විදේශිකයන්ට වසර 10ක දීර්ඝ කාලීන වාස වීසා

thomian

Well-known member
  • May 20, 2011
    12,677
    17,851
    113
    මහබැංකුව පිළිගත් වානිජ බැංකුවක අවම වශයෙන් ඇමරිකානු ඩොලර් 100,000ක් තැන්පත් කරන විදේශිකයන්ට, වසර 10ක දීර්ඝ කාලීන වාස වීසා ලබාදීමට "රන් පාරාදීස වීසා" නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

    මේ අතර, තෝරාගත් ක්ෂේත්‍රවලට අවශ්‍ය ඉන්ධන තනි තනි ව ආනයනය කිරීමට අවසර ලබාදීමේ බලපත්‍ර නිකුත් කිරීම සඳහා ඛනිජ තෙල් නිෂ්පාදන පනත සංශෝධනය කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

    තව ද මෙරට රැඳී සිටින රුසියානු සහ යුක්‍රේන සංචාරකයන්ගේ වීසා කාලය ගාස්තු අය කිරීමකින් තොර ව තවත් මාස දෙකකින් දීර්ඝ කිරීමටත් කැබිනට් අනුමැතිය හිමි වූ බව සඳහන්.

    Source
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    මේ අර smiling tile man හැමතැනම කියව කියව ගිය idea එක නේද? කවුද බන් $100,000 දීලා මෙහේ එන්නේ? ඔය ගානට උන්ට යන්න පුලුවන් රටවල් ඕනි තරම් තියෙනකොට.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,998
    153,010
    113
    crazy-you-think-im-crazier.gif
    tumblr_nnhno4FLU01u00duco1_500.gif
     
    • Sad
    • Like
    Reactions: luk3r and B.Chat

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අඩුම ගානෙ අවුරුදු දෙකක්වත් ඩිපොසිට් ඒක තියෙන්න ඔ්න කියල කන්ඩිෂන් ඒකකුත් දාන්න ඔ්න. නැත්තං මනිලොන්ඩරින් අප්පුහාමිල බුරුතු පිටින් ඒයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අරගල පිපල්ස්ල ඕවට කැමති නැ, ආණ්ඩුව මාරු උන ගමන් ශනික අකුලනව ඔය යෝජනා..
     
    • Dislike
    Reactions: Identity

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    dollar 10,000 passe ganna giyaama lept

    edit - yako mama dakke 10K wage...wtf 100K :lol: kawuda yako 100K invest karala lanakwe visa ganne
    චීන්නූ 🥺
    අපිට තමා ලෙප්ට් වෙන්න වෙන්නේ ඊට පස්සෙ
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    අරගල පිපල්ස්ල ඕවට කැමති නැ, ආණ්ඩුව මාරු උන ගමන් ශනික අකුලනව ඔය යෝජනා..
    Umbath dan anduwa wetichcha gaaneta neda inne 😂👌