බයික් චන්ඩියා

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    119 Answer karaddi aru wahane gini tiyala tiyeyi
    හැප්පුන ගමන් බැහැල වාහනේට ගැහුවා වෙන්නත් බැහැ නෙහ් බං .. මොකක්හරි කතාවකුත් යන්න ඇති මුලින්.. ඒ වෙලේ ශේමට අරූ එක්ක කතා කරන ගමන් 119/ලගම පොලිසිය කතා කරන්න time ඇති නෙහ්..

    අනිත් එක accident එකක්‌ උනාම වටේ පිටේ මිනිස්සු එක්ක පොඩ්ඩක් කතා කරලා set වෙන්න ඕන.. එතකොට වලියක් යන්න ගියත් කට්ටිය මැදට පැනලා බේරනවා නේ..

    මට නම් ෆුට් සයිකලයක්වත් නෑ තාම..නිකන් හිතට ආපු ටිකක් කීවේ :)
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,102
    9,933
    113
    අඩුකුලේ බයික් පකයව වෙලාව බලලා ටිපර් එකක් බස් එකක් පැත්තට යන්න ලාවට පොඩි ටච් එකක් දුන්න නම් ගෙම්බා පොලවේ ගැහුවා වගේ චප්පවෙලා පත බෑ වෙලා යනවා.
    Happila tiyena widiyen kiyanna puluwan bike wesige putha supurudu paridi kauru hari parata daanakota assen ringanna gihin kiyala.

    Okunwage un komath tipper wage ewata yatawela churu pattam wela innawa dakinna tama mamanam aasa.

    karima saapayak bike kaarayo kiyanne.
    smaharwait oya bike accident walin choppa wela nathi wenne oya vage adu kulu chandi dial wenna athi api paw kiyala hithuwata.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,646
    113
    සේදවත්ත
    ඕං මේ නිසා තමා මම පොකට් නයිෆ් එකක් තියං යන්නේ . ඔය එක තැනකට ඇන්නම රුදාව හරි යනවා . ලංකාවේ අඩු කුලේ උන්ට ඕනේ ගේම නම් ගේමට රෙඩිපිට ඉන්න ඕනෙ මිනිස්සු වගේ ප්‍රශ්ණ විසදගන්න බැරිනම්
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,338
    6,518
    113
    ඔතන අනතුර වුනූ වෙලාවෙ වට වුණු අය කාර් කාරයට වරද පටවන්න ඇති ඒකෙන් ෆෝම් වෙලා අරූ ගහන්න ඇති. අනතුරකින් පසුව කෙළගන්න වුන්ගෙ ලයිසන් තහනම් කරන්න ඕන නීති හදලා.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,130
    113
    මම උනානම් අම්මට හුකවනව බයික් එකට ත් ගිනි තියලා. පාරේ පොන්නයෝ ද හිටියේ.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    හැප්පුන ගමන් බැහැල වාහනේට ගැහුවා වෙන්නත් බැහැ නෙහ් බං .. මොකක්හරි කතාවකුත් යන්න ඇති මුලින්.. ඒ වෙලේ ශේමට අරූ එක්ක කතා කරන ගමන් 119/ලගම පොලිසිය කතා කරන්න time ඇති නෙහ්..

    අනිත් එක accident එකක්‌ උනාම වටේ පිටේ මිනිස්සු එක්ක පොඩ්ඩක් කතා කරලා set වෙන්න ඕන.. එතකොට වලියක් යන්න ගියත් කට්ටිය මැදට පැනලා බේරනවා නේ..

    මට නම් ෆුට් සයිකලයක්වත් නෑ තාම..නිකන් හිතට ආපු ටිකක් කීවේ :)
    උඹ කියන කතාවත් හරි
    කාර් එකේ ආපු එකත් ලොකු line එකක් ඇල්ලුවද දන්නෑ
    මීට අවරුදු 4කට විතර කලින් මගේ වාහනේ ෆුට්සයිකලයක් හැප්පුනා මගේ නෙමෙයි වැරැද්ද
    CCTV වල සීන් එක record වෙලත් තිබ්බ
    එත් වට උන සෙට් එකේ හැටියට නැව් ගුටි සෙට් වීමක් තිබ්බේ
    හැබැයි කතා කරලා වැඩේ ශේප් කරගත්තා...
    Insurance එකා තමයි මරුම වැඩේ කලේ...
    පොර ඇවිත් බයික් කාරයට කියනවා මේ මහත්තයගේ වාහනේ ෆුල් Insurance
    ඒක නිසා නඩු කියල මහත්තයාගේ වැරද්දක් නං අපි ඔයාට වන්දි ගෙවනවා
    හැබැයි නඩුවෙන් ඔයා වැරදි නං මහත්තයාගේ වාහනේ සම්පූර්ණ අලාබය අපි ඔයාගෙන් අයකරගන්නවා කියල..
    අරූ මට බැන බැන ගියා දුප්පත් උන්ට තමා හැම කරදරේම ගගා

    මම උනානම් අම්මට හුකවනව බයික් එකට ත් ගිනි තියලා. පාරේ පොන්නයෝ ද හිටියේ.
    "ඔතන අනතුර වුනූ වෙලාවෙ වට වුණු අය කාර් කාරයට වරද පටවන්න ඇති ඒකෙන් ෆෝම් වෙලා අරූ ගහන්න ඇති. "
    ඕක තමා වෙන්න ඇත්තේ
    ------ Post added on Jun 12, 2023 at 6:41 AM
     
    Last edited:

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,565
    10,748
    113
    Nugegoda, Sri Lanka
    උඹ කියන කතාවත් හරි
    කාර් එකේ ආපු එකත් ලොකු line එකක් ඇල්ලුවද දන්නෑ
    මීට අවරුදු 4කට විතර කලින් මගේ වාහනේ ෆුට්සයිකලයක් හැප්පුනා මගේ නෙමෙයි
    CCTV වල සීන් එක record වෙලත් තිබ්බ
    වරද්ද්ද එත් වට උන සෙට් එකේ හැටියට නැව් ගුටි සෙට් වීමක් තිබ්බේ
    හැබැයි කතා කරලා වැඩේ ශේප් කරගත්තා...
    Insurance එකා තමයි මරුම වැඩේ කලේ...
    පොර ඇවිත් බයික් කාරයට කියනවා මේ මහත්තයගේ වාහනේ ෆුල් Insurance
    ඒක නිසා නඩු කියල මහත්තයාගේ වැරද්දක් නං අපි ඔයාට වන්දි ගෙවනවා
    හැබැයි නඩුවෙන් ඔයා වැරදි නං මහත්තයාගේ වාහනේ සම්පූර්ණ අලාබය අපි ඔයාගෙන් අයකරගන්නවා කියල..
    අරූ මට බැන බැන ගියා දුප්පත් උන්ට තමා හැම කරදරේම ගගා

    "ඔතන අනතුර වුනූ වෙලාවෙ වට වුණු අය කාර් කාරයට වරද පටවන්න ඇති ඒකෙන් ෆෝම් වෙලා අරූ ගහන්න ඇති. "
    ඕක තමා වෙන්න ඇත්තේ
    ------ Post added on Jun 12, 2023 at 6:41 AM
    Lankawe unge hatiyak thamai accident ekak unath wata wela haminena eka.. patha traffic block ekak hadala Ambulance ekakatawath enna bari karala thamai nawaththanne.. ape un gemata CID wada karanna yana hinda thamai wade del wenne.. paththakata wela paduwe wadak karagena inna baa.. 3wheel park wala lonthayoy nikan wadakata nathi apathayoy thamai owata set wenne.. Janelen puka dena eka Sinhalunge DNA wala hard code wela tiyenne..
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    ඔතන අනතුර වුනූ වෙලාවෙ වට වුණු අය කාර් කාරයට වරද පටවන්න ඇති ඒකෙන් ෆෝම් වෙලා අරූ ගහන්න ඇති. අනතුරකින් පසුව කෙළගන්න වුන්ගෙ ලයිසන් තහනම් කරන්න ඕන නීති හදලා.
    මේක තමා වෙන්න ඇත්තේ. මගෙත් ලයිස්න් ඉන්සුවරන්ස් නැති බයික් කාරයෙක් වැරදි පැත්තෙන් ඇවිත් වද්දලා වටේ ඉන්න බූරුවෝ ටික මාව තමා වට කර ගත්තේ. හොඳ වෙලාවට නුවර HQI ගේ ජීප් එක එතනින් ගිය නිසා බේරුනා. නැත්තන් මටත් මේ කාර් බුවාට උන දේ තමා. පස්සේ බලද්දී අරූට අවුරුදු 15යි. ඌටත් ලයිසන් නෑ.
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    ඔවු...
    මුලින්ම හොස්පිට්ල් පොලීසියට පැමිණිල්ල යන්නෙ ගුටිකාල හොස්පිට්ල් ඇඩ්මිට් කරපු කාර් කාරයගෙන්.
    ඒ නඩුව අනතුරට සම්බන්ධ නෑ... ඒක වැටෙන්නෙ පහරදීමට සහ අලභාණි කිරීමට...
    බයික් කාරයට අලාභ ගෙවන්න වෙනව. මොකද කාර් එකේ ඉන්ශුවරන්ස් එකෙන් ගන්න බෑ ඕක...බයික් කාරයට කූඩුවෙ ලගින්නත් වෙනව...

    බයික් කාරය බයික් එක හප්පපු එකට පැමිණිල්ලක් දැම්මොත් ඒකෙ නඩුව පස්සෙ ඇදෙයි...
     
    Insurance වලින් මේ වගේ කේස් වලට ගෙවන්නේ නැද්ද ?
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,445
    113
    අඩුකුලේ බයික් ත්‍රිවිලර් හිඟන්නුන්ට ශේප් එකේ බොන්න සෙට් කරලා වඳ අරක්කු පොවන්න ඕනෙ. එතකොටවත් පරයින්ගේ පරම්පරාව ඉවර වෙන්නැතෑ
     
    3osama

    Junior member
  • Jun 11, 2023
    9
    19
    13
    ඕං මේ නිසා තමා මම පොකට් නයිෆ් එකක් තියං යන්නේ . ඔය එක තැනකට ඇන්නම රුදාව හරි යනවා . ලංකාවේ අඩු කුලේ උන්ට ඕනේ ගේම නම් ගේමට රෙඩිපිට ඉන්න ඕනෙ මිනිස්සු වගේ ප්‍රශ්ණ විසදගන්න බැරිනම්
    Gamma ft ft එකෙන්ම බොසා අලි මුඩුක්කුවේ අපිත් ඒමයි. මොකද්ද බොසාගේ ඒරියා එක
     
    • Like
    Reactions: NRTG

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Minissu ekka thiyana arreas walata Wahana walatai gewal walatai gahana sakkili penna ba....

    Thanikarama mulin kenthiya pita kalata deweni para nam mu aruta car ekak thibba eke jealousy ekata gahanne
     
    • Like
    Reactions: NRTG