රාවණා - දෙරණ TV ??

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රාවණා ඉතිහාසයේ අප දන්න නොදන්න කරුණු කාරනා රැසක් සමගින් සති අන්තයේ රෑ8.30 ට දෙරණ නාලිකාවෙන් විකාශය වන රාවණා නාටකයේ රාවණා රජතුමාට රගපාන්න නියමිත නළුව උඹල හිතන්නෙ කවුරු කියලද? කිසිම අයිඩියා එකක් නැහැ..

    maxresdefault.jpg
     
    • Like
    Reactions: Sara531

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රාවණා තාම ඉපදිලාවත් නෑ නේද ඕකේ :oo:

    නෑ නෑ.. බඩු හරි බඩු හරි.. පොර කාලාන්තරයක් ගිහින් ඉපදුනා... :baffled::baffled::baffled:
    කොහොමත් රාවණා ලොකු වෙලා රජ වෙලා වලි යන කාලෙ එද්දි තව අවුරුදු 10-15 ක් යයි මගේ හිතේ... :baffled::baffled:
     
    blue_in_rio

    Well-known member
  • නෑ නෑ.. බඩු හරි බඩු හරි.. පොර කාලාන්තරයක් ගිහින් ඉපදුනා... :baffled::baffled::baffled:
    කොහොමත් රාවණා ලොකු වෙලා රජ වෙලා වලි යන කාලෙ එද්දි තව අවුරුදු 10-15 ක් යයි මගේ හිතේ... :baffled::baffled:

    :rofl::rofl: ලංකා පුරය ඉතුරු වෙයිද ඒ වෙද්දි :baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දඩබ්බරයා;24346296 said:
    Uddika premaraththne da? ane manda

    මටත් ඔය චරිතෙට ගැලපෙනම ඩයල් එක තමයි උද්ධික.. :yes:
    ඒත් මේ පොර වෙන්න බැහැ.. අර පොටෝ එකේ බලපන්.. මේ වෙන එකෙක් වගේ..:no::no:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    eken rwanage ammata inna eka nam patta kella ban

    පුෂ්පෝත්කතා ද? අර හිරු එකේ පුප පෙන්නගෙන නටපු එකී නේද?:baffled::baffled:
    i2BCjCC.jpg

    1521888901_211223744321615_hirumegastars.jpg

    Anuradha-Edirisinghe-3.jpg

    කොටා මාථෘකාව වෙනස් කරාද මන්ද....:baffled::baffled:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ නෑ.. බඩු හරි බඩු හරි.. පොර කාලාන්තරයක් ගිහින් ඉපදුනා... :baffled::baffled::baffled:
    කොහොමත් රාවණා ලොකු වෙලා රජ වෙලා වලි යන කාලෙ එද්දි තව අවුරුදු 10-15 ක් යයි මගේ හිතේ... :baffled::baffled:
    දැන් කාලේ නැගල යන්නේ අවුරුදු දෙකක තුනක විතර හුරතල් කතා කියන බට්ටෙක් ඉන්න නාට්ටි නෙ. එහෙම එපිසෝඩ් දෙතුන් සීයක් ගහල කුමාර අවදියේ කඩු ශිල්ප පුරුදු වෙන එපිසෝඩ් දෙතුන් සීයක් ගහල කොලු වයසේ ආදර කතාවක් දාල එහෙම එපාය යුද්ද කරන තැනට එන්න :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් කාලේ නැගල යන්නේ අවුරුදු දෙකක තුනක විතර හුරතල් කතා කියන බට්ටෙක් ඉන්න නාට්ටි නෙ. එහෙම එපිසෝඩ් දෙතුන් සීයක් ගහල කුමාර අවදියේ කඩු ශිල්ප පුරුදු වෙන එපිසෝඩ් දෙතුන් සීයක් ගහල කොලු වයසේ ආදර කතාවක් දාල එහෙම එපාය යුද්ද කරන තැනට එන්න :P

    ටහුඩු..ඒ කියන්නෙ අපිට මැරෙන්න කලින් රාවණා රජ්ජුරුවො දකින්න ලැබෙන්නෙ නැති වෙන සීන් එකක් වගේ නේද යන්නෙ... :(:( එහෙනන් දැන් ඔය ලිට්ල් ස්ටාර් කෙනෙක් වෙන්න ඇති රාවණා රජ්ජුරුවො වෙන්නෙ අනාගතේ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    පුෂ්පෝත්කතා ද? අර හිරු එකේ පුප පෙන්නගෙන නටපු එකී නේද?:baffled::baffled:
    i2BCjCC.jpg

    1521888901_211223744321615_hirumegastars.jpg

    Anuradha-Edirisinghe-3.jpg

    කොටා මාථෘකාව වෙනස් කරාද මන්ද....:baffled::baffled:

    ado ela ela,eki thmay derana sean eka amathka wewla hitiye.ada athe viyadama hari
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ado ela ela,eki thmay derana sean eka amathka wewla hitiye.ada athe viyadama hari

    කොටා මිසින්..
    කොහොමද අර වෛශ්‍යව කාරයා මේකිට අර මාළිගාවෙ තියන්... රමණයේ යෙදෙන හැටි මතක් වෙද්දි... :baffled::baffled:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    කොටා මිසින්..
    කොහොමද අර වෛශ්‍යව කාරයා මේකිට අර මාළිගාවෙ තියන්... රමණයේ යෙදෙන හැටි මතක් වෙද්දි... :baffled::baffled:

    enga hiri watenawa ayya