මේ මචංලා යුරෝප් රටවල ඉන්න අයත් ඉන්නවා මේ සයිට් එකේ. කැනඩා වගේ ඇමරිකන් රටවල ඉන්න අයත් ඉන්නවා. තව ඒ රට වලට බිස්නස් කරන්න යන අය වගේම ඒ රටවල නෑදෑයො මිත්‍රයො ඉන්න අයත් ඉන්නවා.
ඒ රට වල් ගැන පොඩි දේවල් ටිකක් දැන ගන්න තමයි ඕනෙ.
ජීවත් වෙන්න හොඳම යුරෝපා රටවල්ද ? නැත්තම් කැනඩා වගේ ඇමරිකන් රටවල්ද...