මගේ මස්සිනාගේ හැක් වෙලා බ්ලොක් වුනා. ඌ අනිත් උන් ස්පෑම් කරන්න යන එකෙක් නෙවේ. කොහොම වුනාද දන්නේ නැහැ. සිම් දෙකම බ්ලොක් වුන. පස්සේ ඒ අකවුන්ට් එකෙන් ප්‍රයිවට් ගෘප් එකක බ්‍රසීලියන් උන් තොග පිටින් ඇඩ් වෙන්න ගත්තාම තේරුනේ මේක හැක් වෙලා කියල. සිම් දෙකම ඩයලොග්.
උන්ගේ ඇපීල් කරත් දෙපාරක් ගානේ සිම්...