1. janitht

    අපි හොදයි කියලා කන හයිලන්ඩ් යෝගට්

    E122 කියන දෙවෙනි එක තමයි ඇමරිකාවේ තහනම්. E102 නෝර්වේ සහ ඔස්ට්‍රියාවේ තහනම් මම උඩ දැම්මේ ඒක මචං. අපේ රටේ ළමයින්ට කොච්චරවත් හයිලන්ඩ් යෝගට් දෙනවනේ බං. මේක අපේ රටේ දෙයක්නේ. මිනිස්සු එකතු වෙලා හරි මේ වර්ණකාරක අයින් කරන්න කියලා මිල්කෝ පාලකයන්ට බලපෑමක් කරන්න පුළුවන් නම් හරි. ------ Post added on...
  2. janitht

    අපි හොදයි කියලා කන හයිලන්ඩ් යෝගට්

    ඒක ඇත්ත බං. අව්රුද්දට අලුවා එහෙම හදද්දි දාන වැනිලා, සමහරු දාන කළරින්වලත් ඕවා ඇති. හැබැයි මුන් ඕය කළරින් එක නොදා ඉන්නවානම් කොච්චර දෙයක්ද.
  3. janitht

    අපි හොදයි කියලා කන හයිලන්ඩ් යෝගට්

    ඇයි බං මේ හයිලන්ඩ් යෝගට් වලටත් මේ වගේ වර්ණ කාරක දාන්නේ. බලපංකෝ මේවා සමහර රටවල තහනම්නේ. E102 කෘතිම කහ වර්ණය: නෝර්වේ සහ ඔස්ට්‍රියාවේ තහනම් E122 නෝර්වේ, ස්වීඩනය, ඇමරිකා එක්සත් ජනපදය සහ ජපානය යන රටවල තහනම්. https://www.raggeduniversity.co.uk/2014/03/19/food-additives-banned-countries-alex-dunedin/
  4. janitht

    එළකිරි පැරණි ඡායාරූප එකතුව

    ලංඩන් නගරයේ තට්ටු දෙකේ බස් රථවල ආරක්ෂාකාරී බව පෙන්වීමට සිදුකල පරීක්ෂණ අතරින් එකක්. මෙහිදී එම බස් රථය අංශක 30කින් විතර ඇලවුනාම පෙරලෙන්නේ නැති බව පෙන්වනවා. 1933දී
  5. janitht

    අඩුවට අපිට අපේම වාහනයක්.

    අපිට විශාල ශබ්ධයක් ආවා. බැලින්නම් වාහනයක් එසෙම්බල් කරලා.
  6. janitht

    Vezel vs MG

    MG එකට වඩා නම් Vezel හොදයි බං. චීන ජරාව සත පහකට ෂුවර් කරන්න බෑ. අනිත් එක MG එකේ ඉස්සරහා දැක්කම වමනේ යනවනේ බං.
  7. janitht

    උදයන්ති කුලතුංග

    ඔව් ඕක ආවේ අර කැම්පස් සීන් එකට පස්සේ.
  8. janitht

    චමල් ෆොන්සේකාගෙන් ගේම ඉල්ලයි‍.

    බය වෙන්ඩ ඇති. එලියෙදි ෆොන්සෙකා මූගේ ඇගිල්ලක් වත් මිරිකයි කියලා.
  9. janitht

    චමල් ෆොන්සේකාගෙන් ගේම ඉල්ලයි‍.

    සති දෙකක් කන්ඩ හාල් ලැබෙයි.
  10. janitht

    චමල් ෆොන්සේකාගෙන් ගේම ඉල්ලයි‍.

    ඌ නාකි කමට ඔහේ දොඩවනවා. පච පච ගානවා. :lol: :lol:
  11. janitht

    චමල් ෆොන්සේකාගෙන් ගේම ඉල්ලයි‍.

    අඩෝ ෆොන්සේකා ළගට ඇවිල්ලා චමල්ගේ අත මිරිකුවානම් එහෙම මූට චූ යනවා.
  12. janitht

    වස තිබුනේ පොල්තෙල් වල ඒත් තහනම් උනේ ????????

    වස තිබුනේ පොල් තෙලේ වල නෙවෙයි බං. තිබුනේ ෆාම් ඔයිල්වල තමයි. ඔයා ෆාම් ඔයිල්ම තමයි පොල් තෙල් කිය කිය රටින් ගෙන්නලා පාවිච්චි කරන්නේ. කොහොමත් ඕක තහනම් කරනවා කිව්වේ තවත් රිවස් ගැසට් පතිගේ රිවස් වැඩක් තමයි.
  13. janitht

    විස කෑම සහ බීම මෙගා ත්‍රෙඩ්!

    ලංකාවට ගෙන්වන ෆාම් ඔයිල් ගන්නේ ෆාම් ගෙඩියේ මදෙන් (කෝ එකෙන්) නෙවෙයි. කෝ එකෙන් ගන්න තෙල් වෙනම තියනවා. ඉතිං පොත්තෙන් ගන්න තෙල් රතු පාටයි. විවිධ පුස් වර්ග තියෙන්න පුළුවන්. මේවට කියන්නේ අශුද්ධ පොල්තෙල් කියලා. පොල් තෙල් කිව්වට ඕවා පොල් තෙල් නෙවෙයි. ඕවා තමයි ලංකාවට ගේන්නේ. එහෙම ගෙනල්ලා බිලිචින් කුඩු...
  14. janitht

    Shrangila Hotel - Nondi Weida.

    උඹල නම් පිස්සු මරගාත බං. උං ඉංග්‍රීසියෙන් කතා කරගන ආවොත් නෝන්ඩි හිනාවක් දාලා අහපං ඇයි සිංහල බැරිද කියලා. යකෝ සිංහල රටේ සිංහල බැරි නම් තමයි ලැජ්ජ වෙන්න ඕනේ. මම නම් ඕනේ ඉලව්වකට ගිහින් සිංහලෙන් කතා කරන්න, අතින් කන්න හිත හිත ඉන්නෙ නෑ. තමන්ගේ විදිහට ජීවත් වෙයං බං.
  15. janitht

    එළකිරි පැරණි ඡායාරූප එකතුව

    Prof. V.K.සමරණායක සහ බිල්ගේට්ස්
  16. janitht

    2000දි විතර නුගේගොඩ AL පංති ගියපු හැටි

    2022 Physics - අමිත් පුස්සැල්ල පට්ට. (A) Chemistry - කේසිරි සර් - බයයි අම්බෝ. රතු පාට ටීෂර්ට් එකක් ඇදලා ගිය දවසක බැනුම් ඇහුවා තරු විසි වෙන්න. ආයි රතු ටීෂර්ට් එක ක්ලාස් එකට ඇන්දෙ නෑ. ඒ තරම් නෝට් වෙන්න ඇති අනිත් උන්ට. (B) C maths - දුෂ්‍යන්ත මහබදුගේ අව්ලක් නෑ. (B) පුස්සා නම් තාම තරුණයි. තාම...
  17. janitht

    එළකිරි පැරණි ඡායාරූප එකතුව

    #වටිනා ත්‍රෙඩ් එකක්.
  18. janitht

    පාම් ඔයිල් ආනයනය තහනම් කරන්නැයි ජනපති නියෝග කරයි

    මේ තරම් නෝන්ඩි ජනාදිපති කෙනෙක් නම් ආයි ලොවෙත් පහල වෙන්නෙ නෑ. අඩෝ ඒකත් රිවස්නේ. :lol: :lol: මූ ජනාදිපති නෙවෙයි රිවස් පති.
  19. janitht

    පැහැදිලිව කතා කරන විදිය

    මටත් ඉස්රස ඔය අව්ල තිබුනා. පස්සේ කතා කරලා කරලා පුරුදු උනාම හරි ගියා.
  20. janitht

    Questions ත්‍රීසම් එකකට කෙල්ලව කැමති කරගන්නෙ කොහොමද?

    පැණික් වෙන්න එපා. ඔය ළමයි දැන් ගෙදර යන්න කියයි.

    No contents