Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
මචන් මම ටිකක් කුදුයි (Posture help).
උඹ කොහොමද කුදුයි කියල කියන්නේ? ඒ පණ්ඩිතකම් නැතිව දොස්තරමහතෙක් හම්බවෙලා උපදෙස් ගනින්.
Inigo Montoya
Post #6
Tuesday at 10:11 AM
Forum:
ElaKiri Talk!
මේ සිංහල ගොවියගේ අතේ තියෙන්නෙ ඔහුගේ පුතාගෙ නිසල සිරුර , කොටි(LTTE) කැති ගහලා බෙල්ල කපපු 😢
නෑ ඕව මතක් කරන්න ඕන, මන් කියන්නේ නැහැ තනි අතින් අත්පොඩි ගැහුවා කියල. මන් කියන්නේ අනාගතේ මෙහෙම දෙයක් නොවෙන්න ආපහු ආපහු මතක් කරන්න ඕන කියල.
Inigo Montoya
Post #10
Tuesday at 10:09 AM
Forum:
ElaKiri Talk!
උබලට සෙට් උන හොදම PC games මොනවද?
ඔවු මන් දැන් ට්‍රයි කරන්නේ අඩුම වෙඩි තැබීම් කරලා රිංගල යන්න විදි බලන එක, එතකොට හරි අමාරුයි.
Inigo Montoya
Post #68
Tuesday at 9:59 AM
Forum:
ElaKiri Talk!
උබලට සෙට් උන හොදම PC games මොනවද?
Inigo Montoya
Post #65
Tuesday at 9:52 AM
Forum:
ElaKiri Talk!
අනුරයි සිරසයි වැටුණු තැනක්!
@thomian @shenat උඹලට කියන්නේ මේ වගේ ගොන් ජෝක් අපි ඉස්සරත් දැකල තියෙනවා, ආණ්ඩුවක් පිරිහුනාම තමයි ඔය වගේ ගොන් ජෝක් එන්නේ. මතකද සිරා ඩමී එක? ඒ වගේ තමයි.
Inigo Montoya
Post #12
Tuesday at 9:49 AM
Forum:
ElaKiri Talk!
මම බුලත් කෑවා අපිට පුරුදු නෑනේ මේවා...වැරදි වැඩක් කළා, මට සමාවෙන්න
ඔකුන්ගේ කපටිකම් දැන් එක්ස්පයර් වෙලා, අලුත් ට්‍රික්ස් ටිකක් හොයාගන්න කියපල්ලා. සන්ගොජියා මෝඩ පකා ට නම් කියල වැඩක් නැහැ.
Inigo Montoya
Post #2
Tuesday at 8:49 AM
Forum:
ElaKiri Talk!
උබලට සෙට් උන හොදම PC games මොනවද?
මගේ ස්ටීම් ලයිබ්‍රරි එක
Inigo Montoya
Post #56
Tuesday at 8:46 AM
Forum:
ElaKiri Talk!
උබලට සෙට් උන හොදම PC games මොනවද?
උඹල කවුරුවත්හේලෝ ගහලා නැද්ද? ක්‍රයිසිස්, හේලෝ , ෆාක්රයි තමයි මම අහන ගේම්.
Inigo Montoya
Post #53
Tuesday at 8:42 AM
Forum:
ElaKiri Talk!
ළමයෙක් හම්බ උනාට පස්සේ
ඔවු මාස කීපයක් කෙල්ලගේ අම්මාගේ ගෙදර ඉන්න. ඒ අම්මා උදවු කරනවා. හැබැයි ගොඩක් වයස නම් කරදර කරන්න එපා.
Inigo Montoya
Post #8
Tuesday at 8:31 AM
Forum:
News and Updates
පිටකොටුව බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රාකළ 1029ක් සොයා ඔවුන් ලවා එම ස්ථාන පිරිසිදු කරවයි
මෝඩ නීති, ඔය පොල්පොට් පන්නයේ නීති. කරන්න ඕන ඉකෙන දඩයක් ගහල යවන එක මිසක් උන්ට කියල සුද්දකිරිල්ල නෙවේ.
Inigo Montoya
Post #6
Tuesday at 8:29 AM
Forum:
News
මුගේ ෆිල්ම් ඔක්කොම එකම වගේ ඇයි බන්?
මූ එක ෆිල්ම් එකක ප්‍රසිද්දියේ උකනවා බන්, මාර ෆිල්ම් එකක් එක, හයි වෝල්ටේජ් ද කොහෙද නම.
Inigo Montoya
Post #25
Tuesday at 8:22 AM
Forum:
ElaKiri Talk!
මේ මාළුවෙක් නොවේ! රොබෝවෙක්
එක ජෙප්පෙක් නෑ නවෝත්පාදන ගැන කතා කරන්න. උන් පැට්ටරි හදන්න ගිහින් බිසී වෙලාවත් ද?
Inigo Montoya
Post #14
Tuesday at 8:16 AM
Forum:
ElaKiri Talk!
Hi, I'm back after A/L
ඔවු බන් දැන් ඕනෑම දෙයක් ඉගෙනගන්න රිසෝස් තියෙනවා. උවමනාව විතරයි ඕන.
Inigo Montoya
Post #14
Monday at 9:25 PM
Forum:
ElaKiri Talk!
මුගේ ෆිල්ම් ඔක්කොම එකම වගේ ඇයි බන්?
මූ ඩයිවින් කරපු එකෙක්ලු නේ. පිහිනුම් ක්‍රීඩකයෙක්
Inigo Montoya
Post #8
Monday at 9:15 PM
Forum:
ElaKiri Talk!
Usain Bolt ටත් වඩා වේගවත් අලුත් පොරක් !!
උන්ට හියුමන් ඔපරේටර් කෙනෙක් ඉන්නවා වගේ තේරෙන්නේ.
Inigo Montoya
Post #9
Monday at 9:14 PM
Forum:
ElaKiri Talk!
මුගේ ෆිල්ම් ඔක්කොම එකම වගේ ඇයි බන්?
ඌගෙන් ඔය කතාව අහල තියෙනවා, එතකොට කියල තියෙන්නේ පොඩි කාලේ ලන්ඩන් වල හැදුනු පරිසරය එක්ක ඌ දන්නා දේවල් කියල, අනික ඌ වෘත්තීය නළුවෙක් නෙවෙයි කියලත්. නළුකමට ආවේ මොකක්දෝ වාසනාවක් නිසා කියල.
Inigo Montoya
Post #2
Monday at 9:07 PM
Forum:
ElaKiri Talk!
විලක පිහිනීමට ගිය 8 හැවිරිදි දැරියක් , දුර්වල ගනයේ මොලය කන ඇමීබාවෙකු ශරීරගතවී ජීවිතක්ශයට
අද පත්තරේ තියෙනවා පොඩි කෙල්ලක් කිරි කල් තබාගන්න ගන්න රසායන ද්‍රව්‍යයක් වතුර කියල හිතල බීල මැරිලා කියල. දැන් හොඳටම හිත අමාරු වෙලා ඉන්නේ.
Inigo Montoya
Post #2
Monday at 9:05 PM
Forum:
ElaKiri Talk!
වරෙන් මිස්ටර් විකිරණ එක්ක යුරෝපේ බඩුවක් ගහන්න යන්න
අඩු වයසේ කෙල්ලන් වගේ මැසේජ් කරලා පයි කොටයෙන් හිතන උන් අල්ලනවා ඔය රටවල පොලීසිය. උඹ ඉතින් පරිස්සමින් හොඳද.
Inigo Montoya
Post #10
Monday at 9:02 PM
Forum:
ElaKiri Talk!
පරංගින්ට ලංකාව එපා කරපු සීතාවක රාජසිංහ - Part 1 (16 වන සියවසේ භූ-දේශපාලනය)
වීදීය බණ්ඩාර කියන්නේ මහා රණ විරුවෙක්, රාජ ලේ තියෙන කෙනෙක්. පස්සේ කාලෙක යාපනේ ගියා සංකිලියන් රජ්ජුරුවෝ හම්බවෙන්න. එත් කරුමෙට වැරදි වැටහීමක් නිසා සංකිලි රජ්ජුරුවන්ගේ සෙබළුන් එක්ක මහා සටනක් වෙලා වීදිය බණ්ඩාර සහ ඔහුගේ සේවකයා මරණය තෙක් සටන් කළා. අවසානයේ සටන අවසන් වුනේ සංකිලි රජ්ජුරුවන්ගේ සෙබළුන්...
Inigo Montoya
Post #33
Monday at 8:57 PM
Forum:
ElaKiri Talk!
පිටකොටුව බස්නැවතුමේ හොරා විදින කොටම මාට්ටුගුවන් සෙබළා ඉක්මන් වූ හැටි CCTV කැමරාවේ
කරුම ලිබරල් ජෙප්පෝ දැන් හොරාගේ අයිතිවාසිකම් ගැන තප්පුලන්න ඒවි.
Inigo Montoya
Post #2
Monday at 8:47 PM
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
7
…
Go to page
Go
10
Next
First
Prev
5 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom