risk එක ගන්න තරමට තාමා ලාබය තීරණය වෙන්නේ....
0 risk නං ඉතින් government treasury bills වල invest කරන එක... ලාබය ගොඩක් අඩුයි.
ඊට පස්සේ bank වල FD දාන්න පුළුවන්. දැන් නං එකත් වැඩක් නෑ.
share market invest කරන්න පුළුවන්. දැන් නං හොඳ time එක... අරගෙන අත ඇරලා ටිකක් තියන්න. දන්නෙම නෑ කලකදී වැඩි...