BYD Atto 1 / Seagull ඇවිල්ලා...

NuwanCK

Well-known member
  • Jan 8, 2022
    166
    330
    63
    1000059704.jpg
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,350
    10,704
    113
    BYd වාහන ටික නම් පට්ට ලස්සනයි බන්..මෙච්චර කාලෙකට ලංකාවේ ඔච්චර ලස්සන වාහන design තිබිලා නෑ..සීලයන් එක විතරයි ටිකක් කැත.. dolphin එක එහෙම මාර PLEASANT ලුක් එකක් තියෙන්නේ :love:
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,400
    2,439
    113
    BYd වාහන ටික නම් පට්ට ලස්සනයි බන්..මෙච්චර කාලෙකට ලංකාවේ ඔච්චර ලස්සන වාහන design තිබිලා නෑ..සීලයන් එක විතරයි ටිකක් කැත.. dolphin එක එහෙම මාර PLEASANT ලුක් එකක් තියෙන්නේ :love:
    dolphin eka tama mata nam kathama eka, interior nm patta
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,896
    8,656
    113
    උබලට BYD හොදයි. අච්චර නිසාන් නොට්, ඔරා තියෙනවා බලන්නෙවත් නෑ.
     
    • Haha
    Reactions: Spiderman.Ayya