මේක පිළිගන්න බැහැ නේද මචං, අතීතය තිබුණ problems දිහා බැලුවත්, මේ දැනට ලෝකෙ තියෙන problems දිහා බැලුවත් පේන්න තියෙන මූලිකම දෙයක් තමයි ආගම් කියන්නෙ ලෝකෙ මිනිස්සු අතර ගැටීම ඇතිවෙන්න මූලික වෙච්ච බෙදීමක් කියල. තත්වය එහෙම නම්, කෙනෙක්ට ලේසියෙන්ම argue කරන්න පුළුවන් ලෝකෙ මිනිස්සු uncontrollable වෙන්න ලොකු හේතුවක් තමයි ඔය ආගම් කියන එක.mama nan kiyanne oya agam , darshana okkoma minissunva control kranna minissunma hadagatheu deval , mokada palanayen , neethiyen vithrak minissu control karann baha , natthan lokey meeta vada prashna athi venava , narakata minissu baya novunama , thamanta vada vadi balyakin thmanva control kranva kiyana hagiima podi kalema agam valin oluvata dammama minissu ita adalava hari control venava , dan oya nivan dakkama aye ipadeemak na kiyana eka kohevath oppu vela thiyenavada , kauruth dakala thiyenavada , kauri hari kiwwa kiyala poth vala liyala thyena deval api agam vala namayen vishvasa karanava echrayi , mama kiyanne meva mechchra complex karaganna onith naha , devian ganath echcrayi
mama nan kiyanne oya agam , darshana okkoma minissunva control kranna minissunma hadagatheu deval , mokada palanayen , neethiyen vithrak minissu control karann baha , natthan lokey meeta vada prashna athi venava , narakata minissu baya novunama , thamanta vada vadi balyakin thmanva control kranva kiyana hagiima podi kalema agam valin oluvata dammama minissu ita adalava hari control venava , dan oya nivan dakkama aye ipadeemak na kiyana eka kohevath oppu vela thiyenavada , kauruth dakala thiyenavada , kauri hari kiwwa kiyala poth vala liyala thyena deval api agam vala namayen vishvasa karanava echrayi , mama kiyanne meva mechchra complex karaganna onith naha , devian ganath echcrayi
ඒකට මැරිල උපදින්න ඕනිත් නැහැ කාගෙන් වත් අහල බලන්න ඕනිත් නැහැ, මේ මොහොතෙ අත්දකින්න පුළුවන් සංසිද්ධියක්. ඒක කරපු අය, කරන අය ඕනි තරම් ඉන්නව.
ඔය ගාථා ත්‍රිපිටකයේ කොහෙද තියෙන්නේ පෙන්නන්න බලන්න ?![]()
ඇයි මේ වැරදි කරල බුදුන්ගෙන් සමාව ඉල්ලන්නේ ???
මම දැකල තියනව කතෝලික උන්ට හිනා වෙන්ව උබලා ඕන දෙයක් කරල දෙයියෝ ලගට ගිහින් පව් සමාකරගන්නවා කියලා .
හැබැයි බෞද්ධ උන්ට පාලියෙන් තියන නිසා ද මන්ද උනුත් ඒ දේම කරනවා කියලා තේරෙන්නේ නෑ .........
දැන් මෙහෙම ඉල්ලුවම කොහොමද පව් සමා වෙන්නේ ?
එහෙම සමා වෙන්නේ නැත්තනම් මොකටද හැමදාම මේක කියන්නේ ?
ඔය ගාථා ත්‍රිපිටකයේ කොහෙද තියෙන්නේ පෙන්නන්න බලන්න ?
අනික ගොඩක් "බෞද්ධයෝ" කායෙන වාචා කියන්නේ නිකන් Despacito කියනවා වගේ. උන් කියන්නේ මොනවද කියල උන් දන්නෙවත් නෑ ; ස්වර ඝන මුකුත් පිහිටවන්නේ නෑ.
අනික මොන ශාස්තෘන් වහන්සේද කිව්වේ " මම සම්මා සම්බුද්ධ උනා කියල වත් මම කියන දේ විමසීමෙන් තොරව පිළිගන්නා එපා කියලා " ?
ඇයි උබල තමන්ට අවාසි දෙයක් පෙන්නුවම ඒක අපේ නෙවෙයි වගේ දෙයක් කියන්නේ ?
ඕක දැන් කියන්නේ මුස්ලිම් උන්ද ??
ඔය බෞද්ධයෝ දවස ගානේ කියන එකක් . ඔකේ තේරුම තමයි මම ඔය උඩ දාල තියෙන්නේ pirith.org එකෙන් අරන් .
බලපං මොන තරම් බැගෑපත් වෙනවද කියලා පව් සමා කරල දෙන්න කියලා .
මේ තව එකක් .
බෞද්ධයෝ ඇයි මේවා කියලා මේ වගේ නොන්ජල් විදියට සමාව ඉල්ලන්නේ ??
පට්ටම හිත රවට්ටගන්න , time waste කරන වැඩ කියලා උබලට හිතෙන්නේ නැද්ද ?
------ Post added on Aug 10, 2026 at 12:07 PM
ඕන දෙයක් අහපන්. ගැටළු, සැක, ප්‍රශ්න විසඳගමු.
Control keranna haduwe na…hitapu leaders la religion tool ekak hetiyata use kera….(Danuth loke wena deyak)mama nan kiyanne oya agam , darshana okkoma minissunva control kranna minissunma hadagatheu deval , mokada palanayen , neethiyen vithrak minissu control karann baha , natthan lokey meeta vada prashna athi venava , narakata minissu baya novunama , thamanta vada vadi balyakin thmanva control kranva kiyana hagiima podi kalema agam valin oluvata dammama minissu ita adalava hari control venava , dan oya nivan dakkama aye ipadeemak na kiyana eka kohevath oppu vela thiyenavada , kauruth dakala thiyenavada , kauri hari kiwwa kiyala poth vala liyala thyena deval api agam vala namayen vishvasa karanava echrayi , mama kiyanne meva mechchra complex karaganna onith naha , devian ganath echcrayi
![]()
ඇයි මේ වැරදි කරල බුදුන්ගෙන් සමාව ඉල්ලන්නේ ???
මම දැකල තියනව කතෝලික උන්ට හිනා වෙන්ව උබලා ඕන දෙයක් කරල දෙයියෝ ලගට ගිහින් පව් සමාකරගන්නවා කියලා .
හැබැයි බෞද්ධ උන්ට පාලියෙන් තියන නිසා ද මන්ද උනුත් ඒ දේම කරනවා කියලා තේරෙන්නේ නෑ .........
දැන් මෙහෙම ඉල්ලුවම කොහොමද පව් සමා වෙන්නේ ?
එහෙම සමා වෙන්නේ නැත්තනම් මොකටද හැමදාම මේක කියන්නේ ?
ඇයි උබල තමන්ට අවාසි දෙයක් පෙන්නුවම ඒක අපේ නෙවෙයි වගේ දෙයක් කියන්නේ ?
ඕක දැන් කියන්නේ මුස්ලිම් උන්ද ??
ඔය බෞද්ධයෝ දවස ගානේ කියන එකක් . ඔකේ තේරුම තමයි මම ඔය උඩ දාල තියෙන්නේ pirith.org එකෙන් අරන් .
බලපං මොන තරම් බැගෑපත් වෙනවද කියලා පව් සමා කරල දෙන්න කියලා .
මේ තව එකක් .
බෞද්ධයෝ ඇයි මේවා කියලා මේ වගේ නොන්ජල් විදියට සමාව ඉල්ලන්නේ ??
පට්ටම හිත රවට්ටගන්න , time waste කරන වැඩ කියලා උබලට හිතෙන්නේ නැද්ද ?
------ Post added on Aug 10, 2026 at 12:07 PM
Niwan dekkata passe nethawa ipadimak nettam. Sansaraye mulatama giyama mulma upatha sidi une kohomada ?
ehema ipaduwe niwan dekapu kenek da nettam mona hethuwak nisada ? ita kalin thibba thathwaya kumak da ?
Control keranna haduwe na…hitapu leaders la religion tool ekak hetiyata use kera….(Danuth loke wena deyak)
Look what the cat dragged in![]()
ඇයි මේ වැරදි කරල බුදුන්ගෙන් සමාව ඉල්ලන්නේ ???
මම දැකල තියනව කතෝලික උන්ට හිනා වෙන්ව උබලා ඕන දෙයක් කරල දෙයියෝ ලගට ගිහින් පව් සමාකරගන්නවා කියලා .
හැබැයි බෞද්ධ උන්ට පාලියෙන් තියන නිසා ද මන්ද උනුත් ඒ දේම කරනවා කියලා තේරෙන්නේ නෑ .........
දැන් මෙහෙම ඉල්ලුවම කොහොමද පව් සමා වෙන්නේ ?
එහෙම සමා වෙන්නේ නැත්තනම් මොකටද හැමදාම මේක කියන්නේ ?

දැන් උබ ට ඔය දාල තියන තේරුම වත් කියවගන්න බැරුව ද හෑලි ලිව්වේ ??Look what the cat dragged in
උඹටත් මොකක් හරි කමක් නැහැ නේද? කොහෙන් හරි කුණු මාළු කෑල්ලක් ඇදගෙන එනව. දන්නේ නැත්තං දැනගනින්
කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං, අච්චයං ඛම මේ භන්තේ භූරිපඤ්ඤ තථාගත.
කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං, අච්චයං ඛම මේ ධම්ම සන්දිට්ඨික අකාලික.
කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං, අච්චයං ඛම මේ සංඝ පුංඤ්ඤකෙත්තං අනුත්ථරං.
මේ ගාථාව උඹ වගෙ එකෙක්ට අහුවෙල ඛම, නැත්තං ඛමා කියන වචනයට සමාව කියල දාල. Buddhism වල සමා කරනව කියල එකක් නැහැ බං. තියෙන්නෙ ඛමා කිරීම. ඒ කියන්නෙ, ආයති සංවරයේ පිහිටීම. ආයති සංවරයේ අර්ථය සහ ස්වභාවය මෙන්න මේ වගෙ:
වරද දැකීම: තමා අතින් සිදු වූ වැරැද්ද (සිතින්, කයින්, වචනයෙන් - දැන හෝ නොදැන) වරදක් හැටියට අවංකවම පිළිගැනීම.
අධිෂ්ඨානය: ඉදිරියට ඒ වරද නැවත නොකරන බවට සිතින් දැඩි අධිෂ්ඨානයක් ඇති කර ගැනීම.
හික්මීම: බුදු දහමේ විනය නීති හා දඬුවම් ක්‍රමවලට වඩා අගය කර ඇත්තේ වරද වටහාගෙන මේ ආකාරයට ආයති සංවරයේ පිහිටීමයි.
පව්/පිං (කාර්ම) කලොත් විපාක ලැබෙනවා මයි, සමාව ඉල්ලන්න කෙනෙක් කොහෙද බං ඉන්නෙ. උඹමනේ කලින් කිව්වෙ කෙනෙක් නැහැ කියල.![]()
උබට ඕන ඕන තේරුම් දාල හෝදන්න බෑ යකෝ . .වරද දැකීම: තමා අතින් සිදු වූ වැරැද්ද (සිතින්, කයින්, වචනයෙන් - දැන හෝ නොදැන) වරදක් හැටියට අවංකවම පිළිගැනීම.
අධිෂ්ඨානය: ඉදිරියට ඒ වරද නැවත නොකරන බවට සිතින් දැඩි අධිෂ්ඨානයක් ඇති කර ගැනීම.
හික්මීම: බුදු දහමේ විනය නීති හා දඬුවම් ක්‍රමවලට වඩා අගය කර ඇත්තේ වරද වටහාගෙන මේ ආකාරයට ආයති සංවරයේ පිහිටීමයි.
Church yanna gattata passe hoday bnHeavenly father.Forgive us our debts, as we also have forgiven our debtors
මං ද යකෝ ඔය විකාර ආගම් හැදුවේ ??පව්/පිං (කාර්ම) කලොත් විපාක ලැබෙනවා මයි, සමාව ඉල්ලන්න කෙනෙක් කොහෙද බං ඉන්නෙ. උඹමනේ කලින් කිව්වෙ කෙනෙක් නැහැ කියල.![]()