිටීගේ හබියා ගොළුවෙකු සේ සිටියද ඔහු මේ කියන ගොළු පුද්දගලා නොවන බව කරුණාවෙන් සලකන්න පුතී)
    ගොලුවා කසාද බැඳලා කියලා කවුද අනේ දැන් ඔයාට කිවුවේ ?:baffled::baffled::lol::lol:
    මේ.. මේ.. මගේ හබීව නම් මේවට ඇදලා ගන්න නම් එපා.:growl::frown: අනිනවා ටොක්කක්.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    dY9dJeB.jpg

    අහම්බෙන් වගේ දැකපු දෙයක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුනා.:rolleyes::rofl::rofl:
    කෝ කියමු බලන්න දැන් උත්තරේ පණ්ඩිතයෝ ටික.. :rolleyes::rofl::rofl:
    (උත්තරේ හොයලා තියන්නකෝ එහෙනම්..මම ආවම නිවැරදි උත්තරේ දීපු කෙනාට හාච්චියක් දෙනවා:love::rolleyes::Pමම
    මේ පොඩි වැඩක අනේ ඉන්නේ....:love::dull: ඉක්මනට එන්නම්කෝ..;)ටටා !:rofl:)

    කවුද දැන් මෙතන තෑගි දෙනවා කිවුවේ ?:shocked: :lol:

    ඇයි ඔයා කිවුවේ හාච්චියක්ද තාච්චියක්ද දෙනවා කියලා පුතී:no::no:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දැන් ඔතන ගොළුවට braille language එක බැහැයි කියල නැනේ? පොර braille වලින් type කරලා අන්දයට දෙනවා.
    නෑ.. නෑ.. එයා ඕවා දන්නේ නෑලු..:rolleyes::):lol:
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    ඔයා කවුද කියන්නකෝ බලන්න ඉස්සෙල්ලම.:confused: මොකද මට ඔහොම "දුවේ" කියලා කතා කරපු එකම කෙනයි හිටියේ මේකේ.
    :rolleyes: දැන්නම් මම එයාට පොඩ්ඩක්වත් කැමැති නෑ. ඔයා ඒ කෙනානම් මාත් එක්ක කතාවටවත් එන්න එපා.:)

    අම්මෝ...
    හරි. මගේ නම කසුන්. මන් join උනේ 2009. ඉන්නේ නම් ලංකාවේ නෙමෙයි. ගොඩක් කතා කරන්නේ programming සම්බන්ධ දේවල්. එදා වෙලා හම්බ කරන කන්නෙත් programming වලින්.
    ඔයාට මන් දුවේ කිව්වේ මනුස්සකමට. කොල්ලන්ට පුතී කියන නිසා.
    ඔයා කියන කෙනෙක් මන් දන්නේ නම් නැහැ හැබැයි.

    මත එක්කත් කතා කරන්න අකමැති නම් අවුලක් නැ. ඔයාගේ thread වලට comment නොදා ඉන්නම්.
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    හිනාවෙලා ප්‍රශ්නවලින් පැනලා දුවනවා නේද ? අනේ මන්දා ඔයාලනම් හරිම කපටි මිනිස්සු වගයක්.:frown::lol:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ගොළුවා, අන්දයගේ අරක කපල දානවා...එතකොට අන්දය තේරුන් ගන්නවා ගෑනි වටේ යනවා කියල..:rolleyes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ගොළුවා ගෙදර ගිහින් සිද්දිය එයාගේ ගෑනිට කියනවා ගෑනු කොහොමත් ඔපදුප මලුනේ ගෑනි ගමම ගිනිතියනවා ඒකෙන් කථාව අන්දයාගේ කනටත් යනවා එච්චරයි (සැලකිය යුතුයි ටිටීගේ හබියා ගොළුවෙකු සේ සිටියද ඔහු මේ කියන ගොළු පුද්දගලා නොවන බව කරුණාවෙන් සලකන්න පුතී)

    ගොලුවා කසාද බැඳලා කියලා කවුද අනේ දැන් ඔයාට කිවුවේ ?:baffled::baffled::lol::lol:
    මේ.. මේ.. මගේ හබීව නම් මේවට ඇදලා ගන්න නම් එපා.:growl::frown: අනිනවා ටොක්කක්.

    මමත් කිවුවේ ඒ ඔයාගේ හබියා නෙමෙයි කියලා පුතී
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ඉස්සෙල්ලම ගහනවා කනට එකක්.
    ඊටපස්සේ ගහනවා මගුල් මුද්ද තියන ඇගිල්ලට එකක්.
    අන්තිමට ගහනවා කකුල් දෙක මැදට එකක්. එතකොට තෙරෙයිනේ... :confused:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අන්ධයයි ගොළුවයි යාලුවෝ උනේ කොහොමද යකූ?? :confused:
    අනේ මේ මෙතන නැති ප්‍රශ්ණ ඇති නොකර අහල තියෙන ප්‍රශ්ණෙට විතරක් පිළිතුරු සපයන්න.:frown::lol:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    එක්කෝ මුන්ට පිස්සු නැත්තන් මේවා බලන අපිට පිස්සු 😂😂😂😂😂
    ඔයාට විතරයි පිස්සු අපිටනම් නෑ..:);):lol::lol:
     
    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,476
    743
    113
    ඩොටේ
    ඉස්සෙල්ලම ගහනවා කනට එකක්.
    ඊටපස්සේ ගහනවා මගුල් මුද්ද තියන ඇගිල්ලට එකක්.
    අන්තිමට ගහනවා කකුල් දෙක මැදට එකක්. එතකොට තෙරෙයිනේ... :confused:

    මේක ටිකක් හරි වගෙ නේද....
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඇයි ඔයා කිවුවේ හාච්චියක්ද තාච්චියක්ද දෙනවා කියලා පුතී:no::no:
    අපෝ නෑ ඔයාට පිස්සු :oo::rofl:ඔයාටනම් තාච්චියක්ම තමා දෙන්න වටින්නේ.:lol:
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    නෑ.. නෑ.. එයා ඕවා දන්නේ නෑලු..:rolleyes::):lol:

    ඕකට නිච්චිත උත්තරයක් නැනේද? එකෙක විදිහට විවිද කොන වලින් ඔක්කට උත්තර දෙන්න පුළුවන්නේ.
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අම්මෝ...
    හරි. මගේ නම කසුන්. මන් join උනේ 2009. ඉන්නේ නම් ලංකාවේ නෙමෙයි. ගොඩක් කතා කරන්නේ programming සම්බන්ධ දේවල්. එදා වෙලා හම්බ කරන කන්නෙත් programming වලින්.
    ඔයාට මන් දුවේ කිව්වේ මනුස්සකමට. කොල්ලන්ට පුතී කියන නිසා.
    ඔයා කියන කෙනෙක් මන් දන්නේ නම් නැහැ හැබැයි.

    මත එක්කත් කතා කරන්න අකමැති නම් අවුලක් නැ. ඔයාගේ thread වලට comment නොදා ඉන්නම්.
    අනේ එහෙම කරන්න එපා;) ඔයා එයා නෙවේනම් කමක් නෑ. මටයි වැරදුනේ සමාවෙන්න.:) මම හිතුවා ඔයා ඒ කෙනා කියලා.