Music Video Help....plz..!

Uthmaxer

Well-known member
  • Jun 17, 2007
    660
    362
    63
    37
    දැන් නම් මෙතන..!
    Music Video Concept Help (2)....(REP++++)..!

    මචංලා මම school life එකේ Love story තියන වීඩියෝ ටිකක් හොයනවා..පුළුවන් නම් සප් එකක් දියන්...
    උදව්වට රෙප් එහෙමත් ලැබෙයි...

    සිංහල
    හින්දි
    තෙලිගු
    දෙමල
    කොරියන්


    ඕනෙම එකක් අවුලක් නෑ..script එකකට අයිඩියා එකක් ගන්න තිබුනා නම් ඇති. පුළුවන් නම් සප් එකක් දියන්..

    බම්පියක් වත් ඕනේ මචංලා
    ..;););););)



    ඒ අතරේ උඹලා දන්න Romantic seen තියන, පට්ට කැමරා Angle තියන වීඩියෝ තියනවා නම් ඒවත් ඕනේ..

    මෙන්න මේ වගේ..
    :yes::yes::yes::yes::yes:







    තෑන්ක්ස් අඩේ බම්පියක්වත් දියන්....
     
    Last edited:

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,078
    205
    63
    😁
    -දුප්පත්ද මගෙ ආදරේ..
    -මගෙ ඇස්වලින්..
    -මතක මන්දිර තනා..
     
    Last edited:
    • Like
    Reactions: Uthmaxer

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    660
    362
    63
    37
    දැන් නම් මෙතන..!
    oya nisa handala.. :lol:
    tution panthiye..;)

    both are from flash back :yes:

    තෑන්ක්ස් මචෝ...තවත් මතක් වුනොත් එවන්න..:):):)


    You must spread some Reputation around before giving it to ijay again.
    :(:(:(


    -දුප්පත්ද මගෙ ආදරේ..
    -මගෙ ඇස්වලින්..
    -මතක මන්දිර තනා..

    නියමයි...ඔය මතක මන්දිර තමයි වැඩේට සෑහෙන දුරට ගැලපෙන්නේ කියල මටත් හිතෙනවා මචං..පුළුවන් නම් තව ඕනේ..


    ස්තූතියි Rep +++++9



    hithala aluth deyak karapan:shocked::shocked::shocked:..

    ඒක නම් ඇත්ත තමයි මචං...ඒත් video angle, screen play වගේ දේවල් වලට තමයි මේ වීඩියෝ ටිකක් හෙව්වේ...ස්තූතියි අදහසට..:):)


    ස්තූතියි Rep +++++9
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    M150324-1.jpg

    You are the apple of my eye
    habai itin chinese film ekak bn :rolleyes:
     
    • Like
    Reactions: Uthmaxer

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    660
    362
    63
    37
    දැන් නම් මෙතන..!
    EMINƎM;18327878 said:
    M150324-1.jpg

    You are the apple of my eye
    habai itin chinese film ekak bn :rolleyes:


    එල ලොක්කා කමක් නෑ...බලමු පොඩි හරි අයිඩියා එකක් ගන්න පුළුවන්ද කියල..!



    ස්තූතියි REP Added ++++++9



    තෑන්ක්ස් මචෝ..!



    You must spread some Reputation around before giving it to akilar25 again.


    :( :( පස්සේ දෙන්නම්


    bathiya santhus ge ekak thiba wage mathakai pdak balana machan net eke


    මම හිතන්නේ උඹ මතක් කරන්නේ අර හිනිපෙත්තටම කියන video එක වෙන්න ඇති නේද..?

    එල එල...





    ස්තූතියි REP Added ++++++9
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Blue Is the Warmest Color (2013)
    ඕක විතරයි මට මතක තියෙන එහෙකට තියෙන්නෙ.. බලලා තියෙනවා නම් මතක නෑ.. මොකද හිතට ඇල්ලුවෙ නැති ෆිල්ම් එව්වා..

    කොරියන් මං බලන්නෑ..