ජනාධිපති කෙනෙක් එළියට බැහැල කඩේට ගිහින් පාන් එකක් ගත්තත් එක නිල සංචාරයක්, ප්‍රවෘත්තියක්, රටට වැදගත් දෙයක්. ඒ වගේම එහෙම ගියත් උන්නැහේ ගේ ආරක්ෂාව ආදිය සොයා බලන්න ඕන. ඒවා උන්නැහේ තමන්ගේ වියදමින් කරන්නේ නැහැ. මොකෝ පින් තකා වැඩ කරනවා කියල ආපු ජෙප්පොත් වාහන අරන් පඩි අරන් ආණ්ඩුවේ අකවුන්ට් එකට තෙල්...