1. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    හොදයි. නයිස් ඩ්‍රින්ක්
  2. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    හප්පා..ඊයේ නම් ගැසුව උතුර දකුණ හොයාගන්න බැරි වෙන්න. අපි 6 දෙනයි. වයිට් රම් 5යි ඕල්ඩ් ඇරැක් 3යි බිර කප් 25ක් විතර. එකෙන් නොකවුට් . පාන්දර 2යි ගෙදර එනකොට.
  3. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    මමත් කැපෙමි. හෙට එළිවෙන්නට පෙර ගෙදර එමි
  4. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    හරියටම ඔබතුමාගේ ගෙදරට එන විදිය කියනවද මට. google map නම් වඩා හොදයි
  5. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    මේ නුල පටන් ගත්ත එකා නැත්ද
  6. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    අන්න එහෙම කියන්න. තම තමන්ගේ කෝට එක එතකොට ගානක් හදා ගන්න ලෙසී
  7. mudrana

    bus route help

    Moratuwen nam danne nehe 154 Angulana - Kiribathgoda eken awith borallen bahala 171, 174, 170, 190, 177 ona ekakin yanna puluwan ehema nathnam kollupitiyen 177 Kaduwela
  8. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    එක පාරකුත් මම ඕක ඇහුව. මුන් එකෙක්වත් කියන්නේ නැහැනේ. එනම් මනං දෝඩො දෝඩො ඉන්නවනේ. ගෙම්බෝ අහිදින එක ලේසි මන් හිතන්නේ
  9. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ලිස්ට් එක අප්ඩෙට් කරන්න White Rum - ...... Bottles Beer - ....... Cans Wine - .......... Bottles Whiskey - ........... Bottles Shandies Coke - ............ Mega bottles Soda - ............ Mega bottles Sprite - ........... Mega bottles Ice - ......... packs
  10. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ඒවා තමයි අවාරේ සිරිපා කරුණාවේ තියෙන්නේ නැතුව කට්ටිය ති දාදා පඩි නගින ඒවා නැහැ
  11. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    හික්ස් .............. 19 වෙනිදා ග්‍රවුන්ඩ් එකෙන් එලියට එන විදිය බලපානවා
  12. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    එකට එන්නේ කපල්ස් පිටින්ද. එහෙම නම් පළමු තැන කෑමට දෙවන තැන බිමට හැබැයි මෙතන පළමු තැන බිමට දේවන තැනත් බිමට තුන්වන තැන කෑමට
  13. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    තව ටිකකින් මම අතුරුදහන් වෙනවා. දවල් කන්න ආපු ගමන් තවම ගෙදර. සප්ලයර් කෙනෙක් කෝල් කළා සල්ලි ගෙනියන්න එනවා කියල. එතැනින්ම යනවා අද සංගොදියට
  14. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    විහිළුවක් වත් තේරෙන්නේ නැහැනේ. එක නෙමෙයි යකුණේ එදාට කන්න විතරද බොන්න නැතිද. තියේ නම් මොනවද. එක බ්‍රානඩ් එකක් වගේ කරමුද. නැත්නම් අර කිබුල ම්කිව්ව තහනම් දෑ කිරිමට ඇති ඉඩ කඩ වැඩි
  15. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    තොට මොන පින්තුරද ඕනේ. සතුන්ගේ, දිය ඇලි, අලි බෙටි, පලා පොලගුන්ගේ ඒවා නම් තියනවා
  16. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ගෙදර ඉදන් බෝතලයක් ගහන එක සැපයි වගේ. ඇයි අප්පා නිදහසේ චූ කරන්න්නත් තහනම් නේ
  17. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    එහෙම තමයි ඉන්නේ. කෝල් කරාමත් හලෝ කියන්නේ ෆෝන් එක දිගේ ඇවිත් ගහන්න වගේ
  18. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ඔව්. ඔව්. මොනවදෝ කියෙව්වා. මටත් හරියට මීටර් උනේ නැහැ
  19. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    1999 දෙදරු පියෙක්

    No contents