අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න

webhoster1

Member
Sep 16, 2013
22
0
0
අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න



මචන්ලා කාගෙනුත් පොඩි උදව්වක් ඕන අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න ගිහින් සාර්ථක හෝ අසාර්ථක වෙච්ච පරිගණක පැත්තෙන් මොකක් හරි දක්ශතාවයක් තියන වෙලාව තියන යාලුවො ඉන්නවා නම් රිප්ලයි එකක් දමනවද?උදා හරණ විදියට පොඩි පොඩි වීඩීයෝ හදන් පුලුවන් අය ආර්ටිකල් ලියන්න පුලුවන් අය..මාත් එක්ක දිගටම වැඩ කරන්න පුලුවන් යාලුවො ටිකක් තමයි හොයන්නේ.

 

Inquisitor

Active member
  • Nov 5, 2008
    228
    69
    28
    Off Kandy
    මමත් කැමතියි . විස්තර PM කරන්න. මට ලිපි ලියන්න පුළුවන්.
    I also like. Send me details by PM. I can write articles.