Solar cell ^ Solar panel

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
^ ^ ^
(.) (.)

සුභ රාත්‍රීයක් වේවා!:P

සෝලා පැනල් / සෙල් එකක්කුයි සෝලා ‍චාජර් එකකුයි විතරක් තියාගෙන. බැට්‍රියක් නැතුව. ඉර එලිය වැටෙන වෙලාවට විතරක් ලයිට් පත්තු කරන්න පුලුවං සිස්ටම් එකක් හදා ගන්න පුලුවන් ද? ... :rolleyes: :rolleyes: :rolleyes:
 
  • Like
Reactions: ieannet

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
commercial-solar-panel-500x500.jpg
Untitled-2-1.jpg
 
  • Like
Reactions: kellsupun

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ^ ^ ^
    (.) (.)

    සුභ රාත්‍රීයක් වේවා!:P

    සෝලා පැනල් / සෙල් එකක්කුයි සෝලා ‍චාජර් එකකුයි විතරක් තියාගෙන. බැට්‍රියක් නැතුව. ඉර එලිය වැටෙන වෙලාවට විතරක් ලයිට් පත්තු කරන්න පුලුවං සිස්ටම් එකක් හදා ගන්න පුලුවන් ද? ... :rolleyes: :rolleyes: :rolleyes:


    ඉර එලිය තියෙන කොට මොන එහෙකටද ආයේ ලයිට් දාන්නේ.
     
    • Like
    Reactions: P o o L

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,507
    24,484
    113
    Fantasy
    ඔන්න වලාකුලක් එනවා......
    ලයිට් ඩිම් වෙනවා...
    ඔන්න ආයිත් එලිය වැඩි වෙනවා....
    ඔන්නා ආයිත් ඩිම් වෙනවා...
     
    • Like
    Reactions: P o o L

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,169
    1,756
    113

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    off grid da balane ? grid nadda ? mokka okan balaporuthu wene

    loku ewanam have ithin

    https://www.aliexpress.com/item/329...1IQQ50&spm=a2g1y.12024536.hotSpots_35191307.0

    wede thiyne solar power madi unagaman system eka off wayi mokkda balance stable karannda grid ekath naa battery th na ne

    ow meka hari
    hodata ira eliya tiyenakan hodai
    ira eliya adu una gaman laben voltage eka adu wenawane itin cut off karanwa
    batt eka tibba nam tak gala batt ekata maru karala supply denawa
    batt ekak onemai
     
    • Like
    Reactions: P o o L

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    off grid da balane ? grid nadda ? mokka okan balaporuthu wene

    loku ewanam have ithin

    https://www.aliexpress.com/item/329...1IQQ50&spm=a2g1y.12024536.hotSpots_35191307.0

    wede thiyne solar power madi unagaman system eka off wayi mokkda balance stable karannda grid ekath naa battery th na ne

    off grid :yes::yes:
    නිකම් අත් හදා බලන්න බැලුවෙ.:rolleyes: :rolleyes: :rolleyes:
    ඔයා දාලා තියන එක මෙහෙටෙ ගේන්න යන ගානට නම් W350ක විතර සිස්ටම් එකක් හදා ගන්න පුලුවං . තව සල්ලි ඉතුරුත් වෙයි.
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ow meka hari
    hodata ira eliya tiyenakan hodai
    ira eliya adu una gaman laben voltage eka adu wenawane itin cut off karanwa
    batt eka tibba nam tak gala batt ekata maru karala supply denawa
    batt ekak onemai

    ඔයා ලඟ සිස්ටම් එකක් තියද? මොකක්ද බැට්‍රිය. සෝලා චාජර් එක ඇම්පියර් කීයද?
    :rolleyes:
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,169
    1,756
    113
    off grid :yes::yes:
    නිකම් අත් හදා බලන්න බැලුවෙ.:rolleyes: :rolleyes: :rolleyes:
    ඔයා දාලා තියන එක මෙහෙටෙ ගේන්න යන ගානට නම් W350ක විතර සිස්ටම් එකක් හදා ගන්න පුලුවං . තව සල්ලි ඉතුරුත් වෙයි.

    enam machan battery ekak danna da wenawa, used battery unna gaman ikman eke danwa podak baluwanm hari
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    පරණ බැට්‍රි ඔය කියන තරං වැඩද? ඔය කාර් බැට්‍රි ගැනද කියන්නෙ.

    නිකම් බැට්‍රියක් නං 15 000 up කාර් ඒවා නෙවෙයි.
    Ah gana thiranaya wenne ube wade anuwa thamai. Podi wadak nam used motor bike ekak unath athi wei. Shop ekakata gihin ubata wenna ona de kiyapan. Ethakota un tika kalayak adinna puluwan battery ekak dei. Habai uba gona wage mukuth danne nathuwa giyoth ubawa rawattannath bari na. E nisa danna kenek ekka yanna. Mata nam owa gana loku danumak na ban
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    Ah gana thiranaya wenne ube wade anuwa thamai. Podi wadak nam used motor bike ekak unath athi wei. Shop ekakata gihin ubata wenna ona de kiyapan. Ethakota un tika kalayak adinna puluwan battery ekak dei. Habai uba gona wage mukuth danne nathuwa giyoth ubawa rawattannath bari na. E nisa danna kenek ekka yanna. Mata nam owa gana loku danumak na ban

    වාහන බැට්‍රි ගැන නම් දන්නෙ නෑ.
    ඒව දාලා හදුපු සිස්ටම් දැකලත් නෑ.
    සෝලා වලටම එන බැට්‍රි දාපු පොඩි සිස්ටම් නම් දැකලා තියනවා.

    අහ් බයික් බැට්‍රි එකක් ඕකේ නම් ඒකක් අලුතිං ගන්න එක ලාබයි. ඩිස්කව්න්ට් දෙන තැං තියනවා කොලඹ නම් .