1. janitht

    දකුණේ ඈයොන්ගේ භාෂාව

    ලංකාවෙම ජනප්‍රිය වෙච්ච ෆිල්ම් එකක්ලු විජේ කුමාරණතුංග රගපාපු "මේ දෑස කුමටද" කියන ෆිලුම. ඕක ලංකාවෙම හෝල්වල පෙන්නනකොට සෙනග පෝලිමේලු. හව්ස් ෆුල් වෙනවලු. හැබැයි දකුණු පලාතේ පෙන්වනකොට සෙනග නෑලු. ටිකක් හොයලා බැලින්නම් මේකේ නම දකුණු පලාතේ අයට තේරුම් ගන්න බෑලු. අන්තිමට ඒ පැත්තේ පෙන්වනකොට නම "මේ දෑස...
  2. janitht

    දකුණේ ඈයොන්ගේ භාෂාව

    උඹට ඉතිං ඕනෙ නැති බඩකඩුත්තුවක් නෑනේ.
  3. janitht

    ඉන්දියාවෙන් ත්‍රිත්ව කොවිඩ් විකෘතියක්

    පොන්න රජය මෙහෙම උඩ බලාගන හිටියොත් ඔය දිත්ව ත්‍රිත්ව හැම මගුලම ලංකාවට ඇවිල්ලා අපිට කෙල වෙනවා.
  4. janitht

    දකුණේ ඈයොන්ගේ භාෂාව

    ඇහැකි - පුළුවන් මායම- තැවරී ඇති ස්වල්පය තැරවෙනවා- ගෑවෙනවා ඩිංගිත්ත- ස්වල්පය හින්නික්කිතර - චුට්ටක් හිච්චිකිතර - මදක් හීන් - පොඩි / පුංචි හිච්චි - මද, මධ්‍යම මහවට - ලොකුවට ඩිංගක් - ටිකක් පොඩිත්ත - ⁣පොඩ්ඩක් ඇහිරෙනවා - රැස්වෙනවා අනේ කවුද්දං - අනේ මන්ද ඔහේ/ ඔයැයි - ඔයා මෙයැයි - මෙයා ඇතෙයි - ඇතිද...
  5. janitht

    Daraz teeth cleaning product lol

    මම වීඩියෝ එක බැලුවේ, ගහලම පෙන්නනවද කියලා බලන්න. :lol:
  6. janitht

    room ekata kellek

    අනිවා බං
  7. janitht

    මේවා සිංහල කෑම ද ඉන්දුනිසියන් කෑමද?

    100% වචන කිව්වේ බං. ඌං මලයාලම් නේද කතා කරන්නේ?
  8. janitht

    මේවා සිංහල කෑම ද ඉන්දුනිසියන් කෑමද?

    මුස්ලිම් අය අතරෙත් මැලේ අය ඉන්නවනේ. ඒ අය ගොඩක් වෙලාවට කතා කරන්නේ සිංහල භාෂාව
  9. janitht

    ක්‍රිප්ටෝ මුදල්වලට මහ බැංකුව තහනම් පනවයි…

    රජීව් යසිරු කුරුවිටගේ මැතිව් කියන හුත්තා නම් අමු පිස්සෙක්. මූට ඇති දැනුමක් නෑ. මොලේ තියන අමාරුවට ඔහේ දොඩවනවා.
  10. janitht

    ලොකු මානසික අවුලක ඉන්නේ. Help!

    බොරු බං. මම බැන්දේ යාලු වෙලා. අපේ කේන්දර බලලා තිබුනා අම්මලා. තැන් කීපයකින්ම කිව්වා අපි දෙන්නට දෙන්නා ගැලපෙන්නෙ නෑ. හොස්ස ළගින් මැස්ස යන්න බෑ දෙන්නා වලි දාගන්නවා කියලා. ඒත් බං දැන් බැදලා අව්රුදු 10 ක් වෙනවා. තාම එක වලියක්වත් ගියේ නෑ. ඔය සීන් එක නිසා මට මල පැනලා වෙඩිම ගත්තෙත් නැකැත් බලන්නෙ නැතුව...
  11. janitht

    හිරි වැටිලා, හෙල්ප් මී

    sciatica කියලා nerve එක්ක තියනවා. ඒක කොන්ද හරියෙන් තෙරපුනාම එහෙම වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට වැරදි ඉරියව්වලට ගොඩක් කල් වැඩ කරාම එනවා. බර ඉස්සුවමත් එන්න පුළුවන්. යූටියුබ් එකේ එක්සසයිස් තියනවා. හොයලා කරලා බලපං.
  12. janitht

    හිරි වැටිලා, හෙල්ප් මී

    කොන්දේ කැක්කුමක්, පස්සේ (පුපේ) එක පැත්තක කැක්කුමක් එහෙම උඹට තියනවද?
  13. janitht

    බස් කාරයා ආවා අද හවස

    අඩෝ හාමුවා.. අරූ අඩු කුලේ පරයෙක් නේද.
  14. janitht

    බස් කාරයෙකුට රිටන් එක දුන්නා

    ඒක නම් අමු චාටර් වැඩක් බං. ඔය වගේ ප්‍රශ්න කතා කරලා විසද ගන්න එපැයි. ඌට බස් එක දාන්න එපා කියලා කෙලින්ම කියන්න තිබුනනේ. උඹලගේ ඉඩම. උඹලගේ කැමැත්තක්. එව්නාට කරලා තියන වැඩේ නම් කුජීතයි.
  15. janitht

    ශලනි තාරකාලත් සල්ලි දෙනවනම් ඕන ජරාවක් නේද බං..

    පිටි ජාති, මෝල්ට් පානයන් වලට ෆාම් තෙල් දාන්නේ නිකං තෙල් විදිහට නෙවෙයි. trans fat විදිහට. trans fat මිනිස් සිරුරට අහිත කරයි. (ලෝකේ ගොඩක් රටවල තියන ෆාම් තෙල් ගැනයි, අපේ රටට ආනයනය කරන ෆාම් තෙල්වල වෙනස ගැනයි හොයලා බලන්න. කෙටියෙන් මම මේ ත්‍රෙඩ් එකේ කලින් තැනක විස්තර දාලා ඇති)
  16. janitht

    ශලනි තාරකාලත් සල්ලි දෙනවනම් ඕන ජරාවක් නේද බං..

    අඩෝ තෙල් මුදලාලි. වස චූට්ටක් වත් නැද්ද බං. චුට්ටක්වත් :lol: :lol: :lol:
  17. janitht

    ශලනි තාරකාලත් සල්ලි දෙනවනම් ඕන ජරාවක් නේද බං..

    ලංකාවට ගේන හැම කටුපොල් තෙලක්ම රසායනිකව පිරිපහදු කරනවා. ඒ ප්‍රොසෙස් එක ඇගට ඉතාම අහිතකරයි. මොකද ලංකාවට බහුතරයක් ගේන්නේ කටු පොල් ගෙඩියේ කෝ එකේ තෙලේ නෙවෙයි. පොත්තේ තෙල්. ඒක ලාභයි. ඒක රතුපාටට හුරු අපාටකින් තමයි ලංකාවට එන්නේ. ආවම බ්ලීචිං කුඩුයි තව කෙමිකල් වර්ග කීපයකුයි දාලා සුද්ද කරනවා. සුද්ද කරලා රත්...

    No contents