lumia_ද,Xiaomi_ද,HTC_ද

Uthmaxer

Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    37
    දැන් නම් මෙතන..!
    මචංලා මම LUMIA 535 ගන්න ගිය එකා...උඹලගේ කමෙන්ට් 60% ගන්න එපානේ කියන්නේ..

    25000ක් වත් අතේ නැතිව ගන්න එක හරියන් නෑ කියල හිතුනා..කොහොම හරි සෙට් කරගන්නම් මේ බජට් එකට කෙටි අදහසක් දියන්...දැනට මේ ෆෝන් දෙක හොදයි කියලත් හිතෙනවා(ඒකත් උඹලගේ කමෙන්ට් වලින්)..

    අනේ සපෝර්ට් එකක් දියන්... :rolleyes::rolleyes::confused:

    +++9 ගානේ දෙන්නම්:yes::yes:


    Xiaomi Redmi 2 4G LTE

    HTC Desire 620 dual sim
     
    Last edited:
    • Like
    Reactions: Wild-EYE

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    උඹ ඔය කියන විදියට උඹට කවදාවත් Phone එකක් ගන්න වෙන්නේ නැ මචං :no: හරියට Budget එක Set කරන් Phone Shop එකකට ගිහින් එළකිරියේ උන් කියන, උඹ පොඩ්ඩක් හරි අතපත ගාලා තියෙන, හිත ගිය Phone දෙක තුන අතට අරන් පොඩ්ඩක් Compare කරලා බලපන් :yes: එතකොට උඹට තෙරයි මොකක්ද හොද මොකක්ද නරක කියලා :)
     
    • Like
    Reactions: Uthmaxer

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    තව පන්දාහක් හයදාහක් විතර හොයාගෙන lUMIA 730 එකක්ම ගනින් බං ,
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    ubata hithena eka ganin bn .ubata one adu gaanata basic smart 4n ekaknam 535 hodai.hebei ake camera eka ehema awul zoom karanna be.internet yanna ehemath podi podi awul wagayak thiyanawa eka parak click karahama yanne nethi case ekak ehema akath aluth update eken passe enawa adui .anek ewanam awulak ne .gaane hetiyatanam patta 4n ekak.Xiaomi ekath hodai mehen gannawanam ganan online thamai genna ganna wenne 18k 19k yay neththam 25k withara wy akanam ethin quality .ake thiyana awula mathaka widihata chip gahanna be loku size ewa 32gb witharai arakenam 128gb support anek eewanam supiri camera ekath patta soundnuth quolity .uba 4n eken wediya internet yanne neththam wediya 4to ganne neththam 535 ekakata yanna .awath balanawanam salli ekathu karala xiaomi ekak ganna
     
    Last edited:

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    37
    දැන් නම් මෙතන..!
    Xiaomi Redmi 2

    REP ++++9


    උඹ ඔය කියන විදියට උඹට කවදාවත් Phone එකක් ගන්න වෙන්නේ නැ මචං :no: හරියට Budget එක Set කරන් Phone Shop එකකට ගිහින් එළකිරියේ උන් කියන, උඹ පොඩ්ඩක් හරි අතපත ගාලා තියෙන, හිත ගිය Phone දෙක තුන අතට අරන් පොඩ්ඩක් Compare කරලා බලපන් :yes: එතකොට උඹට තෙරයි මොකක්ද හොද මොකක්ද නරක කියලා :)

    REP ++++9



    umbata hithena ekak ganin kollo..
    mamat lumiya pwichchi karanne,,
    eka eka ekaage taste eka..
    umbata phone eke lag nowee speed eka one nam Windows phone ganin..
    show ekata apps dagena aathal multimedia device ekak one nam android ganin
    bytheway redimi z a good phone


    REP ++++9



    අනිත් අයට පැය 24න් දෙන්නම් මචංලා....!


    තව ආරංචියකුත් තියනවා..


    මම NOKIA LUMIA 640ක් ගත්තා... ;) ;)


    දිගින් හරි හරහින් හරි සපෝර්ට් එකක් දිපු හැමොටම තෑක්ස් වේවා...
    වැඩේ හොයල එපාම වෙලා තමයි මේක ගත්තේ...

    ((විස්තර පස්සේ ත්‍රෙඩ් එකකින් දාන්නම්.))
     
    • Like
    Reactions: nVIDIA