මේකයි බං හැමදේම සල්ලි කර ගන්න එපා. යාලුකම් කියන්නේ වෙනයි සල්ලි කියන්නේ වෙනයි. උදව්වක් කරන්න පුළුවන් උනාම උදව් කරපං.
මම හොද උදාහරණයක් කියන්නම්. මට යාලුවෝ හෙන ගොඩක් ඉන්නවා. මම උන් උදව්වක් ඉල්ලුවම පුළුවන් නම් කරනවා. අපේ ගෙදර මරණයක් උනා මුං සෙට්එකම බැහැලා වැඩ කරේ හරියට උන්ගේ ගෙවල් වගේ. අපිට කරන්න...