1. sanjaya1975

    පොහොට්ටුවේ සභාපති

    Prof. G. L. Peris පොහොට්ටුවෙ කව්ද?
  2. sanjaya1975

    පොහොට්ටුවේ සභාපති

    පොහොට්ටුවෙද නැත්නම් නිදහස් පක්ශෙද?
  3. sanjaya1975

    CNC Laser cutting machine Import issue (Payment Term)

    CNC Plasma එක හැදුවේ මම. Laser වලදී Hi acuracy / Safty ඕනේ නිසා complete machine එක ගෙන්නන එක ලාබයි...
  4. sanjaya1975

    CNC Laser cutting machine Import issue (Payment Term)

    Lamp Shades orders ටික ටික එනවා........ CNC plasma එකෙන් කපද්දී labour work වැඩියි..... ඒකයි Laser CNC එකක් ගෙන්නන්න හදන්නේ.... අමතරව advertising වැඩ කරලා cost එක cover කරගන්න පුළුවන් ....
  5. sanjaya1975

    CNC Laser cutting machine Import issue (Payment Term)

    CNC Laser Cutting machine එකක් import කරන්න ඉන්නේ... Payment term එක 100% TT හරි Alibaba Secured Transaction විතරයි supplier දෙන්නේ. ඒත් ලංකාවෙන් දැන් දෙන්නේ DA 90 හරි LC 180 විතරයි.... :( මේක ගෙන්නගන්න ක්‍රමයක් දන්න එකෙක් කියපන්කො.........
  6. sanjaya1975

    යාලු සුද්දෙක් තෑග්ගක් එව්වද?

    මගේ යාලුවෙක් මේ ලගදී ඔය වගේ පොඩි ගණනකට අහු උනා... ඉක්මන් එකේ Iphone ලොට් එකක් විකුනන්න දාල තිබ්බා... කල්මුණේ පැත්තේ මුස්ලිම් එකෙක් ඇඩ් එක දාලා තිබ්බේ. අපේ එකා ඌට call කරාම කිව්වලු රු 1,500.00 ඊසි කෑෂ් කරන්න. එතකොට බස් එකෙන් එකෙක් ඇවිත් ගෙනත් දෙනවා. බස් එකේ ගේන එක්කෙනාට Phone එකේ සල්ලි දෙන්න...
  7. sanjaya1975

    2021 BMW 4-Series Coupe Dark Edition Is A Special Limited Model For The UAE

    BMW Look එක නැතිවෙලා නේ.............
  8. sanjaya1975

    ජෙප්පොන්ට ආගමක් නැත්තේ ඇයි ?

    අනුරයා අවිවාහක වෙලානේ බං......
  9. sanjaya1975

    වාහන_එක්ක_SEX කරන්න හිතෙන මානසික රෝග

    ඉන්ඩියන් ගෑනියෙක් මරුටි එහෙක ගියර් ලිවර් එක බස්සගන්නවා වීඩියෝ එකක් දැකලා තියෙනවා ....
  10. sanjaya1975

    කොළඹ සිට කලුතර දක්වා ගැඹුර මුහුද කොළ පැහැති

    බඩ යන රුචිරයා මූදු ගිහිල්ලා.... මේ දවස් වල මේකේ පෙන්නේ නැත්තේ ඒකයි ......
  11. sanjaya1975

    යෝෂිතගේ සින්හරාජේ හෝටලේ ලෑම්බොගිනි 19 දෙවන කොටස ?

    ලොක්කා වගේමයි. ඇදන් නානවා...
  12. sanjaya1975

    එක රටක් - එක නීතියක් නව රජයේ සංකල්පයට මරික්කාර්ගෙන් දැඩි විරෝධය👎👎👎

    එක නීතියක් කරොත් උඹ JVP එකෙන් අයින් වෙනවද? අඩු තරමින් ගෝඨගෙ වැඩ විවේචනය නොකර ඉන්නවද?
  13. sanjaya1975

    මෙන්න රටවල් New Zealand delays general election after COVID-19 outbreak

    නිව්සීලන්ඩ් වගේ උනා නං හදුන් තාම පැරදිලා නෑ නේ....
  14. sanjaya1975

    ඥානසාර මැර සාධුගේ වැඩ මෙන්න.

    එතකොට අනුර කියන්නෙ???? අංකෙ නැතුව දැන් මේකෙන් මයි එන්නෙ නේ.... තමං වහල්කං කරන පක්ශෙ චන්ද අඩුවෙන එක ගැන හොයල බලපං, අනුන්ගේ රෙද්දවල් හොයන්නෙ නැතුව .....
  15. sanjaya1975

    නුවර සිංහල කොඩිය ලෙල දෙයි

    නොදන්න මගුල් කියන්න එපා ... දලදා හාමුදුරුවෝ වැඩ ඉන්නේ උඩු මාලේ. හුගාක් වෙලාවට රාජ්‍ය නායකයො මාලිගාවට අවහම දියවඩන නිලමේ එක්ක මෙතන ෆොටෝ ගන්නවා. මේ විදියට කොඩිය පාවිච්චි කරා කියලා මතකද යහපාලනේ කාලෙ කට්ටියව අත් අඩංගුවට ගත්තා... යහපාලන ගූ කුක්කො මෙවා දකිද්දි නලියන එක පුදුමයක් නෙවෙයි ....

    No contents