api nwatinne nan Sun Hill ekata eha patte hotel eke. Dan eeka patta ganan.
dan eeta issaraha hotel eke nawatinne. 3000ta wage shape.
Sun Hill lane eke digatama hotel thiyanawa ban ona tharan
Japan Parts Import Web Site එකක් දන්නවද?
Japan වලින් parts ගෙන්නන හොඳ web site එකක් කවුද කෙනෙක් එළකිරියේ දාල තිබ්බ නේ??? මතක නං දාපන්කෝ.... side කන්නාඩිය කැඩුනනේ! :sorry: