1. K

    සිංහලුන්ගෙ අනාගතය!

    ''උපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ....'' ඔය කියන තරම් පිරිසකට යන්නත් බෑ ගිහිල්ලා ඉන්නත් බෑ home sick ගහනව. බොහෝ දෙනෙකුට මේකට මුහුණ දෙන්න වෙනවා ඒකට සූදානම් වෙන ක්‍රියාමාර්ග තමයි අවශ්‍ය.
  2. K

    ඩොක්කු අපිව දාලා යනවලු නේද

    කොහොමත් මම දන්න කීප දෙනෙක්ම දේශීය බෙහෙත් ගන්නවා, සාමාන්‍ය කෙනෙකුට නම් දරන්න බෑ ඵ් වියදම.
  3. K

    ඩොක්කු අපිව දාලා යනවලු නේද

    ආයුර්වේදයට හොඳ කලක්!:lol:
  4. K

    පොරොන්දම් ගැලපෙන්නෙ නැහැ.... හිත හදා ගන්න උදව් කරන්න

    ඊළඟ පාර ලව් කරන්න පෙර පොරොන්දම් ගලප ගන්න පීස්.
  5. K

    උබලට හිතෙන්නේ නැද්ද ලගදීම විශාල ජනකායක් පාරට බහීවි කියලා?

    පාරට නෙමේ කාණුවට බැස්සත් මේකෙන් ගොඩ යන්න කාලයක් ගන්නවා කව්රු ආවත්. කොමිස් කාක්කො ඉහල සිට පහලට.
  6. K

    ජීවිතේ කවදා හරි මැරෙන්න හිතිලා තියෙනවා ද?

    හිතිලා නෑ හැබැයි ඒ ගැන හිතලා තියෙනවා.
  7. K

    breakup එකකින් ගොඩ එන්න උදව්වක් ඕන. හිත හදාගන්න අමාරුයි.

    oya athdakeema jeewithaye idiri kalayata hari wadagath. akamathi nam iwathwenna ida denna andagen passen yanna epa. meka parajayak kiyala hithannath epa. අපි කාලය ශ්‍රමය ධනය අවධානය යොමුකළ යුත්තේ අපි වෙනුවෙන් එවන් කැපවීමක් පෙන්වන අයට පමනයි.
  8. K

    සංගා ලයිසන් පෝලිමේ..

    එහෙම තමයි මෙක දෙවියන් බුදුන් වඳින රටක් නෙ ආයිබෝං
  9. K

    පෝන් කියල එකක් තිබුණෙ නැත්තං

    ''පෝන් (mobile phone)නොතිබුනානම්, ගෑනියෙක්ගෙ රහස් පෙදෙස නොදැකම මිය යන්න තිබුණ'' ලෙස නිවැරදි විය යුතුයි.:lol:
  10. K

    ගෙදර පූසෙක් ඉන්නවනං (හෝ ගැවසෙනවනං)

    භුතදෝෂ කෙසේ වෙතත් කැරපොත්තො, මීයො සර්පයො වගේ එවුන්ගෙන් නම් පොඩි ආරක්ෂාවක් තියෙනවා.
  11. K

    සුළු හා මද්‍ය පරිමාණ කර්මාන්ත

    මම කියන්නෙ පගා, කොමිස් නැති විනිවිදභාවයක් ඇති වරදට දඬුවම් ක්‍රියාත්මක වන system change ekak ගැන.
  12. K

    ඇතුගල වෙහෙර වදින ඇත්කද ලිහිණි රෑන

    ඇත්කඳ ලිහිණි රෑන කියන්නෙ කෙල්ලගෙ යාලුවො සෙට්එක. පංසලට ඇවිල්ල කොල්ලට කේලම් කියනව වෙන්නත් පුළුවන්.
  13. K

    ඇතුගල වෙහෙර වදින ඇත්කද ලිහිණි රෑන

    ඇත්කඳ විහාරය, ඇතුගල, රන්තාලිය වැව ඕව ඔක්කොම කුරුණෑගල නගරයෙ තියන දේවල්. අනික ලව් කරන අයගෙ සමීප ස්පොට්ස් ඒවත් යොදාගෙන අසන්නන්ට හුරුපුරුදු ප්‍රදේශ ඉලක්ක කරගෙන ලියවුණු ගීත වලින් එකක් ඔය.
  14. K

    සුළු හා මද්‍ය පරිමාණ කර්මාන්ත

    system change කියන්නෙ ඔන්න ඔය වගේ දේවල් වැලක්වීමට ක්‍රම හදන එක.

    No contents