2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී චන්දය සහ මනාපය ලකුනු කිරීමට පෙර මේ ගැනත් මොහොතක් සිතන්න.
1) නිදහසෙන් පසු මේ රට සංවර්ධනය කිරීම සදහා කිසිම දෙයක් නොකරපු අය.
2)චන්දය ඉල්ලන මහ බැන්කු කොල්ලකරුවන් රැල. (මහ මොලකරු ඇතුළු සම්බන්ද සැම.)
3) පාස්කු ප්‍රහරය දැනදැනත් කර හැර සිටි හිටපු පාලකයන් (හිටපු...