aththa jeewithe samaje iddi hithen baninne. oya waradak kala yuthu nea.. pera paw owa...
just ignore bastards...
balayan sitina thana awashya de karagena enna..
mituran langa karanam gasamin jeewath wenna...
ම්ම්. මං බැදීම් කොහොමත් අඩුවෙන් පවත්වන්නෙ. මං ආස නෑ බැදීම් වලට. යාලුවො තුන්දෙනයි ඉන්නෙත්. බැදීම් අඩුවෙන තරමට දුක, කරදර, ප්රශ්න අඩුයි. අනිත් එක දැන් සමාජය හරි වෙනස්.


dan adan na







