1. S

    KDH

    පරිස්සමෙන් හොඳට හොයල බලල ගනින් මචන්.... japan auction වලින් ගන්නේ හොඳට පට්ට ගහපු වාහන. 200,000 - 300,000km දුවපුව. ඊට පස්සේ meter කරකවල එවනවා. ඉතින් අරන් මාස ගානකින් කැඩෙනවා....
  2. S

    Caps හදන කට්ටිය දන්නවද මචන් ලා.....?

    Caps හදන කට්ටිය දන්නවද මචන් ලා.....? caps වලට අපේ logo එක දාල හදන ය ඉන්නවද මචන්ලා? හොඳ quality එකට වැඩේ කරන ය කවුද ඉන්නේ......
  3. S

    Garment එකක් පටන් ගන්න ආසයි මචන්......

    thank you machan. godak watinawa. wadi wadiyen labenna ona! siyalu devi dewathaaunge pihitai.... aarakshawai! :yes::yes:
  4. S

    Garment එකක් පටන් ගන්න ආසයි මචන්......

    ගොඩක් වටිනා උපදේශයක්! ගොඩක් පින්! වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන!! :yes:
  5. S

    Garment එකක් පටන් ගන්න ආසයි මචන්......

    ඉතුරු කරපු සල්ලි ටිකක් තියේ..... ආදායමක් නැතේ..... :(
  6. S

    Company එකක් වහන්නත් දැන් ලක්ෂ 2ක් !! කලාකන්නි ආණ්ඩ&

    company secretary gen ahanna. eya wahana hati kiyala dei! open karanattet eya ne.....
  7. S

    Garment එකක් පටන් ගන්න ආසයි මචන්......

    Garment එකක් පටන් ගන්න ආසයි මචන්...... අතේ සතේ නැතුව ඉන්නේ බන්.... පොඩි ආසාවක් තියනවා මචන් garment එකක් පටන් ගන්න.... මට එච්චර තේරුමකුත් නෑ.... සල්ලි ටිකක් invest කරන්න නං පුළුවන්. Order ගන්නත් පුළුවන් මට.... කරන්නේ කොහොමද කියල තමා තේරෙන්නේ නැත්තේ.... දන්නා කෙනෙක් ඉන්නවා නං help එකක් දීපන්කො! :eek:
  8. S

    Company එකක් වහන්නත් දැන් ලක්ෂ 2ක් !! කලාකන්නි ආණ්ඩ&

    ow. before 31st of march kiyala thiyenne. wahanna 50k gewanna ona. 2k nemei. sansoodanaya kala eeka....
  9. S

    Nissan X-Trail 2015 Hybrid

    https://doc-04-3k-docs.googleusercontent.com/docs/securesc/jklt1l89qt329fb9mlmmdepmnu4uohkl/20c1tsev8i7bi7a3ojgicju5e81mfsch/1450526400000/00790579816072466333/00790579816072466333/0By7c7XeoMM6tdDlYWTJwTGtjS28?e=view&nonce=07aglnvqldifk&user=00790579816072466333&hash=s776e6pr5ka29qb3ok1hp7u0pebpk...
  10. S

    Branded T-Shirts For Sale

    මෙහෙ tshirt print කරන කෙනෙක් ඉන්නවා නං මට PM එකක් දාන්නකෝ!
  11. S

    Rupee hits record low against USD

    Pension නැති කරන එක ගොඩක් හොඳයි! EPF or ETF වගේ එකක් තිබ්බාම හොඳටම ඇති. මේකෙන් ආණ්ඩුවට අවුරුද්දකට 100 billion විතර ඉතුරු කරන්න පුළුවන්. GDP එකෙන් 1.5% වගේ වෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගය හදන්න ගියෙත් 750ක් million ක් වගේ.... හිතන්නකෝ... කොච්චර ඉතුරුවක් ද කියල.... ඒවා රට දියුණු කරන්න වෙන වැඩ වලට...
  12. S

    යහපාලනය.. No Pension from 2016 ?

    Pension නැති කරන එක ගොඩක් හොඳයි! EPF or ETF වගේ එකක් තිබ්බාම හොඳටම ඇති. මේකෙන් ආණ්ඩුවට අවුරුද්දකට 100 billion විතර ඉතුරු කරන්න පුළුවන්. GDP එකෙන් 1.5% වගේ වෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගය හදන්න ගියෙත් 750ක් million ක් වගේ.... හිතන්නකෝ... කොච්චර ඉතුරුවක් ද කියල.... ඒවා රට දියුණු කරන්න වෙන වැඩ වලට...
  13. S

    Rupee hits record low against USD

    නියමයි මචන්! අපේ export වලට සුපිරි මිලක් ලැබෙනවා!!! නියමයි!!!! :yes::yes:

    No contents