සිගරට් බිම

siripala

Member
Oct 10, 2006
2,869
442
0
මචන්ලා මට සිගරට් බිම නවත්වගන්න ඕන. කොචර උත්සහ කලත් අයෙ ටික දවසකින් බොනවා. මේ මගුල නවත්වගන්න විදිහක් කියපන්
 

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
boruwata bipan sick eka enakota...husma tadakarana arina ewa nahayen arina ewa attata bonawa wage karapan...tikak kal ohoma karaddi addiction eka yanawa....oya okoma mental
 

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    39510501-4b31-4e9a-b166-ffe8c7e71810-03.jpg
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,130
    113
    මටත් ඕකම වුනා බන් :) අපි හිතුවට බෑ බන් :/ අපි වෙන කෙනෙක් ගැන හිතල නවත්තන්න ඕන :) මට මගේ 1st lov එක බූට් එක තියපු දවසෙ ඒකි කිව්ව මත්ද්‍රව්‍ය භාවිතය නවත්තන්න කියල :) එදායින් පස්සෙ මම සිගරට් ඇල්ලුවේ වත් නෑ :) ඒකිත් නෑ :D

    තව දෙයක් උබ උබේ ඇග ගැන හිතපන් :) ඇග පොඩ්ඩක් හදාගන්න බොදිබිල්ඩින් කරපන් :lol: ඇග හැදීගෙන එද්දි නිකන්ම සිගරට් එපා වෙනව බන් :cool:
     
    Last edited:

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    mirror.lk said:
    An Ayurvedic cigarette capable of curing respiratory illnesses has been produced.

    The creator of this healing cigarette is Dr. Rohan Basil Nissanka, who has decided to apply for a patent for his product.

    The smoke from this cigarette, named ‘green leaf’, can clear the sinuses and heal catarrh and other diseases in the head.

    This cigarette, also environmentally-friendly, has been produced using herbal leaves, and will be a good alternative for those addicted to smoking, said Dr. Nissanka.
    Me ciga eka gana danna ewun innawada ?
    Addiction ekata hodai kiyala thamai kiyalanum thiyenne..
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    mama 9 wasare idan 11 wenakam biwwa passe matama theruna meka kisi wedak athi deyak nemei kayala eda idan ada wena kam aye bilath ne bonneth ne :no:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    oka karanna puluwan ban.mamath denata 7 years walata wage kalin biwwa.matam hituna me jarawa nawatanna ona kiyala.ada wenakm kate wat tiyanne neha.umbama hitala krapan puluwan karanna.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මුලින් උඹ උඹ ගැන හිතපං.. ඕවා බිව්වම උඹට වෙන අදීනව ගැන හිතපං.. එතකොට නිකම්ම නවතියි..:dull:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,208
    113
    Gotland
    අර ඉලෙක්ට්‍රොනික් සිගා එකක් අරන් එකට හුරු වෙයං
    ඊට පස්සේ එකෙන් ටික ටික ඇත වෙයං
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,208
    113
    Gotland
    ඔයි ජරා දුමෙන් බඩවල් තම්බන වෙලේ මෙයින් එකක් කාපන්කෝ..
    la+foto+(3).JPG

    අපි නම් බොන්නේ නෑ
    එත් බං මේවා කාල ඊට පස්සේ දියවැඩියාව කියහල්ලකෝ
     

    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    mona wikarayakda ban ciga kiyanne? mokadda ban oke thiyena feeling eka,
    mage nam ciga biwa oluwa kakiyanawa ban palenna,,melo rahak na,mata kisima feeling ekak na oluwa kakkuma witharai ithuru wenne,, oka nawaththapan....
    bonna epa ban thol papuwa okkoma iwarai...
    tea ekak bipan e welawe e salli walin
     

    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0
    මචන් මොනා කෑව බිව්වත් ලෙඩ නන් එනවා.සිගා වලින් විතරක් නෙවෙයිනේ ලෙඩ එන්නේ..
    ලෙඩ ගැන හිතල නන් සිගා නවත්තල වැඩක් නෑ..


    මම දන්නේ නෑ උබ බැදලද නැද්ද කියලා..හිතපන් උබට උබේ ගෑනිව සතු‍ටු කරන්න බැරිවෙන එක ගැන..කොච්චර උබ පිරිසිදුව හිටියත් උබේකට ඇතුලෙන් එන සිගා දුම් ගද නන් නැති වෙන්නේ නැහැ..හිතපන් කෙල්ල කොයිතරම් උබට love කරත් උබේ කටෙන් ගදක් එනකොට කොහොමද ලන් වෙන්නේ..එතකොට ටික ටික කෙල්ලට උබව එපාවෙයි..

    අනික අපේ මල්ලිගේ (ඔව් ඔව් ඒක තමා... පුරුශ ලිoගය) තියෙන්නේ මාරම සoවේදී දේවල්.මචන් ලිoගය ප්‍රානවත් වෙන්නේ ඒකෙ තියන නහර වලට ලේ මගින් පීඩනයක් ආවාම.එක එන්න හදවතේ කපාට දොරක් වගෙ ලේ යනකොට අරිල ලේටික ගියාම වහිල තියනවා..සිගා වලින් කපාට වලටත් හානි කරනව..සිගා වලින් උබේ පුරුශ ලිoගය නා මොලය අතර සන්නිවේදනයත් පරක්කු කරනව..

    අපි දන්නේ නැහැ පු‍තෝ නැග්ගේ නැත්තන් එහෙම..

    ඉතින් සිගා බොන අපේ උන්ගේ කෙල්ලො පිට යන එක අහන්නත් දෙයක්ද????
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    kochchara newettuwat yaluwo set wena kota nawattanna amarui bn... ciga bonne neti un asraya karanna balapan... matat tiyenne ube prashnema tama yaluwa. den tika tika adu karagena yanawa