මචංලා මට ගැටලුවක් තියෙනවා මෙහෙම
ඇයි බං හැමෝම හරක් මරනවට විතරක් විරැද්ධ?
අපි නිකං හිතමු සත්තු පැත්තකින් තිබ්බම පහුගිය කාලේ දිගටම බං මිනිස්සු මැරැවා අතුරැදහන් උනා.
තවමත් ඒ වගේ දේවල් නොවි තියෙයි කියලා අපිට ෂුවර් කරන්න බැ.
මරපු අය දෙමල සිංහල කියලා භේදයක් තිබුණෙත් නැ.
එහෙම මිනිස්සු මරනකොට...