Lake House එකෙන් ලක්ෂ 18 පඩිගෙවලා Keheliya ළඟට ගත්ත දෙන්නා කවුද?

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ලංකාවෙදිත් කෙහෙලිය බැල්කනියෙන් පනින සින් කරලද 🤭
    ඒ වගේ , මුන් නං සාප බන් රටටම , බඩු ගහන්නෙත් රටේ සල්ලි පිල්ලි ගහල. සක්කිලි හැත්ත
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,786
    28,956
    113

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    ඒ වගේ , මුන් නං සාප බන් රටටම , බඩු ගහන්නෙත් රටේ සල්ලි පිල්ලි ගහල. සක්කිලි හැත්ත
    කවුද බන් ඔය කලු ගෝරිල්ලගේ අහවල් එක සතුටු කරන්නේ අනික දැන් 60+ . උන්ගේ ගෑනුත් ඉන්නවා ඒ කියන්නේ ගෑනුන්ට සලකන වෙනම කොල්ලොත් ඉන්නවා . මරු ඩයල් බන්
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඒ වගේ , මුන් නං සාප බන් රටටම , බඩු ගහන්නෙත් රටේ සල්ලි පිල්ලි ගහල. සක්කිලි හැත්ත

    ඔව් ඕකුන්ට හෙනයක් වත් නෑ හැබැයි...

    අසරන මිනිස්සු බල්ලෝ වගේ මැරි මැරි යනවා
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113

    ලේක් හවුස් එකෙන් ලක්ෂ ගණන් පඩි ගත් බව කෝප් කමිටුවේ දි අනාවරණය වූ කෙහෙළියගේ උපදේශකයින් 02 සඳගල පුරාවස්තු කොල්ලයේ ප්‍රධාන චූදිතයින් බව හෙළි වෙයි!​


    - https://lankasara.com/si/පුවත්/ලේක්-හවුස්-එකෙන්-ලක්ෂ-ගණන/
    It’s eminent tht with folks like Keli Prez can’t run de gov,Prez should JV with SJB n make a unity government
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    namak gamak nedda ethakota un ta. ei ewa kiyanna bayayi da

    මාධ්‍ය නියාමනයක් ඕනේ කිය කිය ඔකුන් අඬන්නේ ඒ නිසා තමයි..

    උන්ට ඕන නිව්ස් විතරයි එතකොට එලියට එන්නේ...88/89 කාලේ වගේ...

    දැන් උන්ට ඒ කාලේ වගේ නටන්න බැරි එක ගැන ෆුල් අවුල්..උන්ට ඕන මිනිස්සු නොමග යවලා, උන්ට ඕන නිව්ස් ප්ලාන්ට් කරලා, හිතු හිතු විදිහට වැඩ කරන්න...

    උන්ට ඕන එකා තමයි වැරදි කරුවෝ වෙන්නේ එතකොට...හරියට ජවිපෙට කරා වගේ...
     
    • Like
    Reactions: vibhashana

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    නිලධාරියා වග කියන්න ඕනී ලූ. order එක දීපු ඇමතියාට කිසිම action එකක් නෑ. මෙවා දකිද්දි නම් හිතෙනවා රනිල් ලොක්කා කියනවා වගේ 2048 වෙද්දී ලෝකේ දියුණුම රට වෙලා දියුණුව නවත්ත ගන්න බැරිව තමා නවතින්නේ.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    නිලධාරියා වග කියන්න ඕනී ලූ. order එක දීපු ඇමතියාට කිසිම action එකක් නෑ. මෙවා දකිද්දි නම් හිතෙනවා රනිල් ලොක්කා කියනවා වගේ 2048 වෙද්දී ලෝකේ දියුණුම රට වෙලා දියුණුව නවත්ත ගන්න බැරිව තමා නවතින්නේ.
    issarath ehemane. sil redi bedanna kiyapu maina paththaka. sil redi bedapu ewun denna athule :lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,486
    32,222
    113


    ඒ උනාට කමක් නැ, උබල tax file ටික ඔපෙන් කරලා බදු ගෙවන්න පටන් ගනිල්ලා නැත්තන්දඩ කන්න ලෑස්ති වෙයල්ලා

    Unta sapa ganna, apita badu gahanna
    Wahallu nam gihin balenma aragani...