1. chatudil

    පොනිල් ගේ මහබැංකු අධිපති..

    ඌව එලවන්න බැරි ඌ හරියට වැඩේ කරන නිසා. ඌ හිටියේ නැත්නම් ඩොලර් එක 2000ට වගේ ගිහිල්ලා අද ඉරානෙට වෙච්ච වැඩේ වෙන්නේ, තෙල් පෝලිං වල තැප තැප, අරගල කර කර ඉදී. අනෙක ඕකව ගෙනාවේ පොනිල් නෙමෙයි ගෝටා.
  2. chatudil

    මේවා physics වලින් explain කරන බෑ

    මේවයේ දෙයක් නෑ, හැම දෙයක්ම Mind Tricks. අනෙක් අයට කරන්න බැරි දෙයක් කරලා පෙන්නීමෙන්, මිනිස්සු මෝහනය කරන්න පුළුවන්, අපි කියන දේවල් ඇත්ත කියලා පිළිගන්න තැනට ඔවුන්ව පත් කරන්න. යාතුරයාගේ මනස වෙනස් කිරීමෙන්, ඔවුන්ගේ ජීවිතයේ දේවල් වෙනස් කරන්න පුළුවන්. දේවාලවල කපුවෝ, පූජකයෝ, ප්‍රොපෙට් ජෙරෙමි ඔක්කොම...
  3. chatudil

    මොකක්ද මේ buddy.net?

    දැන් නම් ලංකාවේ මොන්ටිසෝරි ළමයගේ ඉදලා දන්නවා buddy.net එක ගැන හාමුදුරුවෝ ප්‍රචාරය දීපු විදියට
  4. chatudil

    Gay වෙබ් අඩවියක් Grade 7 පාසල් විෂය නිර්දේශයට ඇතුලත් කරලා.

    දැන් තියෙන්නේ ඔය පොත් ටික ආයේ Print කරන්න යනවට වඩා, Buddy.net domain එක සල්ලි දීලා ගන්න එක ලාභද කියලා බලලා, ඒක් ලාභ නම් ඕක පොතට දාපු එකාව අල්ලගෙන ඌගෙන් ඒකට ගාස්තුව අයකරගෙන domain එක අරගෙන ඒකට පොඩි උන්ගේ සින්දුවක් දාලා host කර්ලා තියන එක.
  5. chatudil

    ඉතිහාසයේ ජනතාවාදීම අයවැය ඉතිරිපත් කෙරේ (2026)

    මෙන්න අය වැය කිය වීම, මේක අය දන්නෙත් නෑ, වැය දන්නෙත් නෑ, කොලේ බලාගෙන කියවගන්නවත් බෑ. 2029දී ආයේ එනවා කියන්නේ.. අපිත් හිටියනේ ඉතින් මුංගේ කතා අහ අහ මුං යටතේ
  6. chatudil

    ජෙප්පෙක් නොවූ වරදට ජෙප්පො AI එඩිට් ගැසූ ඒ මිනිසා ...

    ආයේ රට බංකොලොත් කර ගෙන තෙල් පෝලිම් වල ලැගලා කරුවලේ ආතල් ගන්න ඕනිම නම් පෙර වැරැද්දම කරන්න 2029 දීත්
  7. chatudil

    වෛද්‍යවරුන්ගේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කරන්න.. නැතොත් රට හැර යනවා…- GMOA

    එයාලම තමයි පෞද්ගලික වෛද්‍ය විශ්වවිද්‍යාල ඕනී නෑ, රජයේ විතරයි තියා ගන්න ඕනි කියලා උද්ගෝෂණය කරන්නේ, අන්තිමට රටත් අතෑරලා වෙන රටවල පෞද්ගලික රෝහල් වල වැඩට යනවා. ඉතින් ලංකාවේ ඉතුරු වෙන්නේ ගොඩක් පිටරටට සල්ලි ගෙවාගෙන අමාරුවෙන් පිටරට පෞද්ගලික වෛද්‍ය විශ්වවිද්‍යාල වල ඉගෙන ගත්ත වෛද්‍යවරු විතරයි. ලංකාවේ...
  8. chatudil

    අවසානයේ ඔවුන්ව යහමගට ගැනීමට පාස්ටර් වරුන්හට ඉදිරිපත් වීමට සිදුවිය..

    90% කට වඩා පූජකයෝ ආගම පෙන්වා කරන්නේ රැවටීමක්. ඒක රැවටීමක් කියලා පැහැදිලි කරලා දෙනකොට, උන් කියන්නේ පවි සිද්ද වෙනවා, නැත්නම් අපායට යන්නවෙනවා කියලා. හැබැයි මුලින්ම අපායට යන්නේ ඒ පූජකයෝ, මොකද ඒ අය කරන්න්නේ මිනිස්සු මෝහනය කර රැවටීමක්
  9. chatudil

    iPhone 17 Pro Max එක තැලුනා 😥...

    අපි නම් phone එකක් අළුතින් ගත්තාම මුලින් කරන්නේ case එකක් දා ගන්නවා, ඉට පස්සේ phone එක සුදුද කලුද කියලවත් මත නෑ, case එක සුද්ද කරන්න ගියාම තමයි, අම්මටසිරි මේ පාටද කියලා හිතෙන්නේ.
  10. chatudil

    නා උයන ආරණ්‍ය සේනාසනයේ අනතුරක් - භික්ෂූන් වහන්සේලා 7ක් අපවත් වෙති 😱😱😱

    හැම දෙයක්ම ආගම නෙමෙයි. විද්‍යාවත් ඕනී වෙනවා කතරගම දේවාලත් හොරු කඩනවා. ඒවා අරක්ෂා කරගන්න CCTV හයි කරන්න ඕනී. ඩක්කුවේ භාවනා කලාට, ඒවායේ safty එක check කරන්න ඕනී, කඹ වල ශක්තිය බලන්න ඕනී.
  11. chatudil

    ජාතික ආන්ඩුවට වසරයි. බුකියේ තැන තැන පාලනය හොද දැයි poll වැටෙයි. හැම poll එකකම ජනතාව ආන්ඩුව අගයයි. තව අවුරුදු 15කට NPP බලය තහවුරුයි.

    රට විපතට පත් වෙද්දී ජනතාව වෙනුවෙන් එකතු වෙන්න බැරි උනු විපක්ශයේ ජනතාව ප්‍රතික්ශේප කළ උන්, උන් වෙනුවෙන් එකතු වෙලා උන් කල හොරකම වංචා දූශණ වලට හිරේ යයි කියලා බයේ, රෙදි නැතුව හැමෝම රනිල් වටේ එකතු වෙලා බේරගන්න කියලා. NPP එක රට හරියට කරලා ජනතාවගේ දියුණුව වෙනුවෙන් සැබෑ සංවර්ධනයක් කරනවානම් ඒ දූශිත...
  12. chatudil

    රස්සාවක් නොකර මෙහෙම හම්බකරපු විදිහ කිව්වා නම්, රටේ දුප්පත්කම නැති කරන්න තිබුනා නේ ද?

    සල්ලි හොයන්න රස්සාවක් කරන්න ඕනි නෑ, එත් ජනතාවගේ සල්ලි හොරකම් කරලා, වත්කම් වැඩි කර කර ගන්නවනම් ඒක තමයි අවුල
  13. chatudil

    වසන්ත ගැන ලපය අවුරුදු 7 කට කලින් කියල..

    ඕන හරි ක්‍රමයකින් වත්කම් උපය ගත්තට කමක් නෑ, රටේ ජනතාව ගෙවන බදු මුදල් හොරකම් කරලා සැප අරන්, ඒවායෙන්ම බෙහෙත් ටිකත් අරන්, රටේ ජනතාවට බාල බෙහෙත්, නීති විරෝදී අයිස් විකුණන්නේ නැත්නම්
  14. chatudil

    රටේ අනාගතේ මේකද?

    හොරු ටික නම් ඇතුලට යනවා පේනවා. රටේ අනාගතේ කියන්නේ එයාලද?
  15. chatudil

    ශෂීන්ද්‍ර රාජපක්ෂට අසාධ්‍යයි! පැයකට 35 වතාවක් හුස්ම හිර වෙනවා!!😓😓

    එක්කෝ එහාපැත්තෙ ඉන්න එකා මූ නිදි අතරේ සැරෙන් සැරේ මුනෙට කෝට්ටේ තියලා තද කරනවද දන්නේ නෑ මූ රටට කරපු අපරාධ මතක් වෙන සැරේට
  16. chatudil

    ශෂීන්ද්‍ර රාජපක්ෂට අසාධ්‍යයි! පැයකට 35 වතාවක් හුස්ම හිර වෙනවා!!😓😓

    ලෙඩ වාට්ටුනේ අප්පා රටේ සල්ලි හොරකම් කරලා තියෙන්නේ අන්තිමට බැලුවාම. ඔන්න මැරෙන්න මෙන්න මැරෙන්න උන්ගේ කොච්චර කෑදර කමක්ද තියෙන්නේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලට
  17. chatudil

    මහින්ද රාජපක්ෂට කොළඹ, ලක්ෂ 4000 ක,සුපිරි නිවසක්.

    ලලිත් කොතලාවලගේ සල්ලි මංකොල්ල කාපු කෙනෙක්ට නිවාස අහිමි වෙන්නේ කොහොමද? සමහර මිනිස්සු හරි ගොන්නු හරියට රැවටෙන
  18. chatudil

    කොමර්ෂල් බැංකුවේ මිලියනර්

    මාසේ අන්තිමට අතේ සල්ලි ඉතුරු වෙන්නේ නැත්නම් හොදම දේ ඕක. ඒත් Investment එකක් නෙමෙයි, ඒක Saving එකක්.
  19. chatudil

    කෙහෙල් බද්දර පද්මෙයි මහින්ද රාජපක්ෂ ඉන්න පොටෝ එෆ් බී දාන්නේ ටිකක් සෙන්ස් එකක් තියෙන පේජ් වලින්

    රාජපක්ශලා නොදන්නවා කියලා පෙන්නුවාට රාජපක්ශලා පාලනය කරන කාලේ ආණ්ඩුවේ දේශපාලන සහයෝගය ඇතුව ලංකාවේ කුඩු, අයිස් බිස්නස් ජයටම කෙරීගෙන ගියා කියලා හැමෝම දන්නවා. රනිල්ගේ කාලේ ළමයින්ගේ බෑග් චෙක් කලේ ඒ ළමයි ලොකු වැරැද්දක් කරනවා කියලා පෙන්නන්නත්, ඔවුන් ඒවා මර්ධනය කරනවා කියලා පෙන්නන්නත්. ඒත් පොඩි උන්ට ඒවා...
  20. chatudil

    ජනාධිපති දුරයෙ බලය අඩුකිරිම සින්හලයගේ අවසානය

    සිංහලයාගේ අවසාන තමයි පියවරක් ගත්තේ නැත්නම්. මත්ද්‍යවය, කුඩු භාවිතා කරන්න ළමයින්ට පුරුදු කරලා. රටේ බලන්න සෞඛ්‍ය සම්පන්න කෑම තියනවාද කියලා supermarket වල 90%කට වඩා තියෙන්නේ සීනි, MSG, නැත්නම් Fat තියන ආහාර. හාමුදුරුවෝ හරි මාර්ගයේ මිනිස්සුන් ගෙනියනවා වෙනුවට දේශපාළුවන්ට කඩේ යනවා. පවුලක ඉන්නේ 1...

    No contents