1. Inigo Montoya

    Speechtherapist රස්සාව හම්බුනා අම්පාරට

    සුබ පැතුම් මචෝ! මන් දන්නා කෙනෙක්ටත් අම්පාර ලැබුන අවුරුදු ගානකට කලින්, අම්පාරේ පදියතලාව හොස්පිටල් එක. අම්පාර වුනාට කාෂ්ඨක නැහැ, මිනිස්සුත් හොඳයි. මගේ අම්මාත් අම්පාරේ කුමාරිගම විද්‍යාලයේ කාලයක් ඉගැන්වූවා. හොඳ පලාතක් කියලයි එතුමිය කිව්වේ.
  2. Inigo Montoya

    වැඩ බැරි උනාට සමාජවාදී හිඟන්නෝ හොඳට කාලා: 2025 පුනරුද කාලේ පාර්ලිමේන්තුවේ කෑමට විතරක් කෝටි 25ක්! ජනතාවට නැති කිශිත් එපා කිව්වා!

    ආහාර සහ පාන සැපයීමේ සේවා වාර ගණන පිළිබඳව සලකා බැලීමේදී, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ආහාර සහ පාන සැපයීමේ අපේක්ෂිත ඉලක්කය වූ 7,200 සීමාව ඉක්මවා යමින් වාර 10,670ක් සේවා සපයා තිබෙනවා. එය 148%ක කැපී පෙනෙන වර්ධනයක්.
  3. Inigo Montoya

    තවත් ධමනියක් 🔴🔴🔴

    ඔවු සමානුපාත ක්‍රමේ නිසා, ආණ්ඩු බලේ තියෙන නිසා එච්චර විතර ඒවි.
  4. Inigo Montoya

    ස්වභාවික ගෑස් නිධියක් මන්නාරමෙන්...😍👍

    තෙල් ගෑස් තියෙනවා, එත් සුළු ප්‍රමාන වලින් නිසා ලාබයක් නැහැ කියල නේ කියන්නෙ. ඔතන මහා පරිමාන නිධියක් තියෙනවා නම් ලොකු තෙල් සමාගම් පොරකාගෙන නෙ එන්නේ. ඇමෙරිකන් ආමි එකත් එයි.
  5. Inigo Montoya

    කුරුණෑගල මහ රෝහලට, pass එකක් නැතුව හොරෙන් ලෙඩෙක් බලන්න යන්න උදව්වක් ඕනෙ..

    ඔය ඉන්ටෙන්සිව් කෙයා දාල නැත්නම් කෑම එකක් අරන් උදේ යන්න. සමහර වෙලාවට උන් පාස් චෙක් කරනවා. චෙක් කරනවා නම් පිටුපස්ස ගේට්ටුවක් තියෙනවා නම් එකෙන් ට්‍රයි කරන්න
  6. Inigo Montoya

    හිනා වෙවී පාස්කු තීන්දුවට සැරසෙන සහරාන්ගේ ගෝලයෝ 💥

    ඕක කරපු උන් දුප්පතුන් නෙවේ, පීඩිත පන්තියෙත් නෙවේ. තනිකර පිස්සු උම්මන්තකයි ටිකක්.
  7. Inigo Montoya

    තවත් ධමනියක් 🔴🔴🔴

    මුගේත් ධමනිය හිර වෙයි ඊළඟ මහ ඉලෙක්ෂන් එකෙන් පස්සේ.
  8. Inigo Montoya

    බලමු අද SLT එකෙන් කීය වෙනකොට හදල දෙයිද කියල

    කොහොමද බන් ඒවා මනින්නේ? ඒ ගැජට් හරිම මිලයි නේද? ලක්ෂ 30 ගානක් කියල මේකෙම එකෙක් කියල තිබ්බ.
  9. Inigo Montoya

    නන්දා මාලිනී සහ විශ්වවිද්‍යාල සිසුන් ගැන...

    ඔවු කලාව විකුණන් දේශපාලනේ කරපු උදවිය.
  10. Inigo Montoya

    මෙහෙමත් ෆාමසි, මේ බෙහෙත්ටික බිව්වනම් ඉවරයි. ⭕

    මහා රෝහල්වල තියෙනවා වගේ සිස්ටම් එකක් හැදුවොත් හරි. මහා රෝහලෙන් බෙහෙත් ගන්න අපි ශ්‍රී ලංකා සෞඛ්‍ය කාඩ් පත කියල එකක් අරන් ඉන්න ඕන. එක ස්කෑන් කරලා අකවුන්ට් එකක් විවෘත කරලා තමයි දොස්තර බෙහෙත් ලියන්නේ. ඊට පස්සේ අපි කාඩ් එක අරගෙන ෆාමසියට යන්න ඕන. ෆාමසියේ උදවිය අපේ කාඩ් එක ස්කෑන් කරලා දොස්තර මහතා...
  11. Inigo Montoya

    දෙවියන්ගේ කැමැත්ත ට ආ ගෙඩිය , ( . ) ( . ) මිරිකලා අයින්කරපු දෙයියන්ගේ දුතයා !

    බඩවැල් පිළිකා එහෙම ආවම එකට බටයක් බඩට යවල පරීක්ෂා කර බලනවා. ඉතින් මේ බටය නිසා බඩේ කලින් තිබුණු අවහිරය අයින් වෙලා සහනයක් දැනෙන්න පුළුවන්. සමහර අහිංසක මිනිස්සු ලෙඩේ සුව වුනා කියල හිතාගෙන ආපසු රෝහල්ගත නොවී ඉන්නවා. අන්තිමේ පිළිකාව ඔඩු දුවල සනීප කරගන්න බැරි වෙනවා. මේ මිනිහා කරන වැඩෙත් ඔය වගේ. ඇත්ත...
  12. Inigo Montoya

    හපොයි

    මුන්ගේ මූණු පෙන්වන්නේ නැත්තේ ඇයි? මූණ දැක්ක කියල අවුලක් නැහැ නේ?
  13. Inigo Montoya

    Adobe Creative නොමිලේ - Giveaway 🎁

    මන් ගත්තේ නැහැ, මගේ දුප්පත් මැෂින් එකේ මේවා රන් කරන්න බෑ
  14. Inigo Montoya

    මේක පට්ට....

    අපෙත් ඉන්නවා පොල් සම්බලයෙක්. හරිම මෝඩ අහිංසක පූසෙක් ඌ.
  15. Inigo Montoya

    පාන්දර බඩගිනි උනාම කන්න හොද කෑම කඩයක්වත් නෑ නේද බන් ලංකාවේ

    රේල්වේ ස්ටේෂන් ගාව නම් කඩ තියෙනවා බන්. මන් උදේ යනකොට එනවා බඩගිනි හැදෙන සුවඳ
  16. Inigo Montoya

    Minions And Monsters 2026

    @KSPathirana
  17. Inigo Montoya

    බලන්න අලුත් ෆිල්ම්ස් ටිකක්?

    බොන්ටි ශෙයා කරලා තිබ්බ මිනියන්ස් ඇන්ඩ් මොන්ස්ටර්ස් කතාවක්. එක හොඳයි නෙ
  18. Inigo Montoya

    හපොයි

    හප්පා එහෙමද. මන් ඒක අහල තිබ්බේ නැහැ. වහු පැටවුන්ගේ බඩ චීස් හදන්න මුහුම් විදියට ගන්නවා කියල නම් අහල තිබ්බ.
  19. Inigo Montoya

    Rata yanna asai

    ඉස්සර ලංකාවේ ආටිස්ට් කෙනෙක් හිටිය සමර් එකට එංගලන්තේ ගිහින් චිත්‍ර අඳින එකෙක්. මිනිස්සුන්ගේ චිත්‍ර ඇඳලා දෙනවා.

    No contents