ශේප් එකේ ඉන්න ඕනේ ඉතින්
![]()
මම එහෙම ගනන් ගන්නෑ. ඔයිට වඩා දේවල් මට කියනවා. ෆේක් කිය කියා කෑගහන අය ඕන තරම් ඉන්නවා. මගෙන් කාටවත් වැරැද්දක් නොවෙනවා නම් මං ෆේක් උනත් රියල් උනත් කාටවත් ප්‍රශ්නයක් නෑ. කුනුහරුපෙන් බැනලා minus reputation දෙන අයත් ඉන්නවා. ඒත් ඉතිං හැදියාව කියල දෙයක් තියෙන්න ඕන කාට උනත්.





