දැන් අපි පුද්ගලිකව සෝලා ගහන්න ඕනේ නෑ මාලිමාවේ ආණ්ඩුව සෝලා පුනරුදය පටන් අරං තියෙන්නේ රටපුරා බැටරිි බැකප් සවි කෙරනවා ඉදිරියෙදි විදුලි බිල අඩුවෙනවා එතකොට ගෙදරට සෝලා ගැහුවේ අපරාදේ කියලා හිතෙයි වැඩ ටික ගානට යටින් යනවා උඹල පුංචි ළමයි වගේ බන්.