ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතල අහන්නෙ. මම වැඩ කරන්නෙ IT Field එකේ.
ඉතින් ලංකාවෙ student නැතුව ස්කිල් මයිග්‍රේශන් ඒජන්ට්ස්ල ඉන්නවද? (අපි වෙනුවෙන් ඇප්ලයි කරන අය. සහ සියලුම documents හදල වැඩේ කරන්න උදවු කරන අය.)
එහෙම ඉන්නව නම් හොද රෙකමන්ඩ් කරන්න පුලුවන් ඒව මොනවද?
ගනන් කොහොමද?
මේව ගැන උබලගෙ අත්දැකීම හොදයිද නරකයිද?

eka agent kenekwath na. lankave thiya india valath na skill migration agents. ubata work visa one nam uba ube skill eka pennala ganna ona. working visa ganna ba lesiyen student or tourist visa vage