1. hariuda

    Sri Lankan එකෙන් ගුපියන්ගෙ බෑග් දෙන්නෙ නැතිලු.පරක්කු කරනවලු

    ඒක ඉතින් baggage dropoff කරද්දී හරියට tag වෙලාද කියලා බැලුවනම් හරිනේ. ඕක SriLankan විතරක් නෙවෙයි. මගේ Emirates, Qatar Singapore Airlines ඔක්කොගෙම වෙලා තියෙනවා. හැබයි කටුණායක baggage handle කරන උන් නම් fragile stickers පෙනි පෙනී තමා bags විසිකරන්නේ.
  2. hariuda

    ඥානාක්කා මතුරපු වතුර බෝතල් ගොටා ගෝ ගමට ඒවලා

    Sri Lanka President’s personal shaman known as “Gnana Akka” has been commissioned to charm protesters demanding his resignation over the worsening economic crisis. After a six-week hiatus following former MP Hirunika Premachandra’s attempt to storm Gnana Akka’s Anuradhapura shrine, the shaman...
  3. hariuda

    තෙල්,ගෑස් නෑ කියලා අපි කම්පා වෙන්නේ නෑ...🙏🙏

    අතට පයට හැමදේම හම්බ වෙන නිසා කිසි ගානක් නෑ. මුන්ගේ දායකයින්ට තමා ගහන්න ඕනි.
  4. hariuda

    සද හිරු සැයේනුත් ගසා ඇති බව කරුණිකව සලකන්නන

    Lawyer නෙවෙයි Doctor. උන්ගේ පුතාගේ නම Carl නිසා තමා Carlton කියලා දාලා තියෙන්නේ. මුන් ඒ ගෙදරරෙන්ට් එකට ඉඳලා තියෙන්නේ.
  5. hariuda

    වස විසෙන් තොර ගොවිතැන ප්‍රතිපත්තියට මගේ කිසිම සම්බන්ධයක් නෑ - පුජ්‍ය රතන හිමි

    ඔව් සුනාමි කාලේ containers පිටින් අව ආධාර ලඟම දායකයොන්ගේ ගෙවල් වලට ගිහින් බෑව එකටත් සම්බන්ධයක් නෑ. මාලිගාව ගාව උපවාස කරලා මිනිස්සු ඇවිස්සුව එකටත් සම්බන්ධයක් නැතුව ඇති.
  6. hariuda

    Feeling Suicidal😭

    ඔකේ තියෙන අමාරුකම දන්නේ ඒක තියෙන කෙනා. ඩොක්ටර් කෙනෙක්ව හම්බ වෙන්න. කවුරුහරි ඉන්න හොඳ යාලුවෙක් එක්ක කතා කරලා ඔය තියෙන දේවල් ඔක්කොම කියලා හිත නිදහස් කර ගනින්. suicidal thoughts එන වෙලාවට ඌට කතා කරන්න. පුලුවන් තරම් තනියම ඉන්න එපා. ගිය සතියේ srilanka rugby ගහපු සාලිය කුමාරගේ ex wife suicide කරගත්තා...
  7. hariuda

    දුමින්ද සිල්වා සහ නිෂාරා ජයරත්න යුග දිවියට!!😱😱

    දැන් මිනී මරලා කෙලින්ම මොචරියට යවලා එම්බාම් කරන ප්‍රොසෙස් එක ස්ට්‍රිම්ලයින් වෙයි.
  8. hariuda

    Phones වල ගනන්

    මේක අප්‍රේල් මැද වගේ ගත්තා මුන්ගෙන්ම 30,900ට.
  9. hariuda

    ආර්ට්ක ඔස්තාර් හර්ශ ද සිල්වා

    මූත් මොකක් හරි ගේමක් තමා ගහන්නේ. SriLankan එකේ aircraft lease අලුත් කරන එකට කේස් ඇදලා කොහොම හරි මුන්ගේ කාලේ ගත්ත වැඩි රේට්ස් වලටම ආපහු ඒක extend කර ගත්තානේ. එරාන් එහෙමත් මැරීගෙන කෑ ගහුවේ එක තමා.
  10. hariuda

    SriLankan Airlines : රට බංකොලොත් කියලා අපි දැනන් හිටියේ නෑ

    අශෝක් කාරයා SriLankan එක ගන්නලු ඉන්නේ කුණු කොල්ලේට. මූ ආවට පස්සේ තමා කොරියා ෆ්ලයිටස් පටන් ගත්තේ. දැන් එකේ තමා softlogic එකට එන ඔක්කොම samsung බඩු අදින්නේ. එරාන්, හර්ෂ ඒකට කැමති නෑ. උන්ගෙත් මොකක් හරි ප්ලෑනක් ඇති.
  11. hariuda

    ගෝඨාගෝගම ඉවත් කිරීම අරඹයි!

    අඩේ අපි ඉස්සර රෙන්ට් එකට ඉන්නකොට පිටිපස්සේ ගෙදර හිටපු උනුත් ඔය වගේ.
  12. hariuda

    ගෝඨාගෝගම ඉවත් කිරීම අරඹයි!

    කට්ටිය සෙල්ලම් දාන්න පටන් අරන් තියෙන්නේ චයිනීස් ලෝන් එක හම්බ වෙලා වෙන්න ඇති
  13. hariuda

    මෙතුවක් කල් ආණ්ඩුව IMF නොගියේ චීනයේ කීමට.. - newsfirst

    මයිනා දැන් බය නැතිව ඉන්නේ මේක හම්බ වෙයි කියලා හිතලා වෙන්න ඇති. හැබැයි මේ චයිනීස් ලෝන් එක හම්බ උනොත් නම් ලංකාවේ මේ ඉතිරි වෙලා තියෙන ටිකත් නැති වෙලා කෙලම වෙලා යයි.
  14. hariuda

    විදේශිකයන්ට වසර 10ක දීර්ඝ කාලීන වාස වීසා

    මේ අර smiling tile man හැමතැනම කියව කියව ගිය idea එක නේද? කවුද බන් $100,000 දීලා මෙහේ එන්නේ? ඔය ගානට උන්ට යන්න පුලුවන් රටවල් ඕනි තරම් තියෙනකොට.

    No contents