1. Inigo Montoya

    බුදු බව ලබන්න පුළුවන් අය ගැන interesting කතාවක්.

    අහා, උඹ බෝධිසත්වයෙක් නම් ඔක්කොම දේපල මට දන් දීල වනගත වෙයන්.
  2. Inigo Montoya

    ලංකාවට පෘතුගීසි ආවේ නැත්නම් ලංකාව මේ වන විට මුස්ලිම් රාජ්‍යක්‌ සහිත ඉස්ලාම් රටක්.

    උඹ කියන එකේ ඇත්තක් තියෙනවා, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, මාලදිවයින, මලයාසියාව එහෙම කන්වර්ට් වෙද්දී, ඉන්දියාව යටත් වෙද්දී ලංකාව බේරුණේ ඔය නිසා කියනවා. @redux උන්නැහෙ නම් කියාවි චීන නාවුක බලය නිසා එහෙම ලංකාව බේරුනා කියල. එත් චීනේත් අල්ලපු රට පිළිපීනය එහෙම වුනා නේ. ඉතින් පෘතුගීසි ආපු එකේ හොඳක්...
  3. Inigo Montoya

    ජොබ් එකත් නැති උන නින්ද..😳

    මොකක්ද ඒ වාහනේ?
  4. Inigo Montoya

    මන්නාරම් ද්‍රෝණියේ තෙල් බැරල් බිලියන 02ක්,ගෑස් ඝන අඩි ට්‍රිලියන 09ක් ගන්න බලපත්‍ර පිරිනැමීම නිල වශයෙන් ඇරඹෙයි

    පළාත් සභා ඡන්දේ එන ලකුණු, කොටා රැලි තියනවා. කොටා ඉන්දු ලංකා ගිවිසුම ගැන තදින් ඉන්නවා. දේපල බද්ද ගෙන්න බෑ කියල IMF එකත් එක්ක වැලි දාගන්නවා, දැන් තෙල් ළිං මතු වෙලා! ඉතින් ඡන්දේ ෂුවර්.
  5. Inigo Montoya

    කුමාර් සංගක්කාරගේ කොටි 300 ගෙදර.

    ගාල්ල කොටුවේ ඉඩම් ගන්න එක හීනයක්, ඒ තරම් මිලයි ඉඩම්. තියෙන ගෙවල් වෙනස් කරන්න අලුත් කොටස් එක්කරන්න කිසිම අවසරයක් ලැබෙන්නේ නෑ. පුරාවිද්‍යා පනත යටතට ගැනෙන දේපල.
  6. Inigo Montoya

    Kandu Hodama eye surgeon kenek Kiyanna Mithure...

    පොඩි ඔපරේෂන් එකක්, එක සාර්ථක වෙන්න ඔපරේෂන් එකෙන් පස්සේ හරියට බෙහෙත් දාල පරිස්සම් වෙන්න ඕන. සම්පූර්ණයෙන් සනීප වුනාම කණ්නාඩි නැතිව වුනත් කියවන්න පුලුවන්. අම්මාට ඉක්මන් සුවය පතමි.
  7. Inigo Montoya

    මේවට ඉස්සර කිව්වේ "මිලිටරීකරණය"!

    ඇයි මේ ගෙදර යතුරවත් දෙන්න එපා කියපු උන් පැන්ෂන් ගිය නාකියෝ උසස් තනතුරුවලට දාන්නේ?
  8. Inigo Montoya

    Dalada Perahara LIVE

    බොහොම ස්තුතියි අල් බයික් සර්.
  9. Inigo Montoya

    🛑BREAKING🛑 ඉදිරියේ පෙරළි රැසක් සමඟින් එරික් ලංකාවට! 🇺🇸 ඉන්දීය ආරක්ෂක ඇමතිත් තව සති දෙකකින් ලංකාවට!

    අන්රය්යා රැලියේදී කියයි බන්. පොඩ්ඩක් ඉවසීමෙන් ඉඳින්.
  10. Inigo Montoya

    Food lorry

    යන්තම් ඇති දැන් එළවලු ටිකක් කනවා. සුප් එකක් හදපන් ගොඩ්.
  11. Inigo Montoya

    අපේ නංගිල ස්කූටියක් අරගෙන - Dio DLX

    මන් දැන් බයික් එකේ විස්තර බැලුව. එක හොඳ එකක් නේ බන්, EFI තියෙනවා.
  12. Inigo Montoya

    අපේ නංගිල ස්කූටියක් අරගෙන - Dio DLX

    පරණ එක වික්කද? දැන් උඹට කරදර අඩු වෙයි.
  13. Inigo Montoya

    මේ වගේ කුහකයෙක් දැකල තියනවද?

    මූ හොඳ නායකයෙක් නෙවෙයි, හොඳ නායකයෙක්ට කාගේ වුනත් හොඳ නරක කියන්න පුළුවන්. මොකද එහෙම කිව්වා කියල තමන්ගේ තත්වය වැටෙන්නේ නැහැ කියල දන්නා නිසා. මහවැලිය කියන්නේ ජේආර් ගේ විතරක් ප්‍රොජෙක්ට් එකක් නෙවේ. එක ප්ලෑන් කලේ 1960 ගණන්වල ඉඳල. ජේආර් කරේ මහවැලිය කඩිනම් ව්‍යාපෘතියක් කරලා ඉක්මනින් අවසන් කරන එක. අවසාන...
  14. Inigo Montoya

    ID එක අරගෙන ආවෙ නෑ කියල පොලීසියෙන් ලේ එන්න ගහලා...

    වැරදිකාරයෙක් වුනත් ගහන්න අයිතියක් නෑ බන්. පොලීසියේ ඉන්න සමහර මන්ද මානසික උන් හිතා ඉන්නේ උන්ට ඕන දෙයක් කරන්න පුළුවන් කියල.
  15. Inigo Montoya

    කන සුද්ද කලා...

    ඌ කිව්වා හරි බන්, කනේ රිංගින් සවුන්ඩ් එකක් වගේ ඇහෙන එක, එකම ටෝන් එකක් දිගටම ඇහෙනවා කියන්නේ අවුලක්.
  16. Inigo Montoya

    ඊයෙ රෑ අන්තිමට මම ගෙනිච්ච ඕඩර් එක - ග්‍රීක් යෝගට් කියල එකක්

    අරූ කිව්වා වගේ ගාගෙන ලුණු කුඩු ගම්මිරිස් කුඩු ටිකක් ඉහගනින්. එතකොට හොඳයි.
  17. Inigo Montoya

    බුදු බව ලබන්න පුළුවන් අය ගැන interesting කතාවක්.

    මේවා ආගම් නේ, ආගමික කාරනා විද්‍යාවෙන් ඔප්පු කරන්න ඕන නෑ, එහෙම කරනවා නම් කිසිම ආගමකට පැවැත්මක් නැහැ. ඉතිහාසේ යම් යම් පුද්ගලයන් ගොඩ නගපු යම් යම් විශ්වාස සහ මතවාද තමයි ආගම් කියන්නේ. ලෝකේ කොහෙත් ආගම උගන්වනවා තියොලොජි කියන විෂය, යටතේ. ඒවා ඉස්ලාමික ,ක්රිස්තියානික හො ජුදා කියල වෙනසක් නැහැ. ඉතින් ඒවා ඒ...
  18. Inigo Montoya

    බුදු බව ලබන්න පුළුවන් අය ගැන interesting කතාවක්.

    ඔවු එක නේ මන් කිව්වේ, මතක තබා ගැනීමේ පහසුව පිණිස හැම කතාවක්ම බ්‍රහ්මදත්ත රජු ඉන්න බරණැස් නුවර තමයි සිදුවීම් වෙලා තියෙන්නේ. මුඛ පරම්පරාවෙන් කතා කියනකොට කතා කියන්නාගේ මතකය අනුව නේ ඕක වෙන්නේ. ඉතින් ඇත්ත නම් වෙනස් ඒවා වෙන්න ඇති. සමහරවිට ඩේවිඩ් රජතුමාගේ කාලේ ජෝන් හරි පීටර් හරි කරා වෙන්නැති ඇති.
  19. Inigo Montoya

    ඊයෙ රෑ අන්තිමට මම ගෙනිච්ච ඕඩර් එක - ග්‍රීක් යෝගට් කියල එකක්

    දෙබස්, ඇක්ටින් එහෙම පෝං වල මුල් ටික වගේ.

    No contents