කොළඹ සිට කලුතර දක්වා ගැඹුර මුහුද කොළ පැහැති වී ඇති බවත් ධීවර ආම්පන්න මෙන්ම අල්ලාගත් මත්ස්‍ය අස්වැන්න පවා කොළ පැහැති වී ඇති බව දෙහිවල අගුලාන පයාගල කලුතර ප්‍රදේශවල ධීවරයෝ ප්‍රකාශ කරති.
source - https://www.medialk.com/Sinhala/ReadPost/2628
බේරෙ වැවේ සුවඳන් එනවද දන්නෑalgi wenna athi.
මූදෙ ඇල්ගී කොච්චර වර්ග හැදෙනවදඇල්ගී මුහුදේ වැවෙනේ නෑ නේ? අනික කොළ පාට වෙන්නේ ඔයිල් එකක් නිසා වෙන්න බැරිද ?
Why not...? Algae plays an important role in the oceans.ඇල්ගී මුහුදේ වැවෙනේ නෑ නේ? අනික කොළ පාට වෙන්නේ ඔයිල් එකක් නිසා වෙන්න බැරිද ?
hmmඇල්ගී එකක් වෙන්න පුලුවන්...නැවකින් හලලා ගිය තෙල් වගේ දෙයක් වෙන්න පුලුවන්.ඇල්ගී එකක් වුනත් එක පාර හැද්‍ර්න්න වෙන හේතුවක් ඇති...හොයලා බලන්න වෙනවා....