1. Inigo Montoya

    බුදු බව ලබන්න පුළුවන් අය ගැන interesting කතාවක්.

    ඉන්දියාවේ කියල කියන්න බෑ නේ. ජාතක කතා ඔක්කොම බරණැස් නුවර වුනා කියල තියෙන්නේ ඒවා මතක තියාගනීමේ පහසුව වෙනුවෙන් වෙන්න ඕන.
  2. Inigo Montoya

    කෝලම්බරී ටයිල් බස් එක

    කලින් වීඩියෝ එකේ තිබ්බ නේ බස් එක පැත්තකින් මෝටා බෑග් ටිකකුත්, මේ යක්කු බස් එක ටයිල් කරලා වගේ. වයිනයිල් දැම්ම නම් කිසි අවුලක් නෑ.
  3. Inigo Montoya

    කෝලම්බරී ටයිල් බස් එක

    ටිකක් පරණ බස් වල ජනේලේ ගාව පුපුරලා තියෙනවා දැකල තියෙනවද. බස් ස්ටිකර් කරන්න ගත්තට පස්සේ මේක පෙන්නේ නෑ. එත් ඇතුලෙන් පුපුරනවා. එහෙම වෙන්නේ බස් එක වලවල වල වැටි වැටි බම්පර් උඩින් යනකොට චැසි එක නිතර ඇඹරෙන නිසා. බොඩි පැනල එහෙමත් ඇඹරෙනව. ඉතින් ස්ට්‍රෙස් එක පිට වෙන්නේ ඔය වගේ තැන් වලින්. බස් එකක් අරන්...
  4. Inigo Montoya

    ඊයෙ රෑ අන්තිමට මම ගෙනිච්ච ඕඩර් එක - ග්‍රීක් යෝගට් කියල එකක්

    නෑ නේ බන්, උඹටත් ලේසියෙන් හදාගන්න පුළුවන්, ජෙලටින් සීනි දාන්නේ නැති යෝගට්. මිදුනට පස්සේ කපු රෙද්දකින් වතුර මිරිකලා ගත්තම හරි.
  5. Inigo Montoya

    බුදු බව ලබන්න පුළුවන් අය ගැන interesting කතාවක්.

    අන්න එකයි අපි කියන්නේ මහා වීරයෙක්ට විතරයි බුදු වෙන්න පුළුවන් කියල. නිකම් ඌවා වෙන සාමාන්‍ය එකෙක්ට බෑ, එහෙම අය දුර්ලභයි, මේ භද්‍ර කල්පයේ 3 දෙනයි එහෙම අය ඉන්නේ. ඊළඟ කල්පයේ බුදුබව පතන කෙනෙක් හිටියොත් සමහරවිට 4 දෙනෙක්.
  6. Inigo Montoya

    බුදු බව ලබන්න පුළුවන් අය ගැන interesting කතාවක්.

    තව මේ වගේ කතා දාන්න.
  7. Inigo Montoya

    ලලිත් ඇතුලත් මුදලි බොම්බ ප්‍රාහාරයෙන් පස්සේ ගෙදර ආපු විදිය

    ඔවු බන්, මෝඩ සජියා එලවල දාල වෙනම ප්‍රතිසංවිධානය වෙලා එන්නයි තියෙන්නේ.
  8. Inigo Montoya

    ලලිත් ඇතුලත් මුදලි බොම්බ ප්‍රාහාරයෙන් පස්සේ ගෙදර ආපු විදිය

    කවදාහරි ලංකාවේ ජනාධිපති වෙන්න හිටිය මනුස්සයෙක් නිකම්ම මන්ත්‍රී කරලා පස්ස පේලියට දැම්ම ප්‍රේමදාස ගේ පිස්සුව නිසා. ඔය වැරැද්ද නොකලා නම් අද ලංකාව සෑහෙන වෙනස්.
  9. Inigo Montoya

    ගමේම ඉන්න කුහකය

    එව්වා හොයන්න කම්මැලි, උඹ ඉස්සර කොටාගේ කතාවක් අහපන්. මේ ළඟදිත් ධනපති පන්තිය ගැන කෙඳිරි ගෑවේ තව එකෙක්.
  10. Inigo Montoya

    ගමේම ඉන්න කුහකය

    ගමේ ඉන්න ජෙපි මන්දයා තමයි කුහකයා.
  11. Inigo Montoya

    මචන් මම ටිකක් කුදුයි (Posture help).

    ඌ කුදුයි කියල ඌට හිතෙන නිසා. ඒ ගැන විශේෂඥයෙක් ගෙන් ඇහුවොත් ඌට තමන්ගේ හිතේ තියෙන වැරදි අදහස් නවත්තගන්න පුළුවන් වේවි නෙ. එහෙම නැතිව ඇත්තටම කුදයක් තියෙනවා නම් දොස්තර මහතා පිලියමක් කියාවි නේ. අපිට අපි ඇවිදින විදිය, කොන්දේ හැඩය ගැන අවබෝධයක් නෑ නේ.
  12. Inigo Montoya

    මචන් මම ටිකක් කුදුයි (Posture help).

    එහෙම බෑ බන්. වෙන කෙනෙක්, කිව්වොත තමයි ඔන්න යමක් අවුල් කියල හිතෙන්නේ. ඔහොම හිතන එක දුරදිග ගිහින් තමයි අර අමුතු බොඩි මොඩිෆිකේෂන් කරන්න හිතල ගූ කරගන්නේ. උඹ දැකල ඇති නේ එහෙම මිනිස්සු.
  13. Inigo Montoya

    ලංකාවෙන් පා

    අපි අවුරුදු 20ක් විතර පාරේ ගිහින් තියෙනවා. ජීවිතේට ඔය වගේ ගොන්කමක් කරන්න හිතන්නේ නැහැ. මොකද එකතැන් වෙලා ඉන්න භය නිසා.
  14. Inigo Montoya

    අනුරයි සිරසයි වැටුණු තැනක්!

    ඇයි මට රිදෙන්නේ? මම ජෙප්පෙක් නෙවේ. මට සතුටුයි ඊළඟට තොපි මකබෑවිලා යන එක ගැන.
  15. Inigo Montoya

    ලංකාවෙන් පා

    බයික් ලයිසන් එක දෙන්න කලින් මුන්ට කැශුවල්ටි වෝඩ් එකේ රවුමක් එක්ක යන්න ඕන. ඔය වයසේ උන් හිතන් ඉන්නේ උන් දෙවිවරු වගේ අන්ටචබල් කියල. එත් වැරදුනාම අඬාගෙන ඉන්නෙත් උන්ම තමයි.
  16. Inigo Montoya

    අනුරයි සිරසයි වැටුණු තැනක්!

    උඹලගේ මෝඩ හිපාටු ජෙප්පෝ උඹලව ඇන්දුවා උන් සිරා වැඩ්ඩො කියල, ගොන් ජෙපි උත්තලා හිතුවා අඩෝ සිරා නේ, අරු වැඩ්ඩ කියල. අන්තිමට උඹල එකිනෙකා ගැන රැවටිලා ඡන්දය දීගත්ත. පරණ සිංහල ප්‍රස්තාව පිරුලක් තියෙන්නේ ආඬි හත්දෙනාගේ කැඳ හැළිය වගේ කියල, එක හරියටම උඹලගේ ආණ්ඩුවට ගැළපෙනවා . උඹල පොරොන්දුවුණු විස්කම්...
  17. Inigo Montoya

    පිටකොටුව බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රාකළ 1029ක් සොයා ඔවුන් ලවා එම ස්ථාන පිරිසිදු කරවයි

    දඩ ගෙවන්න සල්ලි නැත්නම් කොමියුනිටි සර්විස් වලට දාපන්. ඔය ආමි එකේ උන් දෙන දඬුවම් වගේ ගොන් ජෝක් නොකර.
  18. Inigo Montoya

    I'm Leaving EK

    කොල්ලෝ ගණන් ගන්න එපා, ඊළඟ සැරේ හොඳට කරපන්, ආපහු පාඩම් කරන්න යන්න එපා. පුළුවන් තරම් ප්‍රශ්නපත්‍ර කරපන්. ටයිම් තියාගෙන ප්‍රශ්නපත්‍ර කරපන්. ඊළඟ සැරේ උඹ හොඳට පාස් වේවි.

    No contents