අල්ලපු ගෙදර ඇන්ටි කිව්ව කතාවක්

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    අල්ලපු ගෙදර ඇන්ටි කිව්ව කතාවක්

    අපේ අල්ලපුගෙදර ඇන්ටි අධ්‍යාපන අමාත්‍යංශයේ වැඩකරන්නේ. නිවාඩු දාට අපේ ගෙදර එනවා මාත් එක්ක කතාකරන්න. උදේ ආවොත් ඉතින් දවල්ට කෑමත් කාලා තමයි යන්නේ. :)
    මේ ඉරිදා උදේ ඇවිල්ලා වරුවම ඉඳලා ගියේ. එයා කියනවා අලුතෙන් අමාත්‍යංශයට බඳවා ගත්තු අයගෙන් 80% ක්ම ගෑණු ළමයි ලු. රජයේ හැම ආයතනයක ම වගේ offices වල වැඩිපුරම ඉන්නේ ගෑණු අය. campus select වෙන අයගෙනුත් වැඩි දෙනා ගෑණුළමයි. doctors ල ගෙනුත් වැඩි දෙනා ගෑණු අය. මෙහෙම ගියොත් ලංකාවේ පිරිමින්ට වෙන්නේ හැමදාම කම්කරු වැඩ කර කර ඉන්න තමයි කියලා එයා කියනවා. හිතල බැලුවම ඒ කතාවේ ලොකු ඇත්තක් තියෙනවා.
    :nerd:
     
    Last edited:
    • Like
    Reactions: asanka04024

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හිතල බැලුවම ඒ කතාවේ ලොකු අත්තක් තියෙනවා.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    හැබැයි මෙහෙම දෙයකුත් තියනවා. ගොඩක් පිරිමි කැමති නෑ රජයේ ජොබ් කරන්න​. රජයේ ජොබ්වල සල්ලි මදි.

    කැම්පස් සිලෙක්ට් වෙන අයගෙන් වැඩි ප්‍රමාණයක් ගෑනු අය වෙන්න පුළූවන් , ඒකට හේතුව තමයි ලංකාවේ තියෙන්නෙ කට පාඩම් විභාග ක්‍රමයක්.
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    Ow ithin pada ara ara idagena innane tiyenne.kellonta eka lesiy
    ඔව් ඉතින් එහෙමවත් කියලා හිත හදාගන්න තමයි වෙන්නේ. හි හි :D:D
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    හැබැයි මෙහෙම දෙයකුත් තියනවා. ගොඩක් පිරිමි කැමති නෑ රජයේ ජොබ් කරන්න​. රජයේ ජොබ්වල සල්ලි මදි.

    කැම්පස් සිලෙක්ට් වෙන අයගෙන් වැඩි ප්‍රමාණයක් ගෑනු අය වෙන්න පුළූවන් , ඒකට හේතුව තමයි ලංකාවේ තියෙන්නෙ කට පාඩම් විභාග ක්‍රමයක්.
    කටපාඩම් විභාග ක්‍රමය ලංකාවට අද ඊයේ ආවා නෙමෙයි නේ. මීට අවුරුදු කීපයකට කලින් පිරිමි අය හොඳට ඉගෙනගත්තා. දැන් හුඟක් පිරිමි ළමයි අධ්‍යාපනයට මුල් තැනක් දෙන්නේ නෑ. වෙන වෙන අනවශ්‍ය දේවල් වලට ඇබ්බැහි වෙලා නොමඟ ගිහින් තියෙන්නේ. ගොඩක්ම ලංකාවේ පිරිමි අය අසහනයෙන් ඉන්නේ. මම පිරිමින් ට බණිනවා නෙමෙයි. ඒත් ඒක තමයි ඇත්ත කතාව. :(
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63

    රජයෙ ඉංජිනෙරුවො ගැණු කී දෙනෙක් ඉන්නවාද බලපන් ?

    රජයෙ ජොබ් වල අමාත්‍යංශ වල ගොඩාක් ගැණු එන්නෙ එක්කො ආර්ට් ෆැකල්ටි වලින් එක්කො කොමර්ස් ෆැකල්ටි වලින් එක්කො ෆිසිකල් ෆැකල්ටි වලින්.
    හෙතුව කටපාඩම් විභාග ක්‍රමෙ. මෙක ගැණුන්ට වාසි. ඉස්සර විභාග ක්‍රමෙ තිබ්බා. ඒත් මෙච්චර තරඟයක් නොතිබ්බ නිසා කටපාඩම මුල් තැන ගත්තෙ නැහැ.

    ඩොකාල කියන්නෙත් ඉටිහ්ං කටපාඩම් සෙට් එකක් නේ ?

    ඉංජො බලපන් ගැණු කී දෙනෙක් ඉන්නවාද කියලා ?

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    අනික දැන් කොල්ලො රජයෙ ජොබ් කරන්න කැමති නැහැ පඩි මදි නිසා සහ රජයෙ ජොබ් කරලා ආත්මයක් නැති නිසා.
    උන් සල්ලි හොයන සීන් එකෙ ඉන්නෙ. බිස්නස් ,ප්‍රයිවට් ජොබ් ,රටයන්න වගෙ සීන් වල ඉන්නෙ.
    එත් ගැණු කැමති නිකන් ඉන්න. ළමයි බලාගන්න ඔනි නිසා ගෙදර වැඩට මුල් තැන දෙන්න ඔනි නිසා ගැණු ආණ්ඩුවෙ ජොබ් හොයනවා.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,717
    4,599
    113
    අනික දැන් කොල්ලො රජයෙ ජොබ් කරන්න කැමති නැහැ පඩි මදි නිසා සහ රජයෙ ජොබ් කරලා ආත්මයක් නැති නිසා.
    උන් සල්ලි හොයන සීන් එකෙ ඉන්නෙ. බිස්නස් ,ප්‍රයිවට් ජොබ් ,රටයන්න වගෙ සීන් වල ඉන්නෙ.
    එත් ගැණු කැමති නිකන් ඉන්න. ළමයි බලාගන්න ඔනි නිසා ගෙදර වැඩට මුල් තැන දෙන්න ඔනි නිසා ගැණු ආණ්ඩුවෙ ජොබ් හොයනවා.

    true n they have stagnated de gov sector
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,577
    8,823
    113
    හැබැයි මෙහෙම දෙයකුත් තියනවා. ගොඩක් පිරිමි කැමති නෑ රජයේ ජොබ් කරන්න​. රජයේ ජොබ්වල සල්ලි මදි.

    කැම්පස් සිලෙක්ට් වෙන අයගෙන් වැඩි ප්‍රමාණයක් ගෑනු අය වෙන්න පුළූවන් , ඒකට හේතුව තමයි ලංකාවේ තියෙන්නෙ කට පාඩම් විභාග ක්‍රමයක්.
    :):):)
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    ගෑනු කෑමති, අයිස් ගහන්නනනෙ, කට්ටිය වටකරන් කියො කියො ඉන්නයි, නිදා ගන්නයි .කන්නයි, තිබ්බනම් ඇති, ඒකනෙ රජයෙ එවම හොයන්නෙ
     
    Kevita

    Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    හැබැයි මෙහෙම දෙයකුත් තියනවා. ගොඩක් පිරිමි කැමති නෑ රජයේ ජොබ් කරන්න​. රජයේ ජොබ්වල සල්ලි මදි.

    කැම්පස් සිලෙක්ට් වෙන අයගෙන් වැඩි ප්‍රමාණයක් ගෑනු අය වෙන්න පුළූවන් , ඒකට හේතුව තමයි ලංකාවේ තියෙන්නෙ කට පාඩම් විභාග ක්‍රමයක්.
    :yes::yes::yes::yes:
     
    Fordbros

    Member
    Dec 14, 2018
    222
    67
    0
    ශ්‍රි ලංකාව
    ඔය කියන කතාවේ ඇත්තක් තියනවා 60 70 ගනන් වල හැම ෆැකල්ටි එකකම වැඩියෙන් ඉඳලා තියෙන්න පිරිමි නමුත් දැන් ඉංජිනියරින් ෆැකල්ටි හැර අනික් ඔක්කොගේම වැඩියෙන් ඉන්නෙ ගැණු අය,මට මතකයි ඉංජිනියරින් ෆැකල්ටි එකේ කොල්ලෙක් හිටියා ඌ වටේට ෆැකල්ටි එකේ කෙල්ලෝ පිරෙනවා කුප්පි දාගන්න.ගැණුන්ගේ ගණිතමය|තාක්ෂණික තාර්කික ඥානය සහ එවන් විෂයන් අවබෝධය විමට ගතවන කාලය වැඩියි,අන්න එක නිසා ඉංජිනියරින් ඇරෙන්න අනික් ෆැකල්ටි වල ගැණු පිරෙනවා...පිරිමි සෙට් එක කොහොමත් කම්මැලියෝ නේ.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කතාව ඇත්ත :lol::lol::lol: කෙල්ලො දැන් හැම ෆිල්ඩ් එකේම ඉහලින් ඉන්නවා ඒත් දැන් ඒවගේම අම්මා පවුලෙන් ඈත්වීම තුලින් පවුල් සංස්ථාවත් ඉරිතලන්න පටන්ගෙන