1. Inigo Montoya

    ඩෝබිවරුනේ මෙන්න උඹලට recognition එක ලැබිලා

    ඔකුනුත් ඉතින් අර ආගමික කල්ට් එකක් වගේ. අන්ධ භක්තියෙන් උන්ගේ මහා උන් කරන හැම දෙයම හොඳයි කියල හිතාගෙන ඉන්නවා. මේකෙත් ඉන්නේ උගත් මහත්තුරු කීප දෙනෙක්. එත් කමෙන්ට් කරනවා බූරුවෝ වගේ.
  2. Inigo Montoya

    සිරි ලංකා පොලිස් මුන්ව නවත්තන හැටි බලපන්කො. 🤣🤣🤣

    මට මතකයි කීප සැරයක් රෑ ඔහොම චෙක් කරන්න ගිහින් හැපිලා මැරුණ සිද්දි කීපයක් ගැන. මහා මොට්ට වැඩක් නේ.
  3. Inigo Montoya

    Life Lesson..😂

    මේවා බන් ලයිව් ඇක්ෂන් කොමඩි, ඒවායේ හැටි තමයි ඔය විදියට ප්‍රතිචාර දක්වන එක. බිග් බෑන් තියරි එකත් එහෙම එකක් නේ.
  4. Inigo Montoya

    අම්මට බැනපු නිසා මරලා 😲

    අම්මලා ඇදගෙන සවුත්තු විදියට බනින උන් ඉන්නවා. මන් අකමැතිම වැඩක් ඕක. ඕන විදියටට පරිභව කරගත් දෙන, පාඩුවේ ඉන්න අම්මලා පැත්තක තියල.
  5. Inigo Montoya

    මුන්ට පේපර් එකක් වත් රැකගන්න බැරි ද? 🤨

    මොකක්ද පචය? උඹට අකුරු බැරිද? ආපහු කියවපන් නිවුස් එක. පැකට් එක කඩල ආපහු සීල කරාද දන්නෙත් නැහැ. අනික උඹලගේ ආණ්ඩුව කවද්ද තමන්ගේ වැරද්දක් පිළිගත්තේ? දැන් බැනපන් හිතේ අමාරුව යනකම්.
  6. Inigo Montoya

    Life Lesson..😂

    බිල් කොස්බි පට්ට වැඩසටහන් හැදුව, එත් චරිතය කළු එකෙක්. ඉස්සර ජාතික රූපවාහිනියේ කොස්බි ෂෝ එක ගියා
  7. Inigo Montoya

    වැඩ බැරි උනාට සමාජවාදී හිඟන්නෝ හොඳට කාලා: 2025 පුනරුද කාලේ පාර්ලිමේන්තුවේ කෑමට විතරක් කෝටි 25ක්! ජනතාවට නැති කිශිත් එපා කිව්වා!

    උන් එහෙම කනවා කියල නේ උඹල වෛරය වපුරවල බලය ගත්තේ, දැන් උඹලගේ උනුත් හුලන් ගැහුවා වගේ පිම්බිලා එන්නේ මොකෝ ?
  8. Inigo Montoya

    Nanotek Discourages Bank Transfers and Online Purchases - බලු වැඩ

    ගොඩක් ෆාමසිත් ඔය වැඩේ කරනවා බන්, බිල හදද්දී අහනවා ගෙවන්නේකොහොමද කියල. කෑශ් නම් ඩිස්කවුන්ට් තියෙනවා නැත්නම් නැහැ
  9. Inigo Montoya

    මුන්ට පේපර් එකක් වත් රැකගන්න බැරි ද? 🤨

    දැන් පේපර් එක කැන්සල් කරලා ඒ කෑල්ල වෙන දවසක තියන්න වෙයි.
  10. Inigo Montoya

    කොහොමද පච අනුරගේ බාල ගල් අඟුරු අළු කන්ද?

    මල් පැල කියාගෙන ඇවිත් මුළු ශ්‍රී ලංකා ඉතිහාසේ දැවැන්තම මංකොල්ලය කරා නෙ
  11. Inigo Montoya

    මේක AI ද ඕයි??? 🙄🙄🙄

    මොනවද මූ කියන්නේ?
  12. Inigo Montoya

    Development / Systems Eng .. services පටන් ගත්තා.

    ඌත් හරි ඉක්මනට තීරණ ගන්නවා. හදීසි වෙනවා. ඌට ආපහු එන්න කියන්න දන්නා එකෙක්.
  13. Inigo Montoya

    අනුරයියා සිංහනාද කරයි....

    උඹ චූන් වෙලා ඉන්නේ ෆැක්ට්ස් දන්නේ නැතිව ඌ සිරා කියනවා කියල හිතල. කලින් පෝට් සිටියේ කළුගල් කොමඩි එක බැලුවොත් තේරේවි මූ මොන වගේ ගල් ආඳේක් ද කියල.
  14. Inigo Montoya

    අඩෝ මේක ටිකක් අහලා බලපන්කො. පට්ට වැදගත් එකක්.

    උඩට, මේකේ කීප දෙනෙක් ඉන්නවා ඕවර්තින්කින් නිසා අවුල් වුනු. උන් ටැග් කරන්නත් බයයි මොකද එක ගැනත් හිතල වද වෙයි.
  15. Inigo Montoya

    🔴🔴 එළකිරි සත්දියවර - අදියර 3 - අපේම එකෙක්ට 🔴🔴

    මන් කැමතියි වැඩ දෙකම කරන්න පුළුවන් නම්. පසන්ගේ ඇස සනීප කර ගැනීම වැදගත් නිසා එක ඉස්සෙල්ල කරලා ඊට පස්සේ අර ළමයින්ට උපකාරයක් කරමු
  16. Inigo Montoya

    මුවෙක් මස් කරද්දි මාට්ටු 🍖 🥓 🥩

    අපේ පැත්තේ එහෙමත් ඕලු මුවා ඉන්නවා, කුරුඳු පඳුරු හැදෙන්න දෙන්නේ නැහැ, දළු කනවා. මූ වසංගතයක් වුනාට හරි පුංචි සතෙක්. බලු කුක්කෙක් විතර ඇති. දුර්ලභ සතෙක්.
  17. Inigo Montoya

    අත් වැඩ (.)(.)

    නිරෝෂා පෙරේරා නේ සින්දුවේ ඉන්නේ? මට මතකයි එහෙම එකක්.
  18. Inigo Montoya

    අනුරයියා සිංහනාද කරයි....

    අවදානම ඇරන් කරපු වෙනස මොකක්ද බන්?

    No contents